dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    mchnla api business gana igena ganna, company ekaka owner kenek gava direct apprenticeship ekakata yanna puluwanda?

    hitapan,lankawen export hari import karana business karana kenek gavata gihin direct vada karanna un kiyala deida bn ?

    nattam api kohomada business valata bahinne mukut danne natuwa ?
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මුකුත් දන්නේ නැතුව තමයි ගොඩක් එවුන් එන්නේ business වලට කරන ගමන් තමයි ඉගෙන ගන්නේ ඊට වඩා හොද ක්‍රමයක නැ මේ ලෝකේ business කියල දෙන්න ඕන දෙයක නෙවේ එක කරලම ඉගෙන ගන්න ඕන දෙයක්, idea එකක් ඉදන් IPO වෙනකන් කරන ගොඩක් දේවල් කරලම තමයි ඉගෙන ගන්නේ.
    :yes::yes::yes::yes:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මුකුත් දන්නේ නැතුව තමයි ගොඩක් එවුන් එන්නේ business වලට කරන ගමන් තමයි ඉගෙන ගන්නේ ඊට වඩා හොද ක්‍රමයක නැ මේ ලෝකේ business කියල දෙන්න ඕන දෙයක නෙවේ එක කරලම ඉගෙන ගන්න ඕන දෙයක්, idea එකක් ඉදන් IPO වෙනකන් කරන ගොඩක් දේවල් කරලම තමයි ඉගෙන ගන්නේ.
    :yes::yes::yes::yes:

    mchn, export karana vidiya ehema ekapara laksha ganak yata karala hariyata karaganna barivunoth ?

    loke godak aya ka gava hari yatathe vada karala tiyenawa industry eka danaganna nattam industry eke job ekak karala tiyenawa...
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    Machan best thing is to work under someone to learn the trade and get some sort of an experience first before making an investment.

    All the best.

    mchn how to find someone to work ? go and talk and tell sir i will work for free, im here to learn the trade ?

    will it work ?
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    වරෙන් යන්න මාත් එක්ක වැඩ කරමු එකටම හොද ඉම්පෝය් එක්ස්පෝට්
    කම්පැනි එකකට ගිහින්..

    පාස්සෙ සාරය උරා බීල

    දෙමු ගේමක්
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    වරෙන් යන්න මාත් එක්ක වැඩ කරමු එකටම හොද ඉම්පෝය් එක්ස්පෝට්
    කම්පැනි එකකට ගිහින්..

    පාස්සෙ සාරය උරා බීල

    දෙමු ගේමක්

    ube me siravatamada kiyanne ? mata one igena gena business karanna bn, unta gemak denna one na...
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    mchn, export karana vidiya ehema ekapara laksha ganak yata karala hariyata karaganna barivunoth ?

    loke godak aya ka gava hari yatathe vada karala tiyenawa industry eka danaganna nattam industry eke job ekak karala tiyenawa...

    මන් කාරණා දෙකයි කියන්නේ.
    ලෝකේ බහුතරයක් දෙනා අද සමාජය ගැන දරන මතය වැරදි.සමාජ සම්මතය බොරුවක්. එක සත්‍ය නෙවේ කවදාකවත්. හැබැයි බහුතරය සත්‍ය ට බයයි ..එක සම්මතයක් වෙනකන්. ( eg : train එක ගැන මිනිස්සු හිතන් හිටපු විදිහ, ලෝකේ පැතලි කියල හිතපු විදිහ )
    අද සමජයේ ඕන තරම් උය වගේ දේවල් හොයාගන්න පුළුවන්.
    මේ ලෝකේ ජිවිත වීමේ සිද්දි දාමයේ victim කෙනෙක් වෙන්න එපා. ලෝකේ මිනිස්සුන්ට අමතක වුනු දෙයක තියනවා මේ ලෝකෙට ඉපදුනේ මේ ලෝකේ තමන්ට ඕන විදිහට වෙනස් කරන්න මිසක් එකේ victim කෙනෙක් වෙන්න නෙවේ. අපිට ලෝකේ අපිට ඕන විදිහට mould කරන්න පුළුවන්.

    මේ දේ කරන කෙනෙක් ට ලෝකේ සාර්ථක මිනිස්සු කියල ලෝකේ මිනිස්සු කිවුව.
    සරලව බුදුරජාණ වහන්සේ කර ඒ දේ සම්මතය බින්ද ,victim කෙනෙක් නොවී තමන්ට ඕනේ විදිහට ලෝකේ mould කරා.
    මන් මේ කියන පිටින් සරල උනත් සංකීරණ කාරණා දෙක උනත් ඇති උබේ අරමුණට යන්න
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ube me siravatamada kiyanne ? mata one igena gena business karanna bn, unta gemak denna one na...

    නෑ නෑ උන්ට ගේමක් දෙන්න නෙමේ..
    කම්පැනි එකක වැඩට ගිහින් සම්පූර්න බිස්නස් එකම ඉන්න ගමන් ස්ටඩි කරල
    අපි පස්සෙ අපේ ම එකක් පටන් ගන්න එක හොදයි කියල මම කිව්වෙ..

    උන්ට ගේමක් දෙන්න නෙමේ
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    නෑ නෑ උන්ට ගේමක් දෙන්න නෙමේ..
    කම්පැනි එකක වැඩට ගිහින් සම්පූර්න බිස්නස් එකම ඉන්න ගමන් ස්ටඩි කරල
    අපි පස්සෙ අපේ ම එකක් පටන් ගන්න එක හොදයි කියල මම කිව්වෙ..

    උන්ට ගේමක් දෙන්න නෙමේ

    itin kohomada bn karanne ? man kamati, un apita kiyala dena ekak nane, hitapan export karanna onenm, api kohomada clients la hoyaganne, procedeure eka ehema
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    itin kohomada bn karanne ? man kamati, un apita kiyala dena ekak nane, hitapan export karanna onenm, api kohomada clients la hoyaganne, procedeure eka ehema

    EDB එකේ Import Export procedure කෝස් එක කරපන්..
    ඒක මරු..

    මට නම් හිතෙන්නෙ හොද ඉම්පෝට් එක්ස්පෝට් කම්පැනි එකක මේ දේවල් කන්ට්‍රෝල් වෙන ලෙවල් එකෙන් ජොබ් එකට සෙට් වෙලා මේව හොය හොය ඉගෙන ගන්න..
    වැඩේ කියන්නෙ සුදුසුකම් නෑනෙ එ වගේ එකකට සෙට් වෙන්න
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,500
    6,188
    113
    Karanna kemathi business field eka isslella decide karapan
    passe e type business ekakata join wela weda karapan.
    Business eken ekata igena ganna thiyena dewal wenas.
    Strategic level eke decision making gena igenagannam Business Management course ekakin igena ganna puluwan.
    Eth business operations gena adala industry ekata behelama thamayi igena ganna oni
     
    Export walata patta asai
    Den Eka karanna Ma one deyak wela tynw
    Export karana company wedi hariyak kage da Kyl dakiddi

    Eth lokuma awla.. export walata ptta capital ekak one :(