Dollar Fee :angry:

olu bakka

Well-known member
  • Aug 18, 2011
    21,975
    22,383
    113
    ඇයි බන් මේ බැංකුකාරයො dollar remittance වලට රු.400 ගානෙ Fee එකක් කපන්නෙ?

    උන්ගෙ එකවුන්ට් වලට සල්ලි දානවට ඩොලර් ටිකක් ගෙනල්ල දෙනවට අපි උන්ට ගෙවන්න ඕනෙද? :angry:

    මුන් තව ටික දවසකින් බැංකුව ගාවින් පයින් ගියත් Fee එකක් ගනියි. Fee නැති එකක් නෑ.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,192
    4,552
    113
    mehemai. loke kohen transfer ekak karat eka realize wenne USA haraha. Goldman sachs or JP morgan chase wage. evata cost ekak yanwa. usually 15$ wage. eka loke koi rate kohen transfer karat kauru hari bare karanna oni. usually employer bare karanawa, sometimes receiver ta bare karanna wenawa + local bank service feee. samahara banks oka ain karala tienne, some banks charge karanawa. lankawe onima bank ekakaka rate sheet eka check karot mokada wenne kiala check karaganna puluwan . TT transfer ekak nam 99% charge ekak wadinawa