BUYING US STOCKS ON SOLANA BLOCK CHAIN NOW LIVE!

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,514
    8,698
    113
    ulan bator




    සොලානා බ්ලොක් චෙන් එක හරහා ඇමරිකන් ස්ටොක්ස් ටොකනයිස් කරල තියෙනවා!

    මෙක පරිස්සමින් කරන්න ඔන!

    ගන්න අය නීතිරීති කියවල බලන්න!

    2021 බුල් රන් එකෙදි FTX Exchange / LUNA Chain (Mirror Finance) දෙකම ටොකනයිස් ස්ටොක්ස් ඔෆර් කරා. අවුල තියෙන්නෙ එ කාලෙ ඉදපු ඇමරිකන් ඇඩ්මිනිස්ට්‍රෙරෙශන් එකෙ නොහැකියාව නිසා ඔය දෙකම බන්කොලොත් වෙන්න ඉඩ ඇරියා!

    නීති රීති හදල එවා සාර්තක කරනවා වෙනුවට බයිඩන්ගෙ ලිබරල් පොන්න ආන්ඩුව එවා නන්නත්තාර වෙන්න ඉඩ ඇරියා. එත් ට්‍රම්ප් ගොයියා කිර්ප්ටො වලට වෙනම බලැනියක්ම වෙන කරල තියෙන නිසා සහ උගෙ ෆැමිලි එක යාලුවො ඔක්කොම ක්‍රිප්ටො ආයොජනය කරල තියෙන නිසා මෙවා වැටෙන්න දෙන එකක් නැහැ! මෙකේදි ඇමරිකාව බලාපොරොත්තුව තමයි ගොලොබල් මට්ටමෙ පොඩි පොඩි හාල් මැස්සොට මෙ ස්ටොක් විකුනල ස්ටොක් ප්‍රයිස් නග්ගන එක! එක නිසා 2026 මැයි මාසෙ වෙද්දි අනිවා විකුනන්න බලගෙන ගන්න!

    NOW U CAN SWAP UR FARTCOIN / BUTCOIN / SHIT COIN TO US STOCKS USING JUST A SOLONA WALLET AND JUPITER DEX!



    * NOT FINANCIAL ADVICE

    ** I'm balls deep in crypto!