බීමත් මුස්‌ලිම් තරුණයන් 5 දෙනකු විසින්
[FONT="]වයස අවුරුදු[/FONT] 20[FONT="] ට අඩු බීමත් මුස්‌ලිම් තරුණයන් [/FONT]5 [FONT="]දෙනකු විසින් අමානුෂික ලෙස[/FONT] [FONT="]පිහියෙන් ඇන පස්‌සර ප්‍රාදේශීය සභාව[/FONT] [FONT="]ඉදිරිපිට සම වයසේම සිංහල[/FONT] [FONT="]තරුණයකු මරා දැමීමේ සිද්ධිය..ඉතාම සැර බාල[/FONT] [FONT="]කොට දිවයින පුවත්පත පමණක් වාර්ථා කර ඇත. සිහින ලොවේ අතරමං වී ලියන ලද[/FONT] [FONT="]අසාර්ථක පෙරවදන ඉවත් කල විට සිද්ධිය සැකෙවින් මෙසේයි.
[/FONT][FONT="]
[/FONT]
[FONT="][FONT="]බදුල්ලේ[/FONT] [FONT="]ප්‍රකට විද්‍යාලයක ඉගෙනුම ලබන දැරිවිය හා මුලින්ම හාදවන්නේ සිංහල තරුණයාය.[/FONT] [FONT="]ඔහු නමින් නලින් ඉන්දික උදය කුමාරය. පාසල් ගිය ද සාර්ථක පාඨශාලීය[/FONT] [FONT="]අධ්‍යාපනයක් නොලද ඔහු ඊළඟ පියවර ලෙස තැබුවේ වෘත්තීය අධ්‍යාපනය හැදෑරීමටය. ඒ[/FONT] [FONT="]හරහා රට රස්‌සාවකට යැම ඔහුගේ සිහිනය විය.[/FONT]
[FONT="]ඔහු ඉල්ලුම් කළ රට රැකියාව ඔහුට ලැබිණි. ඒ සඳහා අදාළ ලියවිලි ද පැමිණියේය.[/FONT] [FONT="]රැකියාව සඳහා යැමට වෛද්‍ය පරීක්‍ෂණය යෙදී තිබුණේ මාර්තු [/FONT]14[FONT="] වැනිදාටය. ඉන්[/FONT] [FONT="]සමත් වුවහොත් රට රැකියාව සඳහා නිසැකවම පිටත්ව යැමට වැඩ කටයුතු සැලසී[/FONT] [FONT="]අවසන්ය.[/FONT]
[FONT="]වෛද්‍ය පරීක්‍ෂණයට පෙරදා හවස නලින් ඉන්දික තම සුමිතුරන් සමඟ පුංචි[/FONT] [FONT="]මධුපානෝත්සවයක් පවත්වන්නට වූයේ රට රස්‌සාව හරි යැමේ සතුට බෙදාහදා ගැනීමටය.[/FONT] [FONT="]ඒ සාදය අහිංසක එකකි. පස්‌සර නගරය තුළ දුසිමක් පමණ වන මත්පැන්[/FONT] [FONT="]අලෙවිසල්වලින් සැර බීම බෝතලයක් ගත් ඔවුහු තම සහෝදරයාගේ ත්‍රීවීලරයට නැග[/FONT] [FONT="]ප්‍රාදේශීය සභාව ඉදිරියේ හන්දියේ අඳුරු කෙළවරක නතරව සාදය පටන් ගත්හ. ඒ[/FONT] [FONT="]කතාවේ එක් පැත්තකි.[/FONT]
[FONT="]මේ තුන්කොන් ආදර කතාවේ තෙවැන්නා මුහ්හමුද්ය. පාසල් අධ්‍යාපනය නිමවා රැකියා[/FONT] [FONT="]පෝලිමට එක්‌වූ ඔහු රැකියාවක් ලැබෙනතුරු පාවහන් කර්මාන්තයේ නිරත විය.[/FONT] [FONT="]නිවෙස්‌වල ගෘහ කර්මාන්ත ලෙස පාවහන් හැදීමත් එවැනි පාවහන් විකුණන අලෙවිසල්වල[/FONT] [FONT="]වැඩ කිරීමත් මේ වරිගයේ තරුණයන්ගේ ආදායම් මාර්ගය විය.[/FONT]
