buy mobile phone උදව්වක්

NewUser2014

Active member
  • Sep 28, 2014
    230
    36
    28
    අපේ ගෙදර
    සිහලුනේ මට mobile phone එකක් ගන්න ඕන වෙලා තියනව. රුපියල් 40,000 - 50,000 අතර ගාණකට. ඒ ගානට ගන්න පුළුවන් හොදම phone එක මොකක්ද ?



    xiaomi , huawei