යාලුවනේ මේ දවස්වල නම් සල්ලි මදි පාඩුව නම් මට හොන්දාම දැනිල තියෙන්නේ.
ලේසියෙන් පටන් ගන්න පුළුවන් business මොනවද තියෙන්නේ. Ikman, Kaymu(Daraz.lk), ebay වගේ sites use කරලා ඔන්ලිනේ sales මොනවා හරි කරලා සල්ලි කීයක් හරි හොයාගන්න ක්‍රමයක් තියෙනවනම් පොඩි අදහසක් දෙන්නකෝ. මොනවද මේවගේ sale කරන්න හොඳ, ලොකු වියදමක් නොකර මේ වැඩේ පටන් ගන්නේ කොහොමද කියන දේවල් වලට පොඩි අදහසක් දුන්නොත් ලොකු උදව්වක්...

classified walin goda enna beri kamak ne