Amazon එකේ තියෙන ෆෝන් එකක් ලංකාවට ship කරගන්න ක්‍රමයක් තියෙනවද? අනික TRC එකේ කටු කන්න නම් බෑ 
කප්රුක හරහා ගෙන්න නම් පුළුවන් උන් message එකක් දාලා තියෙනවනේ phone එක pickup කරගන්න දන්න එපා home delivery දන්න කියලා
home delivery දාලා TRC බඩගාන්න වෙයිද ?
වෙන reship වගේ website එකක් use කරපු කෙනෙක් වත් දාන්නකෝ හොද reshipping service එකක්

rep දෙනවා

thanks for the help