Buy New Phone - Help me

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මමත් යූස් කරන්නෙ sony මචන් උබ කියන විදිහෙ අව්ලක් නම් වෙලා නෑ. :no: :no: :rolleyes:

    ඔව් බන්... මු වැහෙන්න යන කොම්පැනි එකකට කඩේ යනවා... ඇත්ත කියුවාම පිළිගන්නේ නෑ....
    :yes: මමත් SOnyම තමා.... X8 -> Go -> SP-> Z Ultra -> Z1 -> Z2
     
    • Like
    Reactions: DJLEOx78

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,306
    2,598
    113
    Colombo

    ඔව් බන්... මු වැහෙන්න යන කොම්පැනි එකකට කඩේ යනවා... ඇත්ත කියුවාම පිළිගන්නේ නෑ....
    :yes: මමත් SOnyම තමා.... X8 -> Go -> SP-> Z Ultra -> Z1 -> Z2

    ආ. ඒක තමා මමත් බැලුවෙ. sony වල එහෙම කේස් එකක් නෑ.:rolleyes:

    http://www.lunudehi.**Please do not.../fkdlshd-ku-ye-uhslfidau-nhd-mu-fdaka-tl.html


    නොකියා..
    නොකියාම..
    ගියාය...
    :rofl:
     
    • Like
    Reactions: dinuka rukshan

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    Z2 ekak ganin machan supiri phone eka. kattiya kiyanawa overheat wenawa kiyala aapu dawas wala 4K video on kalahama thibuna eth dan ehema kisima awlak na updates walin passe.

    mama eda idalama sony issarahatath sony :)
     
    • Like
    Reactions: dinuka rukshan

    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    thnaks machanla sony z2 ekak gannawa ehenam. LG ne nexus kiyanne mama nam use karalama na. LG ewa. Sony gannawanam kohenda ganna ona agent gennam bayak na. wena un sure na ban. .
     

    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    LG G3
    lg-g3-1.jpg


    meka mokad abanz.



    Finaly Decide Sony or HTC. HTC Japan neda. hodaida badu :P

    or 50-60 iphone 5- s eka ganna puluwanda
     
    Last edited:

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo


    උබ ඔය දැම්ම ඔක්කොම... 2014-04, 2014-05 මාසේ නිව්ස්... Sony Z2 වල හීට් වෙන්නේ Cam කරලා තියනකොට නෙමේ.... 4K ඕන කලාම.... 1080p x 4.. Lumia වල 4K නෑනේ හීට් වෙන්නවත්... S5, G3 ඕවා ඔක්කොම හීට් වෙනවා. 4K ON කළාම....
    අලුත් update එකෙන් පස්සේ කිසිම හෙනයක් නෑ.... පරණ නිව්ස් ඒවානේ ඔය,... over heat යන නිසා තම .314 update එක දුන්නේ. ඊට පස්සේ 23.x.x.x.x. එක දුන්නේ.... එකෙන් සම්පුර්ණයෙන්ම හැදුවා....

    Lumia වගේ පොඩි ෆෝන් එකක් නෙමේනේ. Spec උනත් බලහන්. .. heat pipe ඉදලා ආවේ එකයි..


    pendingin-xperia-1.jpg

    ඔව් ඔව් බන් උබ තමා සේරම දන්නේ. එත් මම මේවා කියන්නේ අත්දැකීමෙන්... මොකද මම ඔය field එකේ දැනට අවරුදු ගානක් තිස්සේ ඉන්න නිසා. උබ කිව්වා ඔය over heating issue එක update එකකින් fix කරා කිව්වට එකේ හැමෝටම හරි ගියේ නැහැ. හරි ගිය නැති, තාමත් overheating issues තියෙන phone එක auto restart වෙන අවුල් සැහෙන තියෙනවා Sony Phones වල. මොකද හැමදාම sony වල software අවුල්..

    මෙන්න මේක බලපන්.. https://talk.sonymobile.com/t5/Xperia-Z2/Xperia-Z2-4-4-4-issues/m-p/876933/highlight/true#M16325


    URGENT : Xperia Z2 overheating and auto-restart Issue after Android 4.4.4 update 23.0.1.A.167
    Options
    a week ago

    Hi,

    I'm having problems with my Xperia Z2 after the update,
    After the update i found out that my device Overheating on its own for no reason and everything started to crash and gave me a notice whereby "homescreen is not responding" after that the screen stops / not responding the next thing i know the phone restarted on its own again...then happened again and again after restart...What happened with the latest firmware???

    Help me...@@

    Xperia Z2 (6503) Freezing and rebooting after 4.4.4
    Options
    a week ago

    As the title implies, my Xperia keeps freezing and crashing afterwards constantly after a minute, no matter if I use him or not ...
    Is there a way to downgrade again to 4.4.2 which worked perfectly?




