Buying a new laptop

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    i3 slow වෙන්නේ නම් නෑ. මමත් use කරන්නේ i3 එකක්. Asus X512JA.

    හැබැයි Nvme SSD එකක් ගහලා තියෙන්නේ. නැත්නම් නම් slow.

    මම ඕක use කරන්නේ web browsing & MS office document වලට විතරයි.
     
    • Like
    Reactions: lilman