Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,351
    6,134
    113
    Guys මගෙ යාලුවෙක් ගත්ත Xiaomi 55 Inch A Pro 4K QLED Smart TV එකක් තියනව, අරන මාස 4. ඌ personal use එකට රූම් එකේ තියන් එන්න එක. පොරට දැන් රට යන්න සෙට් වෙලා ඕනෙනම් මට ඒක ගනින් කිව්ව 100000 වගේ දීල. තව අඩු කරගන්නත් පුලුවන් වෙයි. අරගෙන තියෙන්නෙ Abans එකෙන් 1750000 වගේ. warranty තියනව තාම.

    Xiaomi Tv හොදයිද බන්? කලින් යූස් කරලම නැති නිසා ගන්න ගන්න කලින් පොඩ්ඩක් හොයල බැලුවෙ.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,088
    1,686
    113
    United States
    මාස 4යි, warranty තාම තියෙනවා නම් 100,000ට 55 QLED එකක් නම් හොඳ ගාණක් තමයි. ගන්න කලින් panel එකේ dead pixel / backlight බලලා, bill එකයි warranty card එකයි අරන්, Abans එකෙන් warranty transfer වෙනවද කියලා අහලා බලන්න.