Colombo වලින් investment එකක් (හිතුනොත් පස්සේ ගෙයක් හදන්න උනත්) විදියට land එකක් ගන්නවනම් areas හොඳම මොනාද?
Land size එක 8-12perches. මම රත්මලාන, මොරටුව, ගල්කිස්ස වගේ බැලුවේ..
මේ පැති වලින් ගන්නවනම් මොනාද විශේෂයෙන් බලන්න ඕනි