Butter කොහෙවත් නෑ නේද?

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    දැන් උබේ එවුන් සැප විදි කියලද හිතන්නේ ... සැප විදින්වනෙන් මේකේ butter හොයනවද උබ ?

    uba eeta wada sapen innawa kiyala hithanawada? :rolleyes:
    mama atleast butter hari hoyanawa, eth ube thatwe kohomada?

    butter kanne kawda ponnayo den kaale?

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    uba eeta wada sapen innawa kiyala hithanawada? :rolleyes:
    mama atleast butter hari hoyanawa, eth ube thatwe kohomada?

    මගේ ගැන නෙමේනේ බන් කියන්නේ .. මම කිවනේ මම ළමයි හදල නෑ කියල .. හදල නැත්තේ උබේ උන්ට වගේ දුක් විදින වෙන හින්ද තමා ... ළමයි ගැන මෙතන කියන්නේ .. උබ දුකෙන් හරි සැපෙන් හිටියට අව්ලක් නෑ එක උබලගේ අම්මලගේ වැඩක්නේ උබ ඉපදුන එක .. උබේ ළමය ඉපදුන එක උබේ වැඩක්නේ ..
    butter හෙව්වට වැඩක් නැනේ බන් හෙව්වා කියල උන්ට කන්න හම්බෙනවද ..

    තාම ඉතින් කියන්නේ නැනේ උබ .. selfish හේතුවක් නෙමේ නං ළමයි හැදුවේ මොකදට මෙහෙ .. මගේ ගැන අහ අහ පැනල යන්න ඕනේ නැනේ ප්‍රශ්නෙන් ... උන් සැප විදින් නෑ කීයටවත් උබ මේකේ දදා butter හොයන ගැන එකෙක්නන් ...
    උබ ඕව ගැන හොයනේ නැතුව ගෙදර වැඩ කරන උන් බඩු කොහෙන් හරි ගෙනල්ල තියන level එකක එකෙක් නං ළමයි හැදුවට අව්ලක් න උන් සැප විදි ... උබ එහෙම එකෙක් නෙමේනේ මේකේ උබ butter හොයනවා කියන්නේ
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    දැන් උබේ එවුන් සැප විදි කියලද හිතන්නේ ... සැප විදින්වනෙන් මේකේ butter හොයනවද උබ ? ඇත්ත කියපන් ... නොන්ඩි උනාට කමක් නෑ වෙන බලන උන් හරි ඔහොම දෙයක් නොකරන්න තීරණය කරයි. උන් සැප ව්දින්වනන් උබ මේකේ දදා butter හොයන එකෙක් නෙමේ .. ගිහින් fridge එක ඇරියම butter තියන ගාන එකෙක් වෙන්න ඕනේ ..
    වටින් ගොඩින් දගලන ඕනේ නෑ .. අහපු එකට උත්ත්හරයක් දීපන් පුලුවන් නං ... අරවගේ සෙල්ෆිෂ් හේතුවක් නැතුව මෙහෙ ළමයෙක් හැදුවේ කොහොමද ?

    මගේ ගැන නෙමේනේ බන් කියන්නේ .. මම කිවනේ මම ළමයි හදල නෑ කියල .. හදල නැත්තේ උබේ උන්ට වගේ දුක් විදින වෙන හින්ද තමා ...
    butter හෙව්වට වැඩක් නැනේ බන් හෙව්වා කියල උන්ට කන්න හම්බෙනවද ..
    තාම ඉතින් කියන්නේ නැනේ උබ .. selfish හේතුවක් නෙමේ නං ළමයි හැදුවේ මොකදට මෙහෙ .. මගේ ගැන අහ අහ පැනල යන්න ඕනේ නැනේ ප්‍රශ්නෙන් ... උන් සැප විදින් නෑ කීයටවත් උබ මේකේ දදා butter හොයන ගැන එකෙක්නන් ...
    උබ ඕව ගැන හොයනේ නැතුව ගෙදර වැඩ කරන උන් බඩු කොහෙන් හරි ගෙනල්ල තියන level එකක එකෙක් නං ළමයි හැදුවට අව්ලක් න උන් සැප විදි ... උබ එහෙම එකෙක් නෙමේනේ මේකේ උබ butter හොයනවා කියන්නේ

    hari ban ela, uba lamai hadapu nathi ekamai honda :ROFLMAO:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    hari ban ela, uba lamai hadapu nathi ekamai honda :ROFLMAO:
    මම හදපු නැති එකේ හොදක් නෙමේ ..
    උබ හදපු එක ගොන් කමක් කියන එක තමා වැදගත් .. butter කැල්ලක් දිගන බැරුව ... ළමයි හදන්නේ ඇයි ?

    මරනේකොට වතුර ටිකක් දෙන්න එකෙක් ඉන්නද?
    වයසට ගිහාම බලගන්නද?
    පරම්පරාව ඉස්සරර්හට ගෙනියන්නද ?
    සමාජෙන් බැනුම් අහන වෙන හින්දද ?
    අම්මලාගෙන් කරදරේ හින්දද ?

    උබ ඕකෙන් මොක්කක් හින්දද හැදුවේ කියලා කියන්න පුලුවන් නං .. ඔහොම හදන්න ඉන්න වෙන උන්ට වැදගත් වෙයි
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    elagi thel gala kapallko

    eka tamai mama me balanne worse case
    uda ekkeneknuth suggest kala

    උඹේ දෙමව්පියන් උඹව හදලා තියේන්නේ ඔය හේතු නිසාද නැත්තම් උඹ mistake එකක්ද? උඹ ඕකට උත්තරය දෙන්න
    ඔය එකක්වත් නැතිව කෙනෙක්ට තමන් කැමැති නිසා හදන්න පුලුවන්. තව කෙනෙක්ට ඒක selfish කියලා හිතෙන්න පුලුවන්

    තමන් ළමයි හැදුවා කියලා අනිත් අයට හදන්න කියලා force කරන්න ඕනිත් නෑ, තමන් හදන්නේ නෑ කියලා අනිත් අයට හදන්න එපා කියලා force කරන්න ඕනිත් නෑ

    උඹ කියනවා වගේ රටේ ළමයට බටර් ටිකක් දෙන්න බැරි නම් අවුලක් තියනවා වගේ. කෙනෙක්ට ඔය වගේ ප්‍රශ්ණ සෙට් එකක් නිසා පවුලත් එක්කම වෙන රටක යන්න පුලුවන්, කෙනෙක්ට ළමයි හදන්නේ නෑ කියලා decide කරන්න පුලුවන්
     
    Last edited:
    • Like
    Reactions: manjulabw

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    eka tamai mama me balanne worse case
    uda ekkeneknuth suggest kala

    උඹේ දෙමව්පියන් උඹව හදලා තියේන්නේ ඔය හේතු නිසාද නැත්තම් උඹ mistake එකක්ද? උඹ ඕකට උත්තරය දෙන්න
    ඔය එකක්වත් නැතිව කෙනෙක්ට තමන් කැමැති නිසා හදන්න පුලුවන්. තව කෙනෙක්ට ඒක selfish කියලා හිතෙන්න පුලුවන්

    තමන් ළමයි හැදුවා කියලා අනිත් අයට හදන්න කියලා force කරන්න ඕනිත් නෑ, තමන් හදන්නේ නෑ කියලා අනිත් අයට හදන්න එපා කියලා force කරන්න ඕනිත් නෑ
    තමන් කැමති හින්ද හදනව කියනේ selfiish තමා ... ළමයට ආදරේට නෙමේනේ ඒ කියන්නේ ... ඉතින් එක තමා උබට කට උත්තර නැනේ මොකටද හැදුවේ කියන එක කියන නැනේ .. මට ආස හින්ද හැදුවලු ... හදද්දී මු දුක් විදිහ නැද්ද හිතුවේ නැනේ .. එක තම selfish කියන්නේ .. හදන එකා ගැන හිතල හදුව්නන් අනිවා වෙන රටකට ගිහින් හදනව .. උට එහෙ PR හරි හම්බෙනව ...
    එල එල ඕක තමා දැනගැන ඕනේ උනේ .. උබට ඔහේ ආස හින්ද හැදුව කියන එක ... ඔහේ නිකන් ඕනේ කියලා හිතුන හැදුව ...

    තව කෙනෙක්ට හිතෙන්න පුලුවන් නෙමේ එක තමා ඇත්ත ඉතින් .. ඇත්ත තිත්තයි .. වෙන කෙනෙක්ට එහෙම හිතෙන පුලුවන් කියල හිත හදාගන්න පුලුවන් ඉතින්

    ඇයි force කරන්න ඕනේ නැත්තේ .... දුක් විදිනවා කියලා දැන දැන කරනවා කියනේ child abuse තමා ... force කරලා නීතියක් ගෙන්න ඕනේ .. දුක් නොවී නඩත්තු කරන්න හැකියාවක් නැත්තන් ළමයි හදන්න බැරි වෙන්න ... චිනේ ළමයි ලිමිට් එකක් තිබ්බ වගේ.

    උබ අඩු ගානේ butter දිගන බරුඋව ඉන්නේ ... ඔහොම නෙමේ මොකුත්ම දිගන්න බැරුව දෙක තුන හතර පහ හදාගත්ත උනුත් ඔහොමනෙ හිතනවා ඇත්තේ ... උබ හිතනවා ඇති butter නේ නැත්තේ කියලා .. අරුනුත් ඔහොම හිත්ව්න ඇති එක වෙලානෙ නැත්තේ .. ඉස්කෝලේ යන්නම ඕනේ නැනේ ... ඔහොම

    මට කැමති හින්ද තමා හැදුවේ .. අනිත් උන්ට එහෙම පෙන්වා ඇති... කැමැති නං හදන පුලුවන් force කරන බෑ .. අරක මේක .. ලබ්බ තමා කියලා ඉතින් කියන්න වෙන්නේ

    .
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    තමන් කැමති හින්ද හදනව කියනේ selfiish තමා ... ළමයට ආදරේට නෙමේනේ ඒ කියන්නේ ... ඉතින් එක තමා උබට කට උත්තර නැනේ මොකටද හැදුවේ කියන එක කියන නැනේ .. මට ආස හින්ද හැදුවලු ... හදද්දී මු දුක් විදිහ නැද්ද හිතුවේ නැනේ .. එක තම selfish කියන්නේ .. හදන එකා ගැන හිතල හදුව්නන් අනිවා වෙන රටකට ගිහින් හදනව .. උට එහෙ PR හරි හම්බෙනව ...
    එල එල ඕක තමා දැනගැන ඕනේ උනේ .. උබට ඔහේ ආස හින්ද හැදුව කියන එක ...

    තව කෙනෙක්ට හිතෙන්න පුලුවන් නෙමේ එක තමා ඇත්ත ඉතින් .. ඇත්ත තිත්තයි .. වෙන කෙනෙක්ට එහෙම හිතෙන පුලුවන් කියල හිත හදාගන්න පුලුවන් ඉතින්

    ඇයි force කරන්න ඕනේ නැත්තේ .... දුක් විදිනවා කියලා දැන දැන කරනවා කියනේ child abuse තමා ... force කරලා නීතියක් ගෙන්න ඕනේ .. දුක් නොවී නඩත්තු කරන්න හැකියාවක් නැත්තන් ළමයි හදන්න බැරි වෙන්න ... චිනේ ළමයි ලිමිට් එකක් තිබ්බ වගේ.

    උබ අඩු ගානේ butter දිගන බරුඋව ඉන්නේ ... ඔහොම නෙමේ මොකුත්ම දිගන්න බැරුව දෙක තුන හතර පහ හදාගත්ත උනුත් ඔහොමනෙ හිතනවා ඇත්තේ ... මට කැමති හින්ද තමා හැදුවේ .. අනිත් උන්ට එහෙම පෙන්වා ඇති... කැමැති නං හදන පුලුවන් force කරන බෑ .. අරක මේක .. ලබ්බ තමා කියලා ඉතින් කියන්න වෙන්නේ

    .

    කෝ උඹව හදපු එක කිව්වේ නෑනේ හෙට අහලා කියන්න
    එතකොට උඹේ දෙමව්පියෝ selfish ද? නැත්තම් උඹ mistake එකක් වගේද?
    ඒ මොකක් උනත් උඹට උඹේ දෙමව්පියෝ උඹට ආදරේ නැද්ද?
    උඹට ලැබිලා නැති දෙයක් වෙන රටවල් වල මිනිස්සුන්ට/නැත්තම් වෙන පවුලක ලැබුනා කියලා දැනුනාම උඹට ඔය විදියටම උඹේ දෙමව්පියන් ගැන ඔහොම හිතෙනවද? child abusing වගේ
    මම මේ බටර් හොයනවා වගේවත් උඹේ දේමව්පියෝ උඹට මොනවා හරි හොයලා නැති නිසා අමුතු ඉරිසියාවක් එනවද?
    market ඒකේ නැති එකයි afford කරන්න බැරි එකෙයි වෙනස තේරුම් ගන්න බැරිද?
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    එතකොට උඹේ දෙමව්පියෝ selfish ද? නැත්තම් උඹ mistake එකක් වගේද?
    ඒ මොකක් උනත් උඹට උඹේ දෙමව්පියෝ උඹට ආදරේ නැද්ද?
    market ඒකේ නැති එකයි afford කරන්න බැරි එකෙයි වෙනස තේරුම් ගන්න බැරිද?
    දෙමප්යෝ මොන හේතුවකින් කරාද නැද්ද කියන එක පස්සට ගිහින් වෙනස් කරර්න්න බැනේ එක හොයල වැඩක් නැනේ ... මට කරන පුලුවන් එක තමා මම කරන්නේ ... හදන්වන්න වෙන රටක තමා හදන්නේ ...

    අර ළමයි 10ක් හදාගෙන නිකන් කණු 4ක ගේක කන්න බොන්න නැතුව ඉන්න එකත් ළමයිට ආදරේ ඇති ... ආදරේ කියන එකයි ළමයි දුක් විදිනවද නැද්ද කියන එකයි දෙකක් ... ළමයිත් ආදරේ කන්න නැති උනත් දෙමාපියන්ට .. උබේ උනුත් එහෙම ඇති ... ළමයට එකේ control එකක් නැනේ .. දෙමාපියෝ තමා හිතන ඕනේ එක්ක ...

    මුලින්ම තේරුම් ගණන් උබට හොයගන බෑ කියන්නේ afford කරන්න බෑ කියන එක කියල ... හැම තැනම තියෙද්දී ගන්නවා කියන එක නෙමේ afford කරනවා කියන්නේ ... උබට එහෙම කරන්න තරඟ පුලුවන් උනා නං මේක් හොයා හොය ඉන්නේ නැනේ .. ගෙදර වැඩ කරන එකෙක් driver එක්ක වාහනේ නුවර එළියේ හරි යවල butter ගෙනල්ලල් ... නැත්තන් butter හදල හරි දීල ...
    දැන් උබ හිතන්නේ ඇත්තටම afford කරන්න පුලුවන් උන් කියක් market නෑ කියල super market ගානේ butter හොයනවා ඇති කියලද .. උන්ගේ ළමයි දවස් ගානකින් unslotted butter කාල නැ කියලද නැනේ .. උබත් දන්නවනේ එහෙම නෑ කියල ... අන්න උන් තමා සැප විදින්නේ .. උබේ උන් නෙමේ
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    දෙමප්යෝ මොන හේතුවකින් කරාද නැද්ද කියන එක පස්සට ගිහින් වෙනස් කරර්න්න බැනේ එක හොයල වැඩක් නැනේ ... මට කරන පුලුවන් එක තමා මම කරන්නේ ... හදන්වන්න වෙන රටක තමා හදන්නේ ...

    අර ළමයි 10ක් හදාගෙන නිකන් කණු 4ක ගේක කන්න බොන්න නැතුව ඉන්න එකත් ළමයිට ආදරේ ඇති ... ආදරේ කියන එකයි ළමයි දුක් විදිනවද නැද්ද කියන එකයි දෙකක් ... ළමයිත් ආදරේ කන්න නැති උනත් දෙමාපියන්ට .. උබේ උනුත් එහෙම ඇති ... ළමයට එකේ control එකක් නැනේ .. දෙමාපියෝ තමා හිතන ඕනේ එක්ක ...

    මුලින්ම තේරුම් ගණන් උබට හොයගන බෑ කියන්නේ afford කරන්න බෑ කියන එක කියල ... හැම තැනම තියෙද්දී ගානවා කියන එක නෙමේ afford කරනවා කියන්නේ ... උබට එහෙම කරන්න තරඟ පුලුවන් උනා නං මේක් හොයා හොය ඉන්නේ ඉන්නේ .. ගෙදර වැඩ කරන එකෙක් driver එක්ක වාහනේ නුවර එළියේ හරි යවල butter ගෙනල්ලල් ... නැත්තන් butter හදල හරි දීල ...
    දැන් උබ හිතන්නේ ඇත්තටම afford කරන්න පුලුවන් උන් කියක් market නෑ කියල super market ගානේ butter හොයනවා ඇති කියලද .. උන්ගේ ළමයි දවස් ගානකින් unslotted butter කාල නැ කියලද නැනේ .. උබත් දන්නවනේ එහෙම නෑ කියල ... අන්න උන් තමා සැප විදින්නේ .. උබේ උන් නෙමේ

    උඹට කරන්න පුලුවන් දේ ළමයි නොහදා ඉන්න එකනම් උඹේ නොහදා ඉඳපන්.. ඒක හොඳයි උඹට ඒකට සම්පූරණ අයිතියක් තියනවා.
    උඹ තව කෙනෙක්ගෙන් අහන ප්‍රශ්ණ ටික ඉතින් උඹේ අම්මගෙන් තාත්තගෙන් අහලා බැලුවනම් හරිනේ. ඒ මිනිස්සු උඹට උත්තරයක් දෙයිනේ unless you are mistake or unloved child. මොකද ඒ මිනිස්සු උඹව මෙහෙ හදපු නිසනේ උඹ දැන් රට ගිහින් ළමයි හදන්න බලන් ඉන්නේ :lol:

    unslotted butter නෙමෙයි unsalted butter හොයන්නේ උඹනම් පට්ට හීනමයකින් ඉන්න මනුස්සයෙක්. driver හරි වෙන කෙනෙක් හරි මම හරි නුවර එළියේ යවනවද මඩකලපුවේ යනවද කියලා decide කරන්න තියන තැන හොයන්න එපැයිනේ. ඒක හොයාගනේ බලමු අපි afford කරන විදිය. උඹ තවම ඉස්කොලේ යන එකෙක්ද? :rolleyes:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    උඹට කරන්න පුලුවන් දේ ළමයි නොහදා ඉන්න එකනම් උඹේ නොහදා ඉඳපන්.. ඒක හොඳයි උඹට ඒකට සම්පූරණ අයිතියක් තියනවා..
    උඹ තව කෙනෙක්ගෙන් අහන ප්‍රශ්ණ ටික ඉතින් උඹේ අම්මගෙන් තාත්තගෙන් අහලා බැලුවනම් හරිනේ... ඒ මිනිස්සු උඹට උත්තරයක් දෙයිනේ unless you are mistake or unloved child

    unslotted butter නෙමෙයි unsalted butter හොයන්නේ උඹනම් පට්ට හීනමයකින් ඉන්න මනුස්සයෙක්. driver හරි වෙන කෙනෙක් හරි මම හරි නුවර එළියේ යවනවද මඩකලපුවේ යනවද කියලා decide කරන්න තියන තැන හොයන්න එපැයිනේ. ඒක හොයාගනේ බලමු අපි afford කරන විදිය. උඹ තවම ඉස්කොලේ යන එකෙක්ද? :rolleyes:
    මට විතරක් අයිතියක්ක් තිබිල වැඩක් නෑ ... නීතියක් ගෙන්න ඕනේ මේවට .. මොලේ නැති උන් කොච්චර ඉන්නවද ... තාම තේරෙන් නෑ .. මේකේ දදා හොයනවා කියන්නේ උබට afford කරන්න බැරි එකෙක .. උබේ ළමයි දුක් විදින්නේ .... ඇත්තම සැප විදින උන්ගේ ඔහොම හොයා හොයා දගලන ඕනේ නෑ බන් ... වැඩ කරන උන් ඉන්නව ඒවා හොයල කරන්න ...

    මම කාගෙන්වත් පරශ්න අහන්නේ නෑ .. වෙන උන් කියවල තේරුම් ගනී .... උබට වෙලා තියන එකෙන් .. ඒක පෙනන ඕනේ උනේ ... උබ කියනව ඔහේ ඕනේ හින්ද හැදුවලු .. එකෙන් ළමයි දුකක් විදිනවා ... ළමයි ගැන හිතල හදුවනන් මෙහෙ හදන නෑ මොලයක් තියන එකෙක් ...

    ලෝකේ population growth අරර්න් බලපන් ,,, දියුණු රටවලද පැටව ගහනව වගේ ළමයි හදන්නේ නැත්තන් වැලේ වැල් නැතුව ඉන්න Africa Asian එවගේද කියල ..

    උබට දැන් කොහොමත් කරන දෙයක් නෑ .... butter හොයාගෙන දීල හිත හදන හිතපන් උන් සැපේ විදිනවා කියලා බොරුවට එල ..

    කියවන වෙන උන් තේරුම් ගනින් තාම පරක්කු නැති උන් ... රට ජාතිය බේරන්න ලුනුයි බතුයි කාල ආදරෙන් ඉන්න ළමයි හදන නැතුව ලංකාව වගේ රටක ..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    මට විතරක් අයිතියක්ක් තිබිල වැඩක් නෑ ... නීතියක් ගෙන්න ඕනේ මේවට .. මොලේ නැති උන් කොච්චර ඉන්නවද ... තාම තේරෙන් නෑ .. මේකේ දදා හොයනවා කියන්නේ උබට afford කරන්න බැරි එකෙක .. උබේ ළමයි දුක් විදින්නේ .... ඇත්තම සැප විදින උන්ගේ ඔහොම හොයා හොයා දගලන ඕනේ නෑ බන් ... වැඩ කරන උන් ඉන්නව ඒවා හොයල කරන්න ...

    මම කාගෙන්වත් පරශ්න අහන්නේ නෑ .. වෙන උන් කියවල තේරුම් ගනී .... උබට වෙලා තියන එකෙන් .. එක්ක පෙනන ඕනේ උනේ ... උබ කියනව ඔහේ ඕනේ හින්ද හැදුවලු .. එක්කෙන් ළමයි දුකක් විදිනවා ... ළමයි ගැන හිතල හදුවනන් මෙහෙ හදන නෑ මොලයක් තියන එකෙක්න් ...

    ලෝකේ population growth අරර්න් බලපන් ,,, දියුණු රටවලද පැටව ගහනව වගේ ළමයි හදන්නේ නැත්තන් වැලේ වැල් නැතුව ඉන්න Africa Asian එවගේද කියල ..

    උබට දැන් කොහොමත් කරන දෙයක් නෑ .... butter හොයාගෙන දීල හිත හදන හිතපන් උන් සැපේ විදිනවා කියලා බොරුවට එල ..

    කියවන වෙන උන් තේරුම් ගනින් තාම පරක්කු නැති උන් ... රට ජාතිය බේරන්න ලුනුයි බතුයි කාල ආදරෙන් ඉන්න ළමයි හදන නැතුව ..

    ඒක තමයි උඹ population growth and asian regions ගැන උඹේ දෙමව්පියන්ගේ ඇහුවාම මොකද කිව්වේ?
    මොකද ඒ කාලේ නීති නැති උනත් පුංචි පවුල රත්තරන් වගේ concept තිබ්බා
    උඹ එකක්නම් mistake අවුලක් නෑ, නැත්තම් දැන් ඒ මිනිස්සුන්ට mistake එකක් වගෙ හිතෙනවද?

    Butter අත්‍යවශ්‍යද ඔයි .. ලබ්බක් කියනවා මේ අස්සේ

    උඹ මුකුත් පෙන්නුවේ නෑ උඹට උඹේ හෙලුව වහගන්න වෙලා තියෙන්නේ, මේ බලපන් උඹේ පලවෙනි post එක

    butter අත්‍යවශ්‍යද කියලා අහපු මනුස්සයා දැන් මට කියන්න එනවා driver යවලා ගන්න තිබ්බලු එහෙම ගන්න බෑ කියන්නේ affordable නෑලු
    ආයෙත් කියවනවා බටර් නැතිව ළමයි දුක් විඳිනවලු. Contradictory statements

    උඹලට මොන unsalted butter ද පොඩි කාලේ butter කියලා Astra කාපු එකෙක්ද කොහෙද ඒකනේ උඹ ඇහුවේ බටර් අත්‍යවශ්‍යද කියලා

    එක්කෝ උඹලගේ හෙදර ගොඩක් එවුන් ඉඳලා උඹ unloved, butter කියලා Astra දීලා. mistake එකක් වෙන්න පුලුවන්
    ඒක නිසා උඹ මුලු සමාජයට වයිර කරනවා.. උඹව හදපු දෙමව්පියනුත් ගොඩට වැටෙනවා

    unsalted butter nathnam salted butter poddak denna babata. ape babatath unsalted hewwata hambune na.
    eth me place eke balanna. Rajagiriya HSBC head office laga. Rajagiriya highland
    https://goo.gl/maps/1LGEAKtB9EK53eLb7

    podi babalata denna kynawa huththige kollo,
    ------ Post added on May 1, 2022 at 10:42 PM

    උඹට මේ මනුස්සය සුද්ද සිංහලින් explain කලාම තමයි දන්නේ පොඩි ළමයිට දෙනවා කියලා...
    පස්සේ ළමයි හදන එවුන්ට බනින්න ගත්ත්තා
     
    • Love
    Reactions: talkingtom

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මචන් ඕවා දැන් සුපර් මාකට් වල නම් නැති වෙයි. ඔය ගම් වල පොඩි කඩ වල තියනවා ගෙනාපු ස්ටොක්. වැඩිය ෆාස්ට් මුවින් නෙමේ නේ බටර් ගම වල. පොඩ්ඩක් හේව්වා නම සෙට් වෙයි.
    මේ ගෘප් එකේ යනවා හයිලන්ඩ් පැලවත්ත දෙකේ බඩු. ෂණිකව කතා කරලා ගන්න ඕනේ හැබැයි මචන්. ටච් එකේ ඉදපන් පොඩි එකාට නොදීත් බැනේ
    https://www.facebook.com/groups/164367618974176
     
    • Like
    Reactions: Jack_Sparrow

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඒක තමයි උඹ population growth and asian regions ගැන උඹේ දෙමව්පියන්ගේ ඇහුවාම මොකද කිව්වේ?
    මොකද ඒ කාලේ නීති නැති උනත් පුංචි පවුල රත්තරන් වගේ concept තිබ්බා
    උඹ එකක්නම් mistake අවුලක් නෑ, නැත්තම් දැන් ඒ මිනිස්සුන්ට mistake එකක් වගෙ හිතෙනවද?

    උඹ මුකුත් පෙන්නුවේ නෑ උඹට උඹේ හෙලුව වහගන්න වෙලා තියෙන්නේ, මේ බලපන් උඹේ පලවෙනි post එක

    butter අත්‍යවශ්‍යද කියලා අහපු මනුස්සයා දැන් මට කියන්න එනවා driver යවලා ගන්න තිබ්බලු එහෙම ගන්න බෑ කියන්නේ affordable නෑලු
    ආයෙත් කියවනවා බටර් නැතිව ළමයි දුක් විඳිනවලු. Contradictory statements

    උඹලට මොන unsalted butter ද පොඩි කාලේ butter කියලා Astra කාපු එකෙක්ද කොහෙද ඒකනේ උඹ ඇහුවේ බටර් අත්‍යවශ්‍යද කියලා

    එක්කෝ උඹලගේ හෙදර ගොඩක් එවුන් ඉඳලා උඹ unloved, butter කියලා Astra දීලා. mistake එකක් වෙන්න පුලුවන්
    ඒක නිසා උඹ මුලු සමාජයට වයිර කරනවා.. උඹව හදපු දෙමව්පියනුත් ගොඩට වැටෙනවා

    උඹට මේ මනුස්සය සුද්ද සිංහලින් explain කලාම තමයි දන්නේ පොඩි ළමයිට දෙනවා කියලා...
    පස්සේ ළමයි හදන එවුන්ට බනින්න ගත්ත්තා
    ලොල් ර්දුනද .. ඇත්ත තිත්තයි තමා ... හිත හදාගන්න බොරු හිතාගෙන ... මැරෙනකන් උබ හදපු උන් මෙහෙ හදපු හින්ද දුක් වෙන්ව කියල හිතාගෙන ඉදපන් හිත කොනෙන් .. දැන් පලයන් butter හොයන්න
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    මචන් ඕවා දැන් සුපර් මාකට් වල නම් නැති වෙයි. ඔය ගම් වල පොඩි කඩ වල තියනවා ගෙනාපු ස්ටොක්. වැඩිය ෆාස්ට් මුවින් නෙමේ නේ බටර් ගම වල. පොඩ්ඩක් හේව්වා නම සෙට් වෙයි.
    මේ ගෘප් එකේ යනවා හයිලන්ඩ් පැලවත්ත දෙකේ බඩු. ෂණිකව කතා කරලා ගන්න ඕනේ හැබැයි මචන්. ටච් එකේ ඉදපන් පොඩි එකාට නොදීත් බැනේ
    https://www.facebook.com/groups/164367618974176

    මචං මම බලන්නම්.. highland unsalted හොයගත්තත් ලොකු දෙයක්... මට පෙන්නේ එහෙම lupark හොයාගන්නම බැරි වෙයි දැන්

    ලොල් ර්දුනද .. ඇත්ත තිත්තයි තමා ... හිත හදාගන්න බොරු හිතාගෙන ... මැරෙනකන් උබ හදපු උන් මෙහෙ හදපු හින්ද දුක් වෙන්ව කියල හිතාගෙන ඉදපන් හිත කොනෙන් .. දැන් පලයන් butter හොයන්න

    උඹ දුක් විඳින මනුස්සයෙක් වගේ. butter අත්‍යවශ්‍යද අහල පස්සේ බටර් නතිව දුක් විඳිනවාලු
    උඹ used electronic items හොයලා thread දාල පස්සේ එනවා මෙතන driver යවලා බටර් ගන්න හැටි මට උගන්නන්න
    ඔව් ඉතින් 2020 මෙහෙම හිටපු කෙනෙක්ට 2022 බටර් අත්‍යවශ්‍යද කියලා අහන එක සාධාරණයි
    https://elakiri.com/threads/used-home-applicants.1965747/

    used ගෙදරට ඕනේ වෙන fridge , gas cookers ,fan වගේ ගන්න පුළුවන් කොහෙන්ද ... site එකක් වගේ හරි දානවද ...
     
    • Sad
    Reactions: HAneo