Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    පොත් ඕනේ නෑ.
    චුල්ල සෙට්ටි ජාතකය
    ඕක කියවපන් හොඳටම ඇති.වේදනාව,මහන්සිය,දරා ගැනීමේ ශක්තිය අනිවාර්යයි.
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    අඩේ මටත් ඕන බන්... මමත් මේ දහ අතේ ප්ලෑන් ඇද ඇද ඉන්නේ ලංකාවට ඇවිත් මොකක් හරි පටන් ගන්න...
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අඩේ මටත් ඕන බන්... මමත් මේ දහ අතේ ප්ලෑන් ඇද ඇද ඉන්නේ ලංකාවට ඇවිත් මොකක් හරි පටන් ගන්න...

    Lesima eka ban hotel ekak nattam
    Pastery shop ekak. Mara business ekak
    Thiyenawa