Buy MacBook from Sri Lanka

Sara_LK

Well-known member
  • Sep 11, 2015
    1,579
    926
    113
    No Place
    mehen ganna epa ban rata idan ena ekekta kiyala genna ganna , 13 ekata 16gb ram gahala ssd ekak dala ganna patta tama itin
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    Authorized dealer කෙනෙක්ගෙන් ගන්න. එක එක එවුන්ගෙන් ගන්න එපා. Appel Care waranty සම්බන්ද ප්‍රශ්න එන්න පුළුවන්. සමහර (ahtorized dealers නොවන) එවුන් විකුණන Apple devices වල purchase date එක Apple එකට report වෙලා තියෙන්නේ උන් ගත්ත දවස. අපි උගෙන් ගන්න දවස නෙවෙයි. Authorized dealer කෙනෙක්න්ගෙන් ගත්තම, අපි device එක ගත්ත දවසේ ඉදන් තමයි waranty එක පටන් ගන්නේ.
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    Authorized dealer කෙනෙක්ගෙන් ගන්න. එක එක එවුන්ගෙන් ගන්න එපා. Appel Care waranty සම්බන්ද ප්‍රශ්න එන්න පුළුවන්. සමහර (ahtorized dealers නොවන) එවුන් විකුණන Apple devices වල purchase date එක Apple එකට report වෙලා තියෙන්නේ උන් ගත්ත දවස. අපි උගෙන් ගන්න දවස නෙවෙයි. Authorized dealer කෙනෙක්න්ගෙන් ගත්තම, අපි device එක ගත්ත දවසේ ඉදන් තමයි waranty එක පටන් ගන්නේ.

    BT Options eka awlak nadda machan?
     
    pomiomangi

    Junior member
  • Mar 15, 2013
    91
    19
    8
    iShop.lk and MacTec balanna. Used ewath thiyanawa un gaawa.. Man used 2012 Macbook Pro 15' ekak gaththa ungen, dan awurudu thunak use karanawa. kisi awulak na (Rs.115000 giye). Brand new ewath unge laabai BT option ekata wada.