Buying refrigerator

Misc_User

Active member
  • Jun 9, 2018
    273
    133
    43
    Hi Guys,


    We want to buy a refrigerator for our home. I want to know any useful details regarding the following points.



    • We prefer for installments
    • Best brands, models, etc.
    • Best stores
    • Other facts (features, energy efficiency, etc.)


    Thanks in advance
     

    samanthaw

    Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    මම Samsung inverter එකක් ගත්තා 2014(made in India) දැන් වැඩ නැහැ, company service Centre එකට දාලත් සති දෙකක් වෙනවා, ගෑස් ලීක් එකක්ලු, බට දිරලලු, ගන්න එපා indian ඒවා, හැබැයි current බිල අඩුයි
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,547
    2,329
    113
    නිධානයක් උඩ
    මම Samsung inverter එකක් ගත්තා 2014(made in India) දැන් වැඩ නැහැ, company service Centre එකට දාලත් සති දෙකක් වෙනවා, ගෑස් ලීක් එකක්ලු, බට දිරලලු, ගන්න එපා indian ඒවා, හැබැයි current බිල අඩුයි

    දම්රෝ ෆ්‍රිජ් එකට අකුණක් ගහල වැඩ කරන්නේ නැතුව ගියා. සර්විස් සෙන්ටර් එකට කෝල් එකක් දුන්නහම ගෙදරටම ඇවිත් ගෙනිහින් හදලා ගෙනත් දුන්න.

    මාසෙට යුනිට් 120ක ලයිට් බිල 75ත අඩුවුනා.
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    දම්රෝ ඉන්වටර් ෆ්‍රිජ් එකක් ගන්න. දොර දෙක එක රුපියල් 60,000 ක් වගේ වෙන්නේ, වාරික 36 කින් ගෙවන්න ගන්න පුළුවන් ක්‍රෙඩිට් කාඩ් තියෙනවා නං.

    එක පාර සල්ලි දෙනවා නං තව ඩිස්කවුන්ට් එකකුත් හම්බෙනවා.

    සර්විස් එක සුපිරි. අවුරුදු 10 ක් මෝටර් එකට වගකීම.

    අනික අපේ ලංකාවේ හදන ඉතාම හොද ෆ්‍රිජ් එකක්.
     

    mark12345678

    Active member
  • Nov 18, 2014
    153
    63
    28
    fridge එකක් ගනිද්දි බලන්න ඕනෙ දේවල් 3ක් තියෙනව.
    1. no frost එකක් ගනින්. defrost button එක තියෙන ඒව ගන්න එපා. හිම බැඳුනම මාර වාතයි.
    2. inverter තියෙන එකක් ගන්න. කරන්ට් බිල අඩු වෙනව.
    3. ඉලෙක්ට්‍රොනික් බඩු ගනිද්දි හොඳ සර්විස් එකක් තියෙන තැනකින් ගන්න. මම නම් recommend කරන්නෙ දම්රෝ.