Buying Nexus 5X help!!!!!!!!!!!!!!!!!!!!!

djtek

Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83
    machan la mata nexus 5x 32GB ekak ganna ona. danata labeta thiyenne Mobile Lanka (Mount Lavinia) kiyana phone shop and GQ mobile store (pettah)

    Mobile Lanka

    32GB - 1Y s/w warranty 41990
    1Y h/w warranty 41990 +6000

    https://www.facebook.com/mobilelankatelestore/

    GQ Mobile

    32Gb - 14 day checking warranty 41500
    6 months h/w 43500

    https://www.facebook.com/GQ-the-Mobile-Store-Unlimited-328892433875190/

    mobile lanka eke facebook page eke thiyana photos wala phone eka cellopane walin seal karala thiyenne, mewa refurbished da kiyala mata sekayak thiyanawa mokada original box eka cellopane walin sealkaranne ne. poddak meka 5x danata aran inna aya verify karanawada?

    13730946_953586938082985_9195593625402803488_o.jpg

    phala video eke thiyanawa used iphones, brand new karana heti.
    danata ikman eke thiyana iphones 80% refurbished ewa.

    ara gathtu kattiya comment karanna. thawa nexus 5x eke screen issue ekakuth thiyanawa neda (yellow tint):confused:. use karana kattiya help ekak denno mata samsung, sony jarawa use karala epa wela inne ban ekai pure android phone ekakata bahinna hithuwe :D:D

    Thawa hoda shop thiyanawanam kiyanna
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka

    අපෝ බං. ඔරිජිනල් ගතියක් නම් නෑ ඒ ‍photo වල :no: ගන්න එකේ ටිකක් වැඩිවුනත් කමක් නෑ හොදට හොයල බලල ගනිං :yes:

    ෆෝන් එකේ නම් කිසි වරදක් නෑ බං දැනට. තාම සති 2ක් වගේ අරන්. කැම් එක නම් පට්ට :D එකම අවුල බැට්රිය තමා :P දවසක් තමා උපරිම..මම හාඩ් යූස් කරන්නේ නෑ. WhatsApp (එත් දවසටම පැයක් වගේ 2G දාලා යූස් කරන්නෙත් :angry:) ඊට පස්සේ වොයිස් කෝල්ස් ...අනික්වා හැමවෙලේම නෑනේ (photo ගැනිලි එහෙම) ..බැට්රිය බලන් ඉද්දි බහිනවා :yes: මුලදි හිතුවේ මගේ ෆෝන් එකේ අවුලක් කියලා.. forums වලට දැම්ම..හැම එකාගෙම් ඒ ගාන තමයි SoT+Voice calls :) අනික්වා වරදක් නෑ බං..ඇප්සුත් දාගෙන ඉන්නේ මම සෑහෙන්න :P

    • Like
    Reactions: djtek

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,530
    48,751
    113
    සේදවත්ත
    කිසි අවුලක් නෑ , පික්චර් කොලිටිය ගෙවන ගානට තියනවා ... ප්‍රොසෙසින් පවර් එකනම් එල එක පාර ඇප් 6-7 දුවන්න පුලුවන් . හැන්ඩි ලුක් එකක් තියෙන්නේ
     
    • Like
    Reactions: djtek

    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,485
    335
    83
    Kandy
    Mama gatta dan 2 weeks witara ati. kisi aulak na ban. fatta phone eka. celltronics eken ganin ban. unge badu hodai
     
    • Like
    Reactions: djtek

    djtek

    Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83
    tnx
    tnx

    ado patta labai ne:baffled:

    apple ekak ganin yakoo jarawal ganne nathuwa

    apple ganna salli na ban. salli thibunath phone ekekata ochchara wiyadam karanne natha:angry: anyway thankx

    අපෝ බං. ඔරිජිනල් ගතියක් නම් නෑ ඒ ‍photo වල :no: ගන්න එකේ ටිකක් වැඩිවුනත් කමක් නෑ හොදට හොයල බලල ගනිං :yes:

    ෆෝන් එකේ නම් කිසි වරදක් නෑ බං දැනට. තාම සති 2ක් වගේ අරන්. කැම් එක නම් පට්ට :D එකම අවුල බැට්රිය තමා :P දවසක් තමා උපරිම..මම හාඩ් යූස් කරන්නේ නෑ. WhatsApp (එත් දවසටම පැයක් වගේ 2G දාලා යූස් කරන්නෙත් :angry:) ඊට පස්සේ වොයිස් කෝල්ස් ...අනික්වා හැමවෙලේම නෑනේ (photo ගැනිලි එහෙම) ..බැට්රිය බලන් ඉද්දි බහිනවා :yes: මුලදි හිතුවේ මගේ ෆෝන් එකේ අවුලක් කියලා.. forums වලට දැම්ම..හැම එකාගෙම් ඒ ගාන තමයි SoT+Voice calls :) අනික්වා වරදක් නෑ බං..ඇප්සුත් දාගෙන ඉන්නේ මම සෑහෙන්න :P

    ehemada ehena power bank eka ehema ganna wei neda

    uba kohenda gatte
    ?

    කිසි අවුලක් නෑ , පික්චර් කොලිටිය ගෙවන ගානට තියනවා ... ප්‍රොසෙසින් පවර් එකනම් එල එක පාර ඇප් 6-7 දුවන්න පුලුවන් . හැන්ඩි ලුක් එකක් තියෙන්නේ

    ela ela thnx:D

    Mama gatta dan 2 weeks witara ati. kisi aulak na ban. fatta phone eka. celltronics eken ganin ban. unge badu hodai

    uba keeyatada gatte machan celltronic eken?

    Battery eka thama case eka ban.
    Math ganna idala passe S7 ekakata maru una

    ela ela mata pure android ona ban

    Pissuda yako. mage 2 days tiyanawa battery eka.

    aru games gahanawa athi:P