    ඔය තියෙන්නේ එක උදාහරණයක් විතරයි.. උබ softlogic එකේ service center එක ඇතුලට වරෙන් දවසක.. මම උබට ඕනි තරම් Sony Phones පෙන්නන් නම් Over heating issue එක තියෙන.. දැන් නම් sony කරන්නේ singer.. පුළුවන් නම් උන්ගේ service center එක ඇතුලටත් ගිහින් බලපන් Sony Phones කියක් නම් තියේද කියල...
    දන්නෝ දනිති... නොදන්නෝ බුරති :rofl:
     
    Last edited:

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    LG G3
    lg-g3-1.jpg


    meka mokad abanz.



    Finaly Decide Sony or HTC. HTC Japan neda. hodaida badu :P

    or 50-60 iphone 5- s eka ganna puluwanda

    එල එල කොල්ල SONY එකක් ගනින් මේකේ ඉන්න අයියලාගේ කතා අහල.. එත් පොඩ්ඩක් මොලේ තියෙනවා නම් මුලින් phone කඩේකට නෙමේ Service center එකක වැඩ කරන එකෙක් talk කරලා බලපන්, මචං මොනවද මේ දවස් වල වැඩිපුරම වද දෙන Phone එක කියල..
    HTC එකක් නම් උබ ගන්නම එපා :P.. SONY එකක් ම ගනින් එකෙන්ම.. :rofl:
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo

    HTC - Thaiwan

    Dialcom, ideabeam.com eken balanna sony.

    Dialcom එකේ තියෙන්නේ මාරු බඩු.. උන්ගේන් ගත්ත phone එකක් වත් අනිත්මට උන් මොකක් හරි අව්ලක් ආවහම repair කරන්නේ නැහැ, මොකද Multimeter එකක් ඇහැට දැකපු නැති උන් උන්ගේ service center එකේ ඉන්නේ.. :rofl:
    හොද reputed shop එකකින් ගන්න කියපන් බන් උට.. softlogic, Singer, Abans වගේ.. MC එකේ divine එකෙත් phones service කරන්න එන්නේ softlogic service center එකට.. එක නිසා හොද තැනකින් ගනින්.. කාගේ උනත් සල්ලි අපරාදේ නැත්තම් :yes:
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Sony Agents la kauida ban inne lankawe. shop tikaka kiyapan. softlogic. abanz?

    currently Singer sri lanka විතාරයි මචං.. Abans Sony කරන්නේ නැහැ මචං. Softlogic කරනවා. එත් Abans තමා authorised seller, Softologic authorised reseller මචං :yes:
     

    AAAkkk

    Member
    Nov 13, 2014
    82
    3
    0
    Okkoma ekai... Smart phone big display gannwanum Huawei ,Samsung or Sony
    ganna....

    mage gawe thiyenne Huawei Ascend mate 59000/= singer mega eke thiyenewa 2 yrs warrnty eke park mage athin watuna but kisim awulak nathuwe thiyenwa thame,mate num eke kisima paduwk daneta penna nha.......

    gannewanam ahumulwelin gannea epa Singer/jhon keels/sony /hode companies welin warrenty athuwa ganna...

    natham aperade 50000 60000/= salli....

    Companies wela numbers web sites wele athi and hodeta phone gana internet hoyela balela hode phone ekak ganna

    hodai kiyanna kisima deyak naha badu kadenewa eth parissamin pawichich keloth goda

    mama gaththe singer welin eke badu sure..samsung /huawei/sony/etc thiyenewa..

    best luck...
     

    AAAkkk

    Member
    Nov 13, 2014
    82
    3
    0
    hon keels yanna ,singer ,sony ,nokia

    yako singer mobitel wala 105 ne ban pissu hadei. mata me tiyenne 50-60 or 65 wage danna puluwan. e wage ganna ona.

    Jhon keels yanna ,singer ,sony ,nokia (mobitel yanna epa un horu ) mamanum oyate wene kisima thank recommend keranne naha....oyate one used/brand new ganneda oya ganeta aran oya ahuwei Colombo wela abans singer sony dialcom mcentre hare anith than gane mate sathepaheka no trust ban...gana aduwen denne aide danneth naha hitela balepan mole thiyanwanum...

    mama num orginal badu orginal than welin gnna purudu wela innwa, ade wenakum gaththe hodete awuru gannak yankam parissmin pawichichi kerenewa,

    bale badu aran oya ekete kiyapark gewenwade,oyate pulunwan hode ekaka 100000 wunth aran eke sare happy wenna, ayee ochera widam keraana epa ahemenum 20000 withera phone ekak ganna,kabal thanweleta yannna epooo

    oya oya phone eka gathethe kohenda ? eke kiyanna??

    ochera 50-65 ekak onanaum mun kiyaepu thanwelea gihin balanna..mamanum hodeta hoyela balai oya price weleta badu ganne...

    huawei ascend mate ekath check kerela balanna...

    best luck...
     
    Last edited: