Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Buyers Guide for Mitsubishi Pajero Sport
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Hello එලකිරිවාසීනී,

අවුරුදු ගානකින් ත්රෙඩ් එකක් දාලා උදව්වක් ඉල්ලන්න බැලුවේ. කොහොමද කට්ටියගේ සැප දුක.?

දන්න අය කියන්න බලන්න 3rd Generation Pajero Sport basic trim එකේ තියෙන සැප, දුක,ලෙඩ ගැන එහෙම. මම ගන්න බැලුවේ used එකක් පහළ තියෙන දේවල් වලට මැච් වෙන්න. ඒ වගේම තමයි ඩීසල් වාහනයකට අත ගහන පළවෙනි වතාව. නඩත්තු කරන්න ගිහින් වාතයක් කරගන්නත් බෑ, නිතරම කැඩෙන මරාලයකට අත ගහන්නත් බෑ.

Living Country: ඕස්ට්රේලියාව. මෙහෙන් ප්රයිවට් සෙලර් කෙනෙක්ගෙන් හෝ කාර් සේල් එකකින් ගන්න බැලුවේ.

Mileage: කිලෝමීටර් 80,000 ආසන්න හෝ ඊටත් වඩා පොඩ්ඩක් අඩු.

Manufacture Year: 2020 වගේ.

Trim: Basic (GLX)

Pajero sport එක මගේ බජට් එකට වඩා ටිකක් වැඩියි. ගොඩක් දුරට මගේ වර්තමාන අවශ්යතා වලට - ඔය ග්රොසරි වලට දුවන්න, වීකෙන්ඩ් ට්රිප් එකකට යන්න, ළමයව ස්කෝලේ ගෙනියන්න වගේ දේවල් වලට ගැලපෙන්නේ Honda CR-V 2021 වගේ එකක්. ඒත් පැජෙරෝ එකකට ගියොත් මෙහේ තියෙන ලස්සන බීච් වලට කෑම්පින් පාරක් යන්න, කැලේ කෑම්පින් පාරක් යන්න වගේ අවස්ථා එනවා.

Pajero owners කියන්න බලන්න ඔයාලගේ අත්දැකීම්.

[ATTACH=full]257480[/ATTACH]

VS

[ATTACH=full]257479[/ATTACH]

[QUOTE="The_Killer, post: 31002782, member: 497820"] Hello එලකිරිවාසීනී, අවුරුදු ගානකින් ත්රෙඩ් එකක් දාලා උදව්වක් ඉල්ලන්න බැලුවේ. කොහොමද කට්ටියගේ සැප දුක.? දන්න අය කියන්න බලන්න 3rd Generation Pajero Sport basic trim එකේ තියෙන සැප, දුක,ලෙඩ ගැන එහෙම. මම ගන්න බැලුවේ used එකක් පහළ තියෙන දේවල් වලට මැච් වෙන්න. ඒ වගේම තමයි ඩීසල් වාහනයකට අත ගහන පළවෙනි වතාව. නඩත්තු කරන්න ගිහින් වාතයක් කරගන්නත් බෑ, නිතරම කැඩෙන මරාලයකට අත ගහන්නත් බෑ. Living Country: ඕස්ට්රේලියාව. මෙහෙන් ප්රයිවට් සෙලර් කෙනෙක්ගෙන් හෝ කාර් සේල් එකකින් ගන්න බැලුවේ. Mileage: කිලෝමීටර් 80,000 ආසන්න හෝ ඊටත් වඩා පොඩ්ඩක් අඩු. Manufacture Year: 2020 වගේ. Trim: Basic (GLX) Pajero sport එක මගේ බජට් එකට වඩා ටිකක් වැඩියි. ගොඩක් දුරට මගේ වර්තමාන අවශ්යතා වලට - ඔය ග්රොසරි වලට දුවන්න, වීකෙන්ඩ් ට්රිප් එකකට යන්න, ළමයව ස්කෝලේ ගෙනියන්න වගේ දේවල් වලට ගැලපෙන්නේ Honda CR-V 2021 වගේ එකක්. ඒත් පැජෙරෝ එකකට ගියොත් මෙහේ තියෙන ලස්සන බීච් වලට කෑම්පින් පාරක් යන්න, කැලේ කෑම්පින් පාරක් යන්න වගේ අවස්ථා එනවා. Pajero owners කියන්න බලන්න ඔයාලගේ අත්දැකීම්. [ATTACH type="full"]257480[/ATTACH] [B]VS[/B] [ATTACH type="full"]257479[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom