sanjeewa2010

Well-known member
  • Oct 27, 2010
    1,475
    592
    113
    Kurunegala
    මචන්ලා, මට 32 inch TV එකක් ගන්න ඉන්නේ. මොකද්ද මචන් හොද බ්‍රෑන්ඩ් එක ?? මන් LG හරි SONY හරි තමා හිතලා තියෙන්නේ...
     
    • Like
    Reactions: Oli_Vili

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    ලස්සනට තියන්න වගේ නම් lg හොඳයි tv බලනවා අඩුයි නම් සොනි ගනින් පට්ට ගහාන්න නම් Panasonic ගනින්

    Oya katha issara bn dan okkoma ekai.... Panasonic durabale thama habai issara... Tv godak brand wlata panel supply krnne LG la
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔය දෙකෙන් සෝනි පට්ට හොදයි.. ගාණත් දෙගුණයක් විතර වැඩියි හැබැයි එල්ජී එකට වඩා..
    හැබැයි පැනසොනික්. ෂාප්, හිතාචි, ජේවීසී වගේ ඒවා තියෙනවා 22-30 අතර ගණන් වලට..

    මේ සයිට් එක බලන්න ටිකක්...

    http://www.wow.lk/mall/buyonline/television-32-inch-above/?Ns=sku.inventoryAvailability%7C0%7C%7Csku.margin%7C1
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    ඔය දෙකෙන් සෝනි පට්ට හොදයි.. ගාණත් දෙගුණයක් විතර වැඩියි හැබැයි එල්ජී එකට වඩා..

    හැබැයි පැනසොනික්. ෂාප්, හිතාචි, ජේවීසී වගේ ඒවා තියෙනවා 22-30 අතර ගණන් වලට..

    ඔය පැනසොනික්. ෂාප්, හිතාචි, ජේවීසී වගේ ඒවගේ කලර්ස් සැම්සුන්ග් එල්ජී වගේ ඒව එක්ක තිබ්බ කලර්ස් නිකන් වොශෞට් වෙච්ච ගතියක් පේනව.. නිකන් ට්ව් බලන්න නම් අවුලක් නැ
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔය පැනසොනික්. ෂාප්, හිතාචි, ජේවීසී වගේ ඒවගේ කලර්ස් සැම්සුන්ග් එල්ජී වගේ ඒව එක්ක තිබ්බ කලර්ස් නිකන් වොශෞට් වෙච්ච ගතියක් පේනව.. නිකන් ට්ව් බලන්න නම් අවුලක් නැ

    Lg samsung වල rgb විතරයි කලර්ස් නැ, picture ඩිටෙල්ස් නැ, rgb වැඩි නිසා මොඩයන්ට පට්ට ඒවා , panasonic ගැන දන්නෙ නැත්තං කියවන්න එපා යකෝ , sony panasonic එකම colour quality back light quality තියෙනවා , හිතින් හිතා ගෙන ගොනෙක් වගෙ කියවන් නැතුව සන්සන්දනය කරලා බලපන් brand වලට පුක දෙන් නැතුව
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    Lg samsung වල rgb විතරයි කලර්ස් නැ, picture ඩිටෙල්ස් නැ, rgb වැඩි නිසා මොඩයන්ට පට්ට ඒවා , panasonic ගැන දන්නෙ නැත්තං කියවන්න එපා යකෝ , sony panasonic එකම colour quality back light quality තියෙනවා , හිතින් හිතා ගෙන ගොනෙක් වගෙ කියවන් නැතුව සන්සන්දනය කරලා බලපන් brand වලට පුක දෙන් නැතුව

    බ්‍රැන්ඩ් වලට පුක දෙන්නේ නැ පොන්ස් ගිහින් බලපන් ඔය ට්ව් ඔක්කොම දාල තියෙන ශොප් එකකට ගිහින්
    RGB හුත්තවල් නෙට් එකෙන් බැලුවට වැඩක් නැ ගිහින් රියල් වර්ල්ඩ් කම්පෙයා කරපන්
    සෝනි සැම්සුන්ග් එල්ජී තමයි කොලිටිම පැනල්ස් තියෙන්නේ මම ඩැකපුවගෙන්
     
    • Like
    Reactions: sanjeewa2010