Buy a LAPTOP

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Warranty දෙන්නෙ නෑ ඔය මොක්කින්වත් කැඩුනොත්

    BUY AT YOUR OWN RISK
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Singer -
    singer එකේ අද වෙනකම් මට කිසිම warranty ප්‍රශ්නයක් නෑ
    dell වලනම් international warranty එකයි singer warranty එකයි දෙකම ලැබෙනවා