Button Battery පරිස්සම් වෙයන්
ඊයේ සිදුවුණු දෙයක් නිසා මේ දේ උබලටත් බෙදාගන්න හිතුවා
අපේ අක්කා කෙනෙක්ගේ බබා Button Battery එකක් ගිලලා
ඩිස්පෙන්සරි එකකට ගියාම ඉස්පිරිතාලේ යන්න කියලා
පස්සේ එක්ස්රේ කරලා ඒ වෙලාවේම තියටර් එකට අරන් මේක අයින් කරලා
දෙමව්පියන්ටත් බැනලා නොසැලකිලිමත් කම කියලා
සාමාන්‍යයෙන් පොඩි ළමයි අතින් පොඩි පොඩි දේවල් ගිලෙනවනේ
මෙච්චරටම බය වෙන්න හේතුව මම ටිකක් හොයලා බැලුවා
මෙතන තියෙනවා හොද පැහැදිලි කිරීමක් මේකේ භයානක කම ගැන
පොඩි අය ඉන්න මමත් උබලත් ළමයින්ට දෙන දේවල් ගැන සහ ළමයි ගැන මිට වඩා පරිස්සම් වෙයල්ලා....

bump up