business

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචං උඹේ අතේ ලක්ස 30 ක් තියනවනම් උඹලාගේ ගමේ හෝ ටවුමෙන් ධාවනය වෙන බස් එකක් ගන්න උත්සහ කරපන්. හැබැයි යාපනේ / නුවර / කොළොඹ ගාල්ල වගේ දුර දුවන් එකක් නෙවෙයි ළඟ දුවන එකක් හොඳේ. දුර දුවන එකක් ගත්තොත් උඹට දඩ කොළ ගෙවල පොලිසියට ජරාව දීල තෙල් ගහල ටයර් දාල ඉවරයක් නැති වෙනවා.
    ලංකාවේ දැන් තියන තත්වේ අනුව ව්‍යාපාරයක් කරලා ගොඩ එන්න පුළුවන් වාතාවරණයක් ආණ්ඩුවලින් හදල නැහැ. ලයිට් බිල එන්නේ දහස් ගණන් වලින්. කඩ කුලී ගිනි ගණන්. එත් ඒ හා සමානව ලාභය ඉහල ගියේ නැහැ.
    අතේ තියන තුට්ටු දෙක බිස්නස් එකකට දානවනම් වෙන මහන්සිය එක්ක බැලුවාම බැංකු පොලිය වගේ දෙතුන්ගුණයක් ලාභ එන්න ඕන. එහෙම නැත්තම් බිස්නස් වලින් ඇති වැඩක් නැහැ. මම ඇමෙරිකාවේ හිටියට තාම ලංකාවේ පොඩි බිස්නස් එකක් කරන යනවා. මීට අවුරුදු 12 කට කලින් තිබුන ලාභයෙන් 90 % ක් අද වෙද්දී අඩු වෙලා. එත් වියදම 500% කින් වැඩි වෙලා.

    පිට රට දුක් විඳලා හම්බුකරන සල්ලිය නිකරුනේ නාස්ති කරගන්න එපා. හොඳට කල්පනා කරලා කරන්න කරන දෙයක්.

    *උඹ අදහසක් ගන්න එලකිරියට ගොඩවැදිලා තමුන්ගේ වැඩේ කෙරුනාම ආයේ එලකිරිය පැත්තෙවත් ගොඩවෙන්නේ නැති එකෙක් නෙවෙයි කියල මම හිතනවා.
     

    gayan198

    Member
    Jan 3, 2014
    53
    1
    0
    thanks machanla comments walata,
    polwattacom , umba kiyanadhe hari machan a wage set ekak innawa wade kerunama maruwela yana,umba kiyapu deya sadaranai,eheth mama elakiri eken igenagaththa deyak thiyenawa,a nisa elakiri eka amathaka karanna baha kohomatawath ,
    .mama business ekak gana ahuwe mage massinata karanna. .minihata bus sambandawa echchara danimak naha.nathnam umba kiyapu eka karanna thibuna.
    sorry sinhalen type kale nathi unata
     

    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    idam thiyenawa machan. eka idamak thiyenawa maha para ainema eka welak thama goda karanna permition deela naha

    macho... ehenan gonaa nowee eka develop karala geyak hadapan. ada kale property walin tamai salli hoyanna puluwan paadu noweee. kawada hari eka ubata unath use karanna puluwan.. anika ubata loan gahanna deyakuth nene:)
    uba oya salli wena dan nethi magul karanna gihilla chater wenawata wadaa eka 1000 gunayakin hodai.. :)
     

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    ලක්ශ 30 බැංකුවෙ දැම්මොත් මාසෙකට 25,000 ක් හම්බෙනව.
    3,000,000 X 10/100 / 12 = 25,000
    උබ ඔය කරන්න යන එකෙන් මාසෙකට 50ක්වත් හොයන්න පුලුවන්ද කියල ගණන් හදල බලහන්. නැත්තන් නිකන් Risk 1ක් අරගෙන සල්ලි යටකරල වැඩක් නැහැ. මම දන්න විදිහටනම් ලංකාවෙ business කරල ගොඩ යන්න අමාරුයි.
    business කාරයො පට්ට අමාරුවෙන් දුවන්නෙ.
     

    gayan198

    Member
    Jan 3, 2014
    53
    1
    0
    thanks machanla comments walata,onna oka hindha thamai machan mama umbalagen ahanne mama amaruwe watenna kalin, hethuwa elakiri eke inne yamak kamak danna un nisa. redhi kadayak ehema karoth kohomada machanla import karala
     

    gayan198

    Member
    Jan 3, 2014
    53
    1
    0
    Elakiri Pora machan umba kiyapu de ma ma danata karanawa. (gewal hadala kuliyata dena eka)eheth machan mage gama bulathsinghala. a paththe geyak kuliyata denna puluwan uparima gana thamai 7500rs
     

    gayan198

    Member
    Jan 3, 2014
    53
    1
    0
    mage adahasa gampaha paththata yanna mokada hithanne ethakota umbala kiyapu eka dheyak hari karanna puluwandha
     

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    mage adahasa gampaha paththata yanna mokada hithanne ethakota umbala kiyapu eka dheyak hari karanna puluwandha
    ගම්පහනම් ඉතින් ටියුශන් සම්බන්ද දෙයක් කරහන්. පොඩි හෝල් 1ක් හදල දවස් 7ටම ටියුශන් කාරයො ටිකකට Rent කරහන්. නැත්තන් හොද කෑම කඩයක්, Book shop 1ක් communication 1ක් වගේ දාහන්.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    උදේ 3 ඉඳන් රෑ 11 වෙනකම් අවදියෙන් බිස්නස් එක ගැන හොයා බලාගෙන cashier එකට වෙලා ඉන්න පුලුවනිනම් කෑම කඩයක් (ලංකාවේ වචනෙන් හෝටලයක් ) දාගන්න කියහන්. හොඳ ලාභ තියනවා. හැබැයි මිනිස්සුන්ට ගාන අඩුවට රසට ගුනට පිරිසිදුවට කෑම තියනවනම් වැඩේ ගොඩ යනවා ඒකාන්තයි. හැබැයි පුතෝ මිනිස්සුන්ගේ සල්ලි ගසාකාල ජරාව කවල මඩිය තරකරගන්න උත්සහ කරොත් අවුරුද්දෙන් බිස්නස් එක වතුරේ.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,583
    3,193
    113
    පොල් වත්තක් වගේ ගන්න බැලුවා නම් මොකද..බස් වැඩෙත් හොදයි..ලොකු රිස්ක් එකක් නැනේ..