Bussiness ekak patan gamu.

praveensalinda

Junior member
  • Mar 24, 2011
    291
    18
    18
    Nowhere
    Machanla me mage 1st thread eka adu padu thiyenam kiyanna.

    Man gana kiyanavanam mage vayasa 25 mama danata saudi vala assistant qs kenek vidihata vada karanava. Eth mehe hamadama inna kamathi nathi nisa thava awrudu dekakin vithara lankavata avith business 1k patan ganna kiyala baluve.

    Hambkarapu salli okkoma viyadam karanne nathiva mulin part time vidihata patan ganna puluvan business ideas monavada?

    Danta business karan ha nokarana siyalu denagen udaw balaporuthu venava.
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    මෙහේ නම් මචන් අපේ පැත්තෙ ගොඩක් බිස්නස් කාරයො ඉන්නව. මං මතක් වෙන වෙන විදියට කියන්නම්
    පොල්කටු බිස්නස් : මචන් උබ පොල්කට්ටක් සත පනහ ගානෙ ගත්තොත් ඒ පොල්කටු පුච්චල කිලෝ එක 50ට දෙන්නෙ පුලුවන්
    ඉරටු සුද්ද කිරීම : ඉරටු කිලෝ එකක් 45යි
    සාරිගප්පි වෙලදාම : හොද ලොකු පොකුනක් හදල ගප්පි වරග 5ක් විතර දාපං අවුරුද්දක් යදිදි ඩවසකට 5000ක විතර ගප්පි විකුනන්න පුලුවන්
    සැමන් ටින් එකතු කිරීම : මචන් ඉදල් හදන මිනිස්සුන්ට සැමන් ටින් එකක් රුපියල ගානෙ දෙන්න පුලුවන්

    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    මෙහේ නම් මචන් අපේ පැත්තෙ ගොඩක් බිස්නස් කාරයො ඉන්නව. මං මතක් වෙන වෙන විදියට කියන්නම්
    පොල්කටු බිස්නස් : මචන් උබ පොල්කට්ටක් සත පනහ ගානෙ ගත්තොත් ඒ පොල්කටු පුච්චල කිලෝ එක 50ට දෙන්නෙ පුලුවන්
    ඉරටු සුද්ද කිරීම : ඉරටු කිලෝ එකක් 45යි
    සාරිගප්පි වෙලදාම : හොද ලොකු පොකුනක් හදල ගප්පි වරග 5ක් විතර දාපං අවුරුද්දක් යදිදි ඩවසකට 5000ක විතර ගප්පි විකුනන්න පුලුවන්
    සැමන් ටින් එකතු කිරීම : මචන් ඉදල් හදන මිනිස්සුන්ට සැමන් ටින් එකක් රුපියල ගානෙ දෙන්න පුලුවන්

    tota banina kunuharapa mage laga na yako :growl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,145
    113
    experience thiyenawa nam lankawe joba karana gaman podiyata gewal hadanna patan ganna. plan adalath salli hoyanna puluwan.

    podiyata karanawa nam communication 2-3k, pastry shop 1k wage deyak. salli wiyadam karanna tiyenawa nam pol watthak ganin.
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    tota banina kunuharapa mage laga na yako :growl:

    ඇයි සහෝ කුනුහබ්බ කියන්නෙ? උබාට කොහමත් රිදෙනව සින්හල කොල්ලෙක් බිස්නස් කරල දියුනු වෙන්න හදද්දි :( මචන් උබත් සිංහල මාත් සිංහල ත්‍රෙඩ් එක දාපු එකත් සිංහල
     
    praveensalinda

    Junior member
  • Mar 24, 2011
    291
    18
    18
    Nowhere
    මෙහේ නම් මචන් අපේ පැත්තෙ ගොඩක් බිස්නස් කාරයො ඉන්නව. මං මතක් වෙන වෙන විදියට කියන්නම්
    පොල්කටු බිස්නස් : මචන් උබ පොල්කට්ටක් සත පනහ ගානෙ ගත්තොත් ඒ පොල්කටු පුච්චල කිලෝ එක 50ට දෙන්නෙ පුලුවන්
    ඉරටු සුද්ද කිරීම : ඉරටු කිලෝ එකක් 45යි
    සාරිගප්පි වෙලදාම : හොද ලොකු පොකුනක් හදල ගප්පි වරග 5ක් විතර දාපං අවුරුද්දක් යදිදි ඩවසකට 5000ක විතර ගප්පි විකුනන්න පුලුවන්
    සැමන් ටින් එකතු කිරීම : මචන් ඉදල් හදන මිනිස්සුන්ට සැමන් ටින් එකක් රුපියල ගානෙ දෙන්න පුලුවන්

    Ty machn, ubala vage hithana minissu hinda thamai lankava diyunu venne.
     
    praveensalinda

    Junior member
  • Mar 24, 2011
    291
    18
    18
    Nowhere
    experience thiyenawa nam lankawe joba karana gaman podiyata gewal hadanna patan ganna. plan adalath salli hoyanna puluwan.

    podiyata karanawa nam communication 2-3k, pastry shop 1k wage deyak. salli wiyadam karanna tiyenawa nam pol watthak ganin.

    Ty machn, realy appriciated ur ideas. Gewal hadana vade patan ganna asai eth marketing karana eka gana thama idea 1k naththe thama. Pol vathu vadeta nam knwldge 1k one neda?, pastry shop vaeth hondai vage towen ekaka rent eka adu thank hoyaganna ona
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,145
    113
    Ty machn, realy appriciated ur ideas. Gewal hadana vade patan ganna asai eth marketing karana eka gana thama idea 1k naththe thama. Pol vathu vadeta nam knwldge 1k one neda?, pastry shop vaeth hondai vage towen ekaka rent eka adu thank hoyaganna ona

    ela machan. no problem :)

    gewal hadana wade karanawa nam mulinma hoda baaslawa set kara ganna. lankawe construction companies wala wada karana baslata welawata padi labenne nathi nisa godak akamaththen wada karanne. anna e wage baslawa pannagena wade karanna puluwan. habai machan ookata atha gahanawa nam injekwa pathakin thiyagena advice ganna oone. waradda gathoth ube salli tika washpa welai nawathinnei. patthare ad ekak dammama aniwa 1k wath set wenawa.

    pol walata loku danumak ona na ban. pol watta balaganna kenek witharai one. yati wagawak karanawa nam annasi hodai.

    me awurudde anthima weddi mamath podiyata kaama kada 2-3k kohe kohe hari danna ban inne.
     
    • Like
    Reactions: praveensalinda

    Nice thinking machn. Aluthin business 1k patan ganna kenekta godak useful.
    Machan kama kada seen eka apita p&s ekath join vela karanna barida? Poddak hoypanko e ganth.
     
    Last edited: