එහෙම එකක් තවම හදලා නෑ කුකුලෝ.......තව අවුරුදු 5කට එන්න තියන ඒවත් 4K play කරන්න නම් බොටම එකක් හදා ගන්න තමයි වෙන්නේ![]()

එහෙම එකක් තවම හදලා නෑ කුකුලෝ.......තව අවුරුදු 5කට එන්න තියන ඒවත් 4K play කරන්න නම් බොටම එකක් හදා ගන්න තමයි වෙන්නේ![]()

tho linde inna nisa awlak naa , 5 years future proof
4k talks , 2.50ta gannath oone![]()



GTX 1060 (6GB) -> Rs. 60,000/=
GTX1070 (8GB) -> Rs. 87,500/=
GTX1080Ti (Black Edition, 11GB) -> Rs. 152,500/=
GTX1080 (8GB) -> Rs. 109,000/=
**3 yrs warranty**
desktop eke specs mewa
Mother board eka asus B250F
Core i7 7700 3.6GHz
Memory 16GB
GTA5, Call of duty WW2 wage games play karanna one 4k wage resolution ekaka kisi awulak nathuwa (passe 4k tv ekak ganna hithan)
awrudu 5kta wath future proof wenna one.
mona wage graphicas card ekak da ganna hoda. nanotek wage thanak shape da
Oya hadisi wenathu oyage budget eka kiyanda.
Hethuwa Gaming walta i7 ona ne. Anitheka oya 4K Monitor ho TV aragana mona kirandatha ?
Oya Video editing or Photo editing walta meka niyama config.
Call ekkak thenda 0777802534.
Gaming walata wada main task eka cad revit rendering. Danata bageta hadala tgiyanne oya dala thiyana config eken. Rendering wada hodayltama karala game ekakhth gahan inna puluwan graphics card ekak one
Quattro card ganna salli na. Max budget around 1 lakh

හැබැයි ඉතින් 4K Experience එක නම් වර්ත් 
උඹ බං මේන් ටාර්ගට් එක රෙවිට් වල රෙන්ඩරින් නම් 1080ti තේරුමක් නෑ. ගේම් වලදි විතරයි ඉතින් එච්චර GPU එකක් ඕනේ වෙන්නේ. මගේ Vray Benchmark කරද්දි වත් GPU Fan On වෙන්නේ නෑ. ඉතින් හිතා ගත්තැකිනේ Resources කොච්චර පොඩ්ඩද ඕනේ කියලා
ඒ නිසා ඉතින් හිතලා බලලා ගනින්. හොඳම දේ 1440p වගේ බලපන් 1070 වගේ ගසලා. 4K ultra නොදා නම් ශේප් වෙන්න පුලුවන් වෙයි ඉතින් 1070/1080 වලින්.