BYD ඇතුළු විද්‍යුත් වාහන වල අනාගතය ලංකාවේ කොහොම වෙයිද?

amalfun

Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    වාහන ඔක්කොම විද්‍යුත් වෙන තරමට හොදයි. නමුත් NISSAN ලිෆ් එකේ ඉදලාම ලංකාව කිසිම සුදානමක් ඒකට නැහැ.

    BYD,TATA, TESLA මේ වාහන උනත් තව අවුරුදු 5කින් 2nd hand market එකට මොනවා වෙයිද?

    හෙල්ත් එක අඩු බැටරියක් සහිත වහනයක් ගන්න කවුද කැමති වෙන්නේ?

    දැන් නෙවේ අවුරුදු 5 කින් පසු ඩොලරයේ වැඩි වීමක් මිස අඩු වීමක් වෙන්නේ නැහැ. අලුතෙන් බැටරියක් දානවානම් ඩොලර් අගය එක්ක මිල කියක් වෙයිද?

    ඉතින් වර්තමානය ගැන හිතනකොට මේ වාහන ගොඩක් වාසි, නමුත් අනාගතය?

    අවුරුදු 5ක තෙල් වියදමට වඩා අලුතෙන් දාන බැටරියේ මිල වැඩි උනොත්?

    nissan leaf නොඑන්න මුලික හේතුව, බැටරිය පරිසරයට මුදාහරින ක්‍රම වේදයක් නැහැ.

    ඉතින් පුළුවන් තරම් ඉක්මනට තෙල් වලින් දුවන වාහන ඉවත් වෙලා මේ වගේ විද්‍යුත් වාහන එනවා නම් ගොඩක් හොදයි.

    දැනට තියන හොද option එක Plug-In-Hybrid.

    නමුත් එකෙත් කලින් කිව්ව කරