හාමුදුරැවොත් බුද්ධාගම වවාගෙන කන එකනෙ කරන්නෙ.සිරාම ආතල් ඒක නම්.
ඕක බුද්ධාගමටත් එසේමය.
වැඩේ තියෙන්නෙ යමපල්ලො කියලා third party එකක් involve වෙනවා.
සංසාරෙන් එතෙර වෙන්න පිං කරන්න ඕනලු. හැබැයිං සංසාරෙට කවුරුවත් පව් කරලා ඇවිල්ලා නෑ.![]()
Fan base එකට match වෙන්න අලුත් content හදලා දාන එක තමා ආතල්ම.හාමුදුරැවොත් බුද්ධාගම වවාගෙන කන එකනෙ කරන්නෙ.
ප්රඥ්ඥාවෙන් අවබෝධ කරගන්නවා වෙනුවට, සංසාරෙ තව තවත් ආතල් එකේ ඉන්න පිං කරගන්න කියලනෙ හැමතිස්සෙම කියන්නෙ.
වැරදි list එකේ නෑ නෙ.Mekata haha demmoth apaye yayaida ??