bux වලින් සල්ලි හොයන්න කැමැති අයට
මුලින්ම ඔයාලා උපයන මුදල් ඔයාලගේ ගෙදරටම ගෙන්න ගන්න Alert Pay account එකක් හදා ගන්න
Alert Pay Account එකක් හදා ගන්න හැටි
Alert Pay කියන්නේ Online බැංකුවක් ඒත් ඉතින් මේකේ සල්ලි දාලා තිබ්බා කියලා පොලී වෙන්නේ නැ.මේ Alert Pay එකට බැංකුවක් කියනවාට වඩා යෝග්‍යයි Online මුදල් හුවමාරු කරන තැනක් කියන එක. මේ Alert Pay 100%ක්ම විශ්වාසී Site එකක්.අපි මොන මොන ක්‍රමයකට හරි හොයපු සල්ලි මේ Alert Pay Account එක ඔස්සේ ඔයාලට ගෙදරට Check මගින් හෝ බැංකුවක්ට ගෙන්වාගන්න පුළුවන්.හැබැයි ඔයාලා ඔය ඔය සල්ලි ගෙන්වනකොට ඒ සඳහා මුදලක් අය කරනවා. 20$ සඳහා තැපැලෙන් එවනවානම් 4$ සහ බැංකු මගින් එවනවා නම් 5$ වගේ බැංකු මගින් එවනකොට ඒ ගණන වෙනස් වෙනවා.ඒක හින්දා පුළුවන් තරම් සල්ලි එකතු කරලා ගෙදරට ගෙන්න ගන්න එක තමා ගොඩාක්ම හොඳ.
මේ Alert Pay Account එක ඔස්සේත් සල්ලි හොයන්න පුළුවන්.ඒ ක්‍රමය තමයි අපි අනිත් Bux Account වලත් කරන Referral ක්‍රමය.අපි Alert Pay Account එකට Log වුනාම ඔයාලට දැක ගන්න පුළුවන් ඉහළ දකුණු කෙලවරේ තියෙන Earn Money කියන Button එක.ඒක උඩ Click කරන්න.එතකොට ඔයාලට පෙනෙයි Referral ,Link Code, Banner කියලා 3ක්.ඒකේ Referral කියන එකේ තියෙන්නේ ඔයා ඔස්සේ Alert Pay Account හදපු අයගේ List එක.ඒ අය Alert Pay එක ඔස්සේ ගණුදෙණු කරනකොට අපිටත් පොඩි කොටසක් එනවා.ඒ වගේම තව ක්‍රමයක් තමයි ඔය Banner ක්‍රමය.Banner දැම්මහම ඒක උඩ Click කරලා කවුරු හරි Alert Pay Account එකක් හැදුවොත්.ඔයාලගේ Referral ලා වෙනවා.
Alert Pay ගිණුමක් හදන්න මෙතනට යන්න
අපි දැන් Bux ගැන බලමු
Onbux එක්ක සල්ලි හොයන්න ආරම්භයක් (1 කොටස)
මම දැන් කියන්න හදන්නේ මුදල් උපයන විදිහ.මම මුලින් කියපු විදිහට Alert Pay ගිණුමක් හදාගත්තට පස්සේ.ඔයාලා මම මේ කියන විදිහට Onbux ගිනුමක් හදාගන්න ඕනේ.මේ Bux කියන Web Site වල තියෙන්නේ අනුන්ගේ දැන්වීම් බලලා සල්ලි හොයන්න.අපි මේ Onbux අඩවියේ ගිණුමක් හදාගත්තට පස්සේ ඔයාලට තියෙන්නේ හැමදාම Log වෙලා එයාලා දෙන දැන්වීම් 4 හෝ 5 බලන්න.මේ බලන එක දැන්වීමකට ඩොලර් 0.02ක් හම්බවෙනවා.මේ විදිහට හැමදාම දැන්වීම් බලලා $ 2ක් හොයාගත්තට පස්සේ ඔයාලට ඒ සල්ලි Alert Pay ගිණුමට යවන්න පුළුවන්.මේවගේ Bux අඩවි ගොඩක් තියෙනවා නමුත් මේ Bux අඩවි හැම එකකම සල්ලි දෙන්නේ නෑ.සල්ලි ගන්න නම් හොඳ වගකීමක් තියෙන අඩවිවල Register වෙන්න ඕනේ.අපි මේ බ්ලොග් එකෙන් කියන්නේ වගකීමක් තියෙන අඩවි ගැන විතරඉ ඒක හින්දා කිසිම් අපහසුතාවකට ඔයාලව පත්වෙන්නේ නෑ.මම මෙතනින් Onbuxගැන කියලා දෙන එක නවත්තන්නේ නෑ සියළුම දේ ඔයාලට කියලා දෙනවා.
මෙතනින් Onbux ගිණුමක් හදා ගන්න
Onbux Referrals ලා ආදාරයෙන් සල්ලි හෙවීම
මම පළවෙනිපාර ඔයාලට Onbux ගිණුමක් හදාගන්න හැටි කියලා දුන්නනේ.දැන් මම කියලා දෙන්නේ ඒ Onbux ගිණුමේ Referral Link එක යොදාගෙන මුදල් උපයන විදිහ.මේක සාමාන්‍යයෙන් කවුරුත් කියලා දෙන්නේ නැ . ඒත් අපි කාට හරි මොනවා හරි කියලා දෙනවානම් අඩුනැතුව කියලා දෙන එක අපේ යුතුකමක් නේ.ඔන්න එහෙනම් අපි වැඩේ පටන්ගමු කවුද මේ Referrals ලා කියන්නේ? Referrals ලා කියන්නේ අපේ මගපෙන්වීම යටතේ මේ Onbux ගිණුම් හදන අයට.එතකොට එයාලා Click කරන වාරයක් පාසා අපිට ගානක් හම්බුවෙනවා.එහෙම අපිට යම් මුදලක් හම්බුනා කියලා එයාලට හම්බුවෙන ගානෙන් කීයක්වත් අඩුවෙන්නේ නැ.අමත් බ්ලොග් එකේ පහල මේ විදිහට ගත්ත Referral Banner එකක් දාලා තියෙනවා.ඔයාගේ Referral Link / Banner ගන්නේ මෙහෙමයි මුලින්ම ඔයා ඔයාගේ Onbux Account එකට Log in වෙන්න ඊට පස්සේ ඔයාට දැකගන්න ලැබෙයි ඔයාගේ Screen එකේ වම් පැත්තේ Global යටතේ Banner කියලා එකක් තියෙනවා.ඒකට යන්න එතකොට මම මේ ඉහලින් දාලා තියෙන Photo එකේ වගේ Screen එකක් ඔයාට ලැබෙයි.ඒ තියෙන්නේ ඔයාගේ Referral Link එක තියෙන Banner වලට අදාල Code.උඩින්ම තියෙන්නේ ඔයාකාට හරි යවන Link එකේ සඳහන් වෙන්න ඕන නම.සාමාන්‍යයෙන් ඒක වැටිලා තියෙන්නේ ඔයාගේ User name එකෙ ඒත් එයිට පහලින් තියෙන එන එක Select කලාම ඔයාට පුළුවන් ඔයාගේ නම නැතුව වෙනම අකුරුවගයක් පෙන්වන්න.
අපි හිතමු ඔයාලා ඔයාගේ යාළුවෙකුට ඔයාගේ Referral Link එක යවලා එයාව ඔයාගේ Referral කරගන්න හදනවා කියලා.ඔයා එතකොට යවන්න ඕනේ Your Referral Link කියන එක.ඔයාගේ යාළුවා ඒ Link එක උඩ Click කරලා Onbux Home Page එකට ගිහින් එයාට අළුත් Account එකක් හදාගත්තහම එයා ඔයාගේ Referral වෙනවා.එයා Click කරන වාරයක් ගානේ ඔයාටත් සල්ලි හම්බුවෙනවා.ඒ විදිහටම Banner වලිනුත් Referrals ලා එනවා ඔය Banner Code එක ඔයාගේ බ්ලොග් එකේ හරි Forum එකක හරඉ දාලා ඒක ඔස්සේ කවුරු හරි Onbux එකේ Register වුනොත් එයා ඔයාගේ Referral වෙනවා.එහෙම Referral ලා හදන්න පුළුවන් කියලා ඔයාලා ඔයාගෙම Computer එකෙන් Referrals ලාට Account හදන්න යන්න එහෙම එපා.ඔයාලගේ තියන Account එකත් අයින් කරලා දායි.මම මේ පහලින් දාලා තියෙන්නේ මගේ Referral Link එක.
ඔයාලා තවම Onbux Account එකක් හදාගෙන නැත්නම් මෙතනින් ගිහින් හදාගන්න
Onbux Cash out කිරීම
Referral ලා 5ක් විතර ඉන්නවානම් සති 2න් 2ට වගේ සල්ලි ගන්න පුළුවන් වෙයි.හැබැයි අඩුම යවන්න පුළුවන් සල්ලි ප්‍රමාණය 2$ හැබැයි 0.06$ ගානක් එයාලා සේවා ගාස්තු අය කරනවා.ඒක හින්දා ඔයාලා 2$ පිරිච්ච ගමන් ගන්නේ නැතුව පොඩ්ඩක් පිරුනහම ගන්න.සල්ලි Alert pay එකට යවනකොට හැබැයි Pin Code එක ඉල්ලනවා.ඒක මතක තියෙනවානම් ගහන්න.නැත්නම් ඉතින් එතන තියෙනව Forgot Pin කියලා එකක් ඒකෙන් ගිහින් Pin එක හොයාගන්න.Cash Out කරපු සැනින් Alert Pay Account එකට එනවා.

මේ වගෙම Neobux වලිනුත් මුදල් උපයන්න පුළුවන්
මෙතනින් Neobux ගිණුමක් හදා ගන්න
*********************************
Do not post referral links.Read forum rules
/Mod