But he love you🤣

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    සිරාම ආතල් ඒක නම්. 😂
    ඕක බුද්ධාගමටත් එසේමය.
    වැඩේ තියෙන්නෙ යමපල්ලො කියලා third party එකක් involve වෙනවා. 😂
    සංසාරෙන් එතෙර වෙන්න පිං කරන්න ඕනලු. හැබැයිං සංසාරෙට කවුරුවත් පව් කරලා ඇවිල්ලා නෑ. 😂
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,319
    113
    සිරාම ආතල් ඒක නම්. 😂
    ඕක බුද්ධාගමටත් එසේමය.
    වැඩේ තියෙන්නෙ යමපල්ලො කියලා third party එකක් involve වෙනවා. 😂
    සංසාරෙන් එතෙර වෙන්න පිං කරන්න ඕනලු. හැබැයිං සංසාරෙට කවුරුවත් පව් කරලා ඇවිල්ලා නෑ. 😂
    හාමුදුරැවොත් බුද්ධාගම වවාගෙන කන එකනෙ කරන්නෙ.
    ප්‍රඥ්ඥාවෙන් අවබෝධ කරගන්නවා වෙනුවට, සංසාරෙ තව තවත් ආතල් එකේ ඉන්න පිං කරගන්න කියලනෙ හැමතිස්සෙම කියන්නෙ.
     
    • Like
    Reactions: NRTG

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    හාමුදුරැවොත් බුද්ධාගම වවාගෙන කන එකනෙ කරන්නෙ.
    ප්‍රඥ්ඥාවෙන් අවබෝධ කරගන්නවා වෙනුවට, සංසාරෙ තව තවත් ආතල් එකේ ඉන්න පිං කරගන්න කියලනෙ හැමතිස්සෙම කියන්නෙ.
    Fan base එකට match වෙන්න අලුත් content හදලා දාන එක තමා ආතල්ම. 😂
     
    • Haha
    Reactions: u_make_me_sick_