මචන් මේ දවස් වල මම iPhone එකක් ගන්න ඉන්නේ. ඉතින් හුගක් කරන්නේ ideabeam එකේ බලපු එකයි ikman.lk එකේ බලපු එකයි තමා. Apple iPhone 7 එකක් වගේ තමා ගන්න හිතාගෙන ඉන්නේ. ඉතින් ideabeam එකේ නම් තියෙනවා අඩුවට දෙන shops. GreenWare , New Present Solution වගේ. මේවා හොඳයිද මචන් ? . කොහොමද මචන් Phone එක හොර එකක්ද නැද්ද කියලා දැනගන්නේ ? ikman.lk වගේ එකකින් used එකක් ගන්නවනම් මොනවද හොයල බලන්න ඕනි ?
පොඩි හෙල්ප් එකක් දියන් මචං පුලුවනන්ම්. ලොකු උදව්වක්.
බොහොම ස්තූතියි.
පොඩි හෙල්ප් එකක් දියන් මචං පුලුවනන්ම්. ලොකු උදව්වක්.
බොහොම ස්තූතියි.