[FONT="]මුහ්හමුද් ද ඉහත කී දැරිවියගේ ආදරය පතන්නට වූයේය. දැරිවිය ඔහු දෙස ද[/FONT] [FONT="]ආදරයෙන් බැලුවාද නැද්ද යන කරුණ පැහැදිලි නැත. කෙසේ වෙතත් ඇයගේ ආදරය[/FONT] [FONT="]සම්බන්ධයෙන් ඔහු අතරත් නලින් ඉන්දික අතරත් වෛරයේ බීජය නම් පැළවන්නට පටන්[/FONT] [FONT="]ගත් බව නිසැකය.[/FONT]
[FONT="]මේ තුන්කොන් ආදර අන්දරය ටික ටික අතු ඉති කොළ ලා වැඩෙන්නට පටන් ගැනිණි.[/FONT] [FONT="]තරුණිය පාසල් ගියාය. එහෙත් තරුණයන් දෙදෙනා අතර ගැටුම දවසින් දවස මුහුකුරා[/FONT] [FONT="]ගියේය. කාලය එසේ ගෙවී යමින් තිබිණි. දෙදෙනා අතර රැවුම් ගෙරවුම් ගැස්‌සිලි[/FONT] [FONT="]හැප්පිලිවල අඩුවක් නොතිබුණත් ඒ කිසිවක් ගමේ කිසිවකුට පෙනෙන්නට නොතිබිණි.[/FONT]
[FONT="]සිද්ධිය වූ දා එනම් [/FONT]13 [FONT="]වැනිදා මුහ්හමුද් උදේ ගමන් කරමින් සිටියේ ඔහුගේ සම[/FONT] [FONT="]වයසේ වූ මුස්‌ලිම් යහළුවන් සිව්දෙනකු සමඟය. පස්‌දෙනාම එකතු වී ඇතැම් විට[/FONT] [FONT="]හොර රහසේ මත්පැන් බිව් මුත් ලෝකයාට පෙනෙන්නට කිසිවක් නොකළේය. මත්වන්නට[/FONT] [FONT="]තවත් මාර්ග ඔවුන් සතුව තිබිණි. උඩරට පළාත්වල හොර රහසේ සුලභව කඩවල අලෙවි කරන[/FONT] [FONT="]යම් යම් විෂ මත්ද්‍රව්‍ය ගෙන පුවක් කුඩු වර්ග පැකට් පි[/FONT]s[FONT="]ටින් ගෙන කටේ දමා[/FONT] [FONT="]බුලත් හපයක් මෙන් වික වික සිටීම ඔවුන්ගේ පුරුද්දයි. ගංජා ඉරීම[/FONT], [FONT="]පැණි බීම[/FONT], [FONT="]විවිධ පැණි වර්ග ගැනීම වූ කලී මෙවැනි හැංගි හැංගී මත්පැන් බොන ළාබාල[/FONT] [FONT="]තරුණයන්ගේ පුරුද්දය.[/FONT]
[FONT="]මේ කොයි ක්‍රමයකින් හෝ මේ පස්‌දෙනා එදා හවස සිටම පස්‌සර ප්‍රාදේශීය සභාවට[/FONT] [FONT="]යන පාරේ සිටියේ හොඳ පදමට මත්වීය. එහෙත් ඔවුන් ගැන කිසිවකු සැක නොකළේ මත් වී[/FONT] [FONT="]තැන තැන කැරකි කැරකී හේතුවක් නොමැතිව රස්‌තියාදු ගහන මේ වයසේ තරුණයෝ[/FONT] [FONT="]පස්‌සර ඉතා සුලභ බැවිනි.[/FONT]
[FONT="]රාත්‍රි [/FONT]9.30[FONT="] ට පමණ ප්‍රාදේශීය සභාව ඉදිරියේ අඳුරේ නවත්වා තිබූ ඉහත කී[/FONT] [FONT="]ත්‍රීවීලරයට මුස්‌ලිම් තරුණයන් පස්‌දෙනා පැමිණියහ. ඒ අතරින් මුහ්හමුද්[/FONT] [FONT="]ඉදිරිපත්ව ඉන්දිකට එළියට කතා කළේය. ඒ වන විට ඉන්දික ද සිටියේ තම මිතුරෝ සමඟ[/FONT] [FONT="]මධුපැන් බෝතලයේ පතුළ දකිමිනි.[/FONT]
[FONT="]ඉන්දික සැක නොකළේය. තරුණ මදයත් මත් පැනින් ලත් එඩිතර බවත් ඉන්දික ත්‍රීවීලරයෙන් අඩි දෙක තුනක් ඉදිරියට ගෙන ගියේය.[/FONT]
[FONT="]මුහ්මුද් එකෙනෙහිම තියුණු පිහියක් ඇද ගත්තේය. පිහිය සඳ එළියේ දිලිසෙන්නට[/FONT] [FONT="]විය. දිලිසෙන ඒ එළිය කිහිප විටක් ඉහළ පහළ යනවා පෙනිණි. නලින් ඉන්දික[/FONT] [FONT="]අමාරුවෙන් ත්‍රීවීලරය දෙසට ආවේය. මුස්‌ලිම් තරුණයන් පස්‌දෙනා පැන දිවූහ.[/FONT] [FONT="]ත්‍රීවීලරයේ සිටි අනෙක් දෙදෙනාට වූයේ කුමක්‌දැයි සිතාගත නොහැක.[/FONT]
[FONT="]මුහ්හමුද් පිහියකින් ඇන්නා. පුංචි තුවාලයක් යමු ඉස්‌පිරිතාලෙට.... ඉන්දික කෙඳිරි ගෑවේය.[/FONT]
[FONT="]ක්‍ෂණයකින් සෙනඟ වට වූහ. ත්‍රීවීලරය වේගයෙන් අඳුරේම රෝහල වෙත පියඹා ගියේය.[/FONT] [FONT="]තව පිරිසක් පොලිසියට දිව ගිය අතර මුස්‌ලිම් තරුණයන් [/FONT]5[FONT="] දෙනා හොඳින් අඳුරන[/FONT] [FONT="]තරුණ පිරිස උන් සොයා මෙහෙයුම පටන් ගත්හ.[/FONT]
[FONT="]කතාවේ පළමු අඩ ඉවර වූයේ එතැනිනි.[/FONT]
[FONT="]ඒ සිදුවීම් මාලාවේ වත්මන් ප්‍රතිඵලය වූයේ[/FONT] [FONT="]හේරත් මුදියන්සේලාගේ රත්නපාලටත්[/FONT], [FONT="]ඔහුගේ බිරිඳටත් තම බාල පුත්‍රයා අහිමි[/FONT] [FONT="]වීමය. සහෝදර සහෝදරියන් තුන්දෙනකුගෙන් යුතු ඒ පවුලේ බාලයා වූ නලින් ඉන්දික[/FONT] [FONT="]උදය කුමාර අද පහන් දෙකක එළි මැද සුදුවතින් සැරසී උඩුකුරුව සමාදානයේ සැතපී[/FONT] [FONT="]නිදයි.[/FONT]
[FONT="]අනිත් අතට පොලිසියට කට්‌ටි පනිමින් සැඟවී සිටි මුහ්හමද් [/FONT]15[FONT="] දා සවස නීතියේ[/FONT] [FONT="]රැහැනට හසුවෙයි. ඔහු සමග සිටි තවත් දෙදෙනෙක් ඔහු සමග දැන් පොලිස් හිර[/FONT] [FONT="]කූඩුවේ කම්බිකූරු අතරය. සෙසු දෙදෙනා සොයා පොලිස් දැල එළී අවසන්ය.
[/FONT][/FONT]

මොනව කරන්නද සහෝල, වැඩිපුරම බඩු ගන්න වෙන්නෙ හම්බයොන්ගෙන්.
හැබැයි අපි මේ විදිහට කරගෙන ගියොත් ඒක වෙනස් වෙන දිනය වැඩි ඈතක නෙමේ.