රේට්ස් වෙනස් වෙනව එක දිගට. ලංකාවෙන් ගන්න එක හොදයි මට හිතෙන්නෙ. පුලුවන් නම් රේට්ස් වැඩි වෙන්ඩ කලින් ගෙනාපු එකක් අඩුවට ගන්ඩ ට්රයි එකක් දෙන්ඩ


පුලුවන් තරං ඉක්මනින් ගන්න මඟුලක් ගනින් ප්රමාද උනොත් අඬන්න වෙයි

ado danna ekkek naddoMata suzuki wagon r car ekak ganna ona.lankawen me dawas wala ganna eka hondaida.nathnam japan walin genna ganna eka ho