banz එක පුද්ගල ව්‍යාපාරයක් මෙව්වා කර ගන්න හදන්නේ.
මේකේ තියන පෝරමය පුරවා ගන්න තේරෙන්නේ නෑ නේ
මම 3,4,5 කියල mark කරපු ඒවා තම අවුල
1 - ව්‍යාපාර ලිපිනය
2 - මගේ නම
3 - ව්‍යාපාර ස්ථානයේ ලිපිනයද? (ගෙදරමයි කරන්නේ, ගෙදර ලිපිනයම දාන්නද)
4 - කියක් හම්බ වෙයි ද දන්නේ නෑනේ , තම මුකුත් විකිණුවේ නෑනේ. කොහොමද ගානක් දාන්නේ?
5 - වියදමක් ගියේ නෑනේ. ගෙදරනේ කරන්නේ. computer එකෙන්. එතකොට මොනවද දාන්නේ? ගණන් කොහොමද දාන්නේ?
ඔය නිල් පාට ඒවා පුරවන්නේ කොහොමද?
අහ තව, රස්සාව කරන ගමන් සයිඩ් බිස්නස් එකක් විදියට කරන්න යන්නේ. එක කියන්න ඕනද?

Last edited: