Buying a 141 with a duplicate book

jmzsl

Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    machanla mata set wela tyenawa 2008 141 ekak 25.5 kata. duplicate book ekak tyenne. RMV eken check karala gattot awlak nadda?
    aya wikunanna gyama patta kattak kanna weida?
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඹය ගන්න ගාන වගේ දෙන්න වෙන්නෙත් අඩුවට
    දන්න කෙනෙක්ගේ නෙවේනම් විෂ්වාස නැත්තම් ගන්න යන්න ඒපා මොන මගුලක් කරලාද දන්නේ නැනේ පොත duplicate වෙලා තියෙන්නේ
     
    • Like
    Reactions: jmzsl

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Elffy_24.gif
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    aithi karayata car eka ganalata diganna bari hindane ban oya ganata denne. RMV eken check karala aulak naththam ithin prashnayak nane. vikunanna giyama oya katta ubatath set wenawane. :oo:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Dan oya aduwata ganna nisa awlak naha aduwata wikunuwath paduwak naha.
    Habai check karala ganna RMV eke, one day transfer danna.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    :yes::yes: +bank loans and lease denne yana market price ekata wada aduwen aya oka wekunanna giyama patta amarui mokada duplicate book eka tiyana wahama menissu ganna bayai.
    Okata kohoma hari karala lease ekak da gaththa nam hari, lease ekak thiyanakota minissu potha gana awiswasa hithanne naha
     

    jaksi53

    Junior member
  • Aug 5, 2006
    345
    10
    18
    appo duplicate book ekanam ganna epooo. oka kawada hari wikunanna giyama ubata maarama charter ekak kanna wenne.:(
    onna oya gannata original documents tyena toyota 121 ekak ganna.ubata salli athe tyagaththa wage thamai. :)
     
    • Like
    Reactions: jmzsl

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,335
    21,985
    113
    Gotland
    විකුණගන්න ගියාම තමයි උඹට කෙලවෙන්නේ
    මොකද ඔරිජිනල් පොත එක්ක 141 ඕනා තරම් තියෙද්දී ඩුප්ලිකේට් පොතක් එක්ක එකෙක් ගන්න බයයි
     
    • Like
    Reactions: jmzsl

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    price is around 200,000 less than market price. Technically there is no issue in having the duplicate book as it is issued with lot of controls. but there are perception issues.
     
    • Like
    Reactions: jmzsl

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    thanks machan reply walata

    mama wahane nogena inna theeranaya kala bn. dan gatta wage newene wikunanna giyama. okkotama rep ++
     
    • Like
    Reactions: asylum

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඹය ගන්න ගාන වගේ දෙන්න වෙන්නෙත් අඩුවට
    දන්න කෙනෙක්ගේ නෙවේනම් විෂ්වාස නැත්තම් ගන්න යන්න ඒපා මොන මගුලක් කරලාද දන්නේ නැනේ පොත duplicate වෙලා තියෙන්නේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,335
    21,985
    113
    Gotland
    මචං මොන නීති තිබ්බත් මොන ආරක්ෂක උපක්‍රම තිබ්බත් rmv එකේ වෙන ගේම් අපිට හිතාගන්නවත් බෑ


    මේ පොරක් කිව්වා කතාවක්. මම දන්නේ නෑ මේක කරන්න පුළුවන් කොහොමද කියල

    වාහනේ පොත විතරක් ඇපයට තියල සල්ලි ගන්න පුළුවන් පොලියට. ඔය ගොඩ ෆිනෑන්ස් කරන උන් ඒවා කරනව. ඊට පස්සේ කරන්නේ වාහනේ පොත නැති උනා කියල පොලිසියේ එන්ට්‍රි එකක් දාල ඩුප්ලිකේට් පොතක් ගන්න එක. මන් හිතන්නේ ඩුප්ලිකේට් එක දෙනකොට කලින් එක අවලංගු වෙනව. එත් සල්ලි දුන්න එකා අමාරුවේ.