Buying 18650 batteries

18650

Member
Jul 17, 2022
9
3
3
පිටකොටුව පැත්තේ හොඳ 18650 බැටරි ගන්න කඩයක් කියන්ඩ.
oyala awulak nethuwa hodata pawichchi karanna puluwan battery gatta online store1k unathkamak ne mention karanna
 
  • Haha
Reactions: Nidarshana_k

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,349
    19,446
    113
    Colombo
    ලංකාවෙ ගන්න තියන ඒව වැඩක් නැහැ ගන්න තියන ගොඩක් තැන් වලින අරන් තියනවා කැපෑසිටි එක 1000mAh වත් නැහැ ගොඩක් ඒවයෙ
    ඊට වඩා ගොඩක් හොඳයි පරන ලැප්ටොප් බැටරි වලින් ගලවගන්න පුලුවන් සෙල්, ගොඩක් වෙලාවට 2000mAh වගේ කැපෑසිටි තියන ඒව තියනවා
    මගේ ලඟ එහෙම අයින් කරන සෙල් වලින් හදපු බැටරි පැක් තියනවා රවුටරේට එකක් ගහලා තියනවා ඒකෙන් දවස් එක හමාරක් විතර රවුටරේ එක දිගට වැඩ කරන්න පුලුවන්
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,795
    1
    49,869
    113
    ප*යාගල
    sorry.com
    පිටකොටුව පැත්තේ හොඳ 18650 බැටරි ගන්න කඩයක් කියන්ඩ.
    oyala awulak nethuwa hodata pawichchi karanna puluwan battery gatta online store1k unathkamak ne mention karanna

    LOL, ekatama account ekak hadala

    3A ekak one unama ekatath acc ekak hadahan.
    Online ganna mcn

    Mn gatte duino.lk eken . Dn nm patta ganan. Pitakotuwata gihin electronic kadayak balala ganna. Payment eken ganee nathuwa. Athule kadawal wala nm case enawa adui

    SENA Electronics - 1st Cross & Maliban

    ලංකාවෙ ගන්න තියන ඒව වැඩක් නැහැ ගන්න තියන ගොඩක් තැන් වලින අරන් තියනවා කැපෑසිටි එක 1000mAh වත් නැහැ ගොඩක් ඒවයෙ
    ඊට වඩා ගොඩක් හොඳයි පරන ලැප්ටොප් බැටරි වලින් ගලවගන්න පුලුවන් සෙල්, ගොඩක් වෙලාවට 2000mAh වගේ කැපෑසිටි තියන ඒව තියනවා
    මගේ ලඟ එහෙම අයින් කරන සෙල් වලින් හදපු බැටරි පැක් තියනවා රවුටරේට එකක් ගහලා තියනවා ඒකෙන් දවස් එක හමාරක් විතර රවුටරේ එක දිගට වැඩ කරන්න පුලුවන්
    https://elakiri.com/threads/guys-how-do-u-feel-about-scratch-marks-during-sex.2070077/