මචෝ 12-13 කට වගේ ගන්න පුලුවන් කාර් එක මොකද්ද මේ දවස්වල
පාවිච්චි කරපු හොද එකක් තමයි ඕන
තව දැනගන්න ඕන පාවිච්චි කරපු වාහනයක් ගද්දි මොකද්ද ඒක කරන්න තියෙන නීතිමය ක්‍රමවේදය.
මොනවහරි papers පුරවන්න ඕනද.
ඒ ගැන විස්තර ගන්නේ කොහොමද.
ගන්න යන වාහනේ මොනවහරි මගඩි අපරාධ වලට එහෙම පාවිච්චි කරලද කියල බලාගන්නේ කොහොමද..
ඕවා ගැන ඇත්තටම ලොකුවට දන්නෙ නැහැ මචන්.
දන්නා අයගෙන් උපදෙස්/විස්තර ඕනෙ
ඔය පහල තියෙන Susuki ALTO හොදයිද, මේක JAPAN එකක්ද නැත්නම් INDIAN එකක්ද. MARUTI කියල ගහල නැති එක මචන්

Last edited:

Used Japan ekak ganin ban. Aniwa monawa hari repair ekak athi. eth eka podi gaanek spend karala hadagattama patta athal. Ganna eka hodata hoyala ganin. Habai 12-13 thiyenne godak box model thamai. 15k 16k wiyadam karanam 1995-2000 athara hoda wandiyak ganna puluwan 