Buy Dollars

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,537
    9,551
    113
    Dollars ටිකක් අරන් තියාගන්න හිතෙනවා.
    ඩොලර් වලින් සේව් කරන්නේ කොහොමද?
    ඩොලර් ගන්නෙ කොහොමද? කිසිවක් නොදනී.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,015
    71,358
    113
    Dollars ටිකක් අරන් තියාගන්න හිතෙනවා.
    ඩොලර් වලින් සේව් කරන්නේ කොහොමද?
    ඩොලර් ගන්නෙ කොහොමද? කිසිවක් නොදනී.

    Dollars aran deposit karanna puluwanda? mama hitanne ne ehema puluwan kiyala. Transfer ekakin karanna ona. Ekata PFCA account ekak tiyenna ona.

    mama waradi wenna puluwan
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,537
    9,551
    113
    Dollars aran deposit karanna puluwanda? mama hitanne ne ehema puluwan kiyala. Transfer ekakin karanna ona. Ekata PFCA account ekak tiyenna ona.

    mama waradi wenna puluwan
    දන්නෙ නෑ මචන් හරියටම. වැඩේ කරන අය ඕන තරම් ඉන්නවා මේකෙ. එකෙක්හරි කියයිද බලන්නේ.
     
    • Like
    Reactions: Solo Rider

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,816
    1
    56,819
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රට ඉඳල ලංකාවට සල්ලි එවන එකෙකුට කියල උඹේ එකවුන්ට් එකට දාගන්න. ලංකාවේ එවුන්ට රුපියල් වලින් දෙන්න
     
    • Like
    Reactions: shenat

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,076
    12,930
    113
    33
    ෆින්ලන්ඩ්
    Black market ගන්න.
    වැල්ලවත්ත පැත්තෙන් වගේ.

    අරන් ළග තියාගන්න. Deposit කරන්න නම් බැහැ දන්න විදියට evifance නැතුව.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,781
    85,958
    113
    ආශ්චර්යමත් රටක
    රට ඉඳල ලංකාවට සල්ලි එවන එකෙකුට කියල උඹේ එකවුන්ට් එකට දාගන්න. ලංකාවේ එවුන්ට රුපියල් වලින් දෙන්න

    👆🏼

    ඕක තමයි දෙපැත්තටම ලාබ දේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,816
    1
    56,819
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    YOu cant deposit dollars unless you are working abroad

    remember 1 USD = 280 LKR
    its coming soon
    1712383331099.png

    brake exploding GIF
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,005
    5,489
    113
    dollar laga thiya ganna puluwan below 10.000

    dollar earn karnwanm pfca account ekakta dan thiyaganna puluwan.
    hadana hati nam tikak complicated lankawe inna dial ekakta mata process eka mathaka na
    bump
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    dollar laga thiya ganna puluwan below 10.000

    dollar earn karnwanm pfca account ekakta dan thiyaganna puluwan.
    hadana hati nam tikak complicated lankawe inna dial ekakta mata process eka mathaka na
    bump

    dollars expire wenawada ban
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    Black Market eken physical dollar notes aragannewa arenna wena keranta deyak na…
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,592
    7,661
    113
    Black market ගන්න.
    වැල්ලවත්ත පැත්තෙන් වගේ.

    අරන් ළග තියාගන්න. Deposit කරන්න නම් බැහැ දන්න විදියට evifance නැතුව.
    හොර සල්ලි දුන්නොත් මොකද කරන්නෙ...නොදන්න දේවල් නොකර ඉන්න එක තමා හොදම
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,820
    13,767
    113
    126
    Hogwarts
    Dollars aran deposit karanna puluwanda? mama hitanne ne ehema puluwan kiyala. Transfer ekakin karanna ona. Ekata PFCA account ekak tiyenna ona.

    mama waradi wenna puluwan
    Dannattan dannawa wage dannati pakawal kiyawannepa ponnayo. Deyak kiyanna kalin adu gane google wat hoyapan huttige puta hama pakama dannnawa wage kiyawanne. Mukut nodena
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,005
    5,489
    113
    dollars expire wenawada ban
    nane
    gov eken regulation walata ahuwune nathnam hari,

    ex:-- deposit karana kota reasons ahana eka, kohomada earn kare kiyana eka , laga thiya ganna puluwan gana 50k limit eka 10k limit ekata bassuwa eka, wage

    hodama wade lankan hari overseas hari account ekaka thiya ganna eka,
    crypto aran wallet ekaka dan thiya ganna ekath hoda option ekak,
     
    • Love
    Reactions: luk3r