Buy USD

gonfun

Active member
  • Apr 27, 2018
    392
    247
    43
    Machan mata foreign visit ekakata USD tikak one. $500 wage wiikunana kenek innawanam kiyanna.

    Bump
    ------ Post added on Oct 27, 2021 at 6:02 PM
     
    • Like
    Reactions: Rumeshzoysa

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,208
    21,039
    113
    Machan mama gawa thiyanawa 225/= gaane dennam :yes: Mamath mekeUSD ganna ewunta reply kara no answer. Ubata one nam dennam payoneer transaction.
    උබ තවම විකුනුවෙ නැද්ද? මාත් 700ක් සෙට් වෙනවා නොවැම්බර් උබෙන් අහල දීපු එකාට දෙන්න හිතන් ඉදියෙ. :baffled: :baffled: :baffled:
     
    • Like
    Reactions: Shaalee

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    +
    උබ තවම විකුනුවෙ නැද්ද? මාත් 700ක් සෙට් වෙනවා නොවැම්බර් උබෙන් අහල දීපු එකාට දෙන්න හිතන් ඉදියෙ. :baffled: :baffled: :baffled:
    Kiriye inna ewun tika denek gannawa kiyala awata mama set wela hitiyath no reply machan. Borunam mage post eka gihilla balahan. Ubata trusted ekek set unot matath details pm karahan. Wise to Skrill transfer puluwanda ? not skrill to wise.
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,208
    21,039
    113
    +

    Kiriye inna ewun tika denek gannawa kiyala awata mama set wela hitiyath no reply machan. Borunam mage post eka gihilla balahan. Ubata trusted ekek set unot matath details pm karahan. Wise to Skrill transfer puluwanda ? not skrill to wise.
    මන් කලින් විකුනපු එකෙක් නම් ඉන්නවා ඌට මන් දුන්නෙ $50යි ඒ දවස් වල නම් ඌ ගත්තෙ රුපියල් 3ක් වගේ වැඩියෙන්. දැන් රේට් එක කෝමද දන්නෙ නෑ. මන් උගෙන් අහල උබට කන්ටෑක් එක දෙන්නම් අහල බලපන්.
     
    • Like
    Reactions: Shaalee

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    මන් කලින් විකුනපු එකෙක් නම් ඉන්නවා ඌට මන් දුන්නෙ $50යි ඒ දවස් වල නම් ඌ ගත්තෙ රුපියල් 3ක් වගේ වැඩියෙන්. දැන් රේට් එක කෝමද දන්නෙ නෑ. මන් උගෙන් අහල උබට කන්ටෑක් එක දෙන්නම් අහල බලපන්.
    Ado luku deyak machan :D monthly aniwa $700-$1000 deal ekak karanna puluwan ekek hari mulin set unot. Send me contact asap when you have the details.
     
    • Like
    Reactions: pathaleiretta

    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,948
    721
    113
    Machan mata foreign visit ekakata USD tikak one. $500 wage wiikunana kenek innawanam kiyanna.

    Bump
    ------ Post added on Oct 27, 2021 at 6:02 PM
    Gold shop or blackmarmet thanakin ganin, nattam kenekva meet vela gannaava nam ganin. Fund transfer karala scam vendepa. Scammers pirila. Onema nam onlinr set wena ekath ekka video call 1k aran, nic eka pennanda kiyapan. Ethakota kena sure nam, nic eke photo ekak aragena fund transfer karapan.