buying a desktop computer

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    11,998
    5,701
    113
    canada
    I want to buy a computer for my parents (costs around 30-40,000). Can you suggest a good place (shops near colombo, galle,mathara etc)?

    I called several places in unity plaza. The lowest cost is 60,000 !.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    අම්මලා තාත්තලාට නම් ඉතින් මොකටැයි බං 30ක් 40කට එකක් එයාලා ග්‍රැෆික් ඩිසයින් කරන්නේ ගේම් ගහන්නේ නෑනේ 10ක් 15 කට එකක් ගනින් වින්ඩෝස්7 දාන්න පුළුවන් එකක්
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    අම්මලා තාත්තලාට නම් ඉතින් මොකටැයි බං 30ක් 40කට එකක් එයාලා ග්‍රැෆික් ඩිසයින් කරන්නේ ගේම් ගහන්නේ නෑනේ 10ක් 15 කට එකක් ගනින් වින්ඩෝස්7 දාන්න පුළුවන් එකක්

    10ට 15ට තියෙන Core2Duo systems අරන් වැඩක් නැහැ බන්. දැන් තියෙන Chrome/FireFox එකක් එහෙම දාපු ගමන් බඩු බනිස්. අඩුම ගානෙ 2nd Gen - Core i3 වත් තිබුනනම් හොදයි.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    10ට 15ට තියෙන Core2Duo systems අරන් වැඩක් නැහැ බන්. දැන් තියෙන Chrome/FireFox එකක් එහෙම දාපු ගමන් බඩු බනිස්. අඩුම ගානෙ 2nd Gen - Core i3 වත් තිබුනනම් හොදයි.

    උබේ කැමැත්තක් බං ඒත් එයාලට ගානක් නෑ බං ඔය මොන කෙහෙල්මලක් උනත් වැඩේ කෙරෙනවනම් P 1 එකක් හරි කමක් නෑ එයාලට:yes::yes: මගේ ලගත් පීසී 3යි ලැප් එකයි තියනවා ලැප i3 එකක්
    මැසින් P4, PD ,core 2 Duo ram 2GB 4GB 4GB ; මගේ වැඩ වලට හොදටම ඇති පුතී!
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Contact neoview. Oyaganata i3, 3rd gen ekak ganna puluwan wei.

    Head office
    NEOVIEW PRIVATE LIMITED.
    95 Kandy Road,Yakkala, Srilanka

    Tel : 033 2 232 232 , 033 4 909 220 , 033 5 677 385
    E-mail: [email protected]
    Web : www.neoview.lk

    Branches
    NEOVIEW PRIVATE LIMITED.
    No.582/A, Colombo Road,
    Nambadaluwa, Nittabuwa.

    Tel : 033 2 287 909
    NEOVIEW PRIVATE LIMITED.
    No.16, Central bus stand,
    Gampaha.

    Tel : 033 2 239 339
    Opening Hours
    09:00am - 05:30pm
     
    Thank you This gives me a good idea
     
    • Like
    Reactions: Opinion

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,998
    5,701
    113
    canada
    අම්මලා තාත්තලාට නම් ඉතින් මොකටැයි බං 30ක් 40කට එකක් එයාලා ග්‍රැෆික් ඩිසයින් කරන්නේ ගේම් ගහන්නේ නෑනේ 10ක් 15 කට එකක් ගනින් වින්ඩෝස්7 දාන්න පුළුවන් එකක්

    10 -15 thiyenawa used ewa. I am not sure the quality. Kochchra pawichhi karalada danne naha
     
    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    neoview කියලා කොම්පැනි එකක් තියෙනවා. කොළඹ-නුවර පාරේ යක්කල හන්දිය පහු කරලා නුවර පැත්තට මිටර් කීපයක් යනකොට වම් අත පැත්තේ තියෙන්නේ.

    එකේ නං මැෂින් ලාබයි. මම කීපයක් අරං දීලා තියෙනවා කට්ටියට. හොදට වැඩ.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,138
    18,709
    113
    අදාල නෑනේ
    Option 1:
    Barebone PC ekak aran Hard Disk ekai Ram ekai gahana eka

    FGEhpaL.png

    Option 2:
    $300 Budget Laptop ekak ganna eka.

    teclast-f7-plus-649x405.jpg

    Option 3:
    All in One PC

    RwvfbQ1.png
     
    • Like
    Reactions: BINGU_PUTHA