autocad/revit වැඩ වලටයි flight simulator එක දුවන්නයි lap එකේ performance මදි නිසා පරණ desktop එක එලියට ගත්ත. බලද්දි motherboard එක ගිහිල්ල
. Hard එකත් ටික් ටික් ගානව
. VGA එකත් ගිහිල්ල
. Western Digital Caviar Blue 320GB එකකුයි Foxconn G41 MX කියන පරන motherboard එකකුයි ලාබෙට අරන් දැම්ම
. දැං VGA එකක් ගන්න ඕනෙ. processor එක තියන්නෙ Core 2 Duo E7500 එකක්. Ram 2GB එව්ව 2ක් ගහල 4GB. මම GTX 1050 Ti වගෙ එකක් ගත්තොත් පස්සෙ අනික් කොටස් upgrade කරගන හරිහමන් computer එකක් හදාගන්න පුළුවන් නේද. මේ වගේ අනාත pc එකකට ගැහුවම අවුල් යයිද?
. VGA එකට කෙල වෙයිද නැත්තන් ඒක නිසා අනික් කෑලි ටිකට රිදෙයිද
.
කොහෙන්ද ගන්න ඕනෙ. දෙහිවල Nanotek Computer Solutions කියන එක හොඳද. උන්ගේ Asus GTX 1050 Ti 4GB එක 35000 ට තියනව. තම්බිද?
හෙටම වගේ ගන්න ඕනෙ. Unity එක වහලනෙ. වෙන මොනාද හොඳ තැන් තියන්නෙ?

. Hard එකත් ටික් ටික් ගානව
. VGA එකත් ගිහිල්ල
. Western Digital Caviar Blue 320GB එකකුයි Foxconn G41 MX කියන පරන motherboard එකකුයි ලාබෙට අරන් දැම්ම
. දැං VGA එකක් ගන්න ඕනෙ. processor එක තියන්නෙ Core 2 Duo E7500 එකක්. Ram 2GB එව්ව 2ක් ගහල 4GB. මම GTX 1050 Ti වගෙ එකක් ගත්තොත් පස්සෙ අනික් කොටස් upgrade කරගන හරිහමන් computer එකක් හදාගන්න පුළුවන් නේද. මේ වගේ අනාත pc එකකට ගැහුවම අවුල් යයිද?
. VGA එකට කෙල වෙයිද නැත්තන් ඒක නිසා අනික් කෑලි ටිකට රිදෙයිද
. කොහෙන්ද ගන්න ඕනෙ. දෙහිවල Nanotek Computer Solutions කියන එක හොඳද. උන්ගේ Asus GTX 1050 Ti 4GB එක 35000 ට තියනව. තම්බිද?

හෙටම වගේ ගන්න ඕනෙ. Unity එක වහලනෙ. වෙන මොනාද හොඳ තැන් තියන්නෙ?

Sorry to say but you gotta assemble a new PC. Flight simulator eka play karanna powerful machine ekak oni, oya hardware eka hondatama madi 
aduma gane Ram 8GB wath danna dan. SSD ekak danna. Good luck! 