Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Buying a Graphics card
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

autocad/revit වැඩ වලටයි flight simulator එක දුවන්නයි lap එකේ performance මදි නිසා පරණ desktop එක එලියට ගත්ත. බලද්දි motherboard එක ගිහිල්ල. Hard එකත් ටික් ටික් ගානව. VGA එකත් ගිහිල්ල. Western Digital Caviar Blue 320GB එකකුයි Foxconn G41 MX කියන පරන motherboard එකකුයි ලාබෙට අරන් දැම්ම. දැං VGA එකක් ගන්න ඕනෙ. processor එක තියන්නෙ Core 2 Duo E7500 එකක්. Ram 2GB එව්ව 2ක් ගහල 4GB. මම GTX 1050 Ti වගෙ එකක් ගත්තොත් පස්සෙ අනික් කොටස් upgrade කරගන හරිහමන් computer එකක් හදාගන්න පුළුවන් නේද. මේ වගේ අනාත pc එකකට ගැහුවම අවුල් යයිද?  . VGA එකට කෙල වෙයිද නැත්තන් ඒක නිසා අනික් කෑලි ටිකට රිදෙයිද.

කොහෙන්ද ගන්න ඕනෙ. දෙහිවල Nanotek Computer Solutions කියන එක හොඳද. උන්ගේ Asus GTX 1050 Ti 4GB එක 35000 ට තියනව. තම්බිද?

හෙටම වගේ ගන්න ඕනෙ. Unity එක වහලනෙ. වෙන මොනාද හොඳ තැන් තියන්නෙ?

[QUOTE="hancok, post: 22115988, member: 119642"] [SIZE="4"]autocad/revit වැඩ වලටයි flight simulator එක දුවන්නයි lap එකේ performance මදි නිසා පරණ desktop එක එලියට ගත්ත. බලද්දි motherboard එක ගිහිල්ල:sorry:. Hard එකත් ටික් ටික් ගානව:sorry:. VGA එකත් ගිහිල්ල:sorry:. Western Digital Caviar Blue 320GB එකකුයි Foxconn G41 MX කියන පරන motherboard එකකුයි ලාබෙට අරන් දැම්ම:oo:. දැං VGA එකක් ගන්න ඕනෙ. processor එක තියන්නෙ Core 2 Duo E7500 එකක්. Ram 2GB එව්ව 2ක් ගහල 4GB. මම GTX 1050 Ti වගෙ එකක් ගත්තොත් පස්සෙ අනික් කොටස් upgrade කරගන හරිහමන් computer එකක් හදාගන්න පුළුවන් නේද. මේ වගේ අනාත pc එකකට ගැහුවම අවුල් යයිද? :( . VGA එකට කෙල වෙයිද නැත්තන් ඒක නිසා අනික් කෑලි ටිකට රිදෙයිද:dull:. කොහෙන්ද ගන්න ඕනෙ. දෙහිවල Nanotek Computer Solutions කියන එක හොඳද. උන්ගේ Asus GTX 1050 Ti 4GB එක 35000 ට තියනව. තම්බිද? :eek: හෙටම වගේ ගන්න ඕනෙ. Unity එක වහලනෙ. වෙන මොනාද හොඳ තැන් තියන්නෙ?:sorry::sorry::sorry:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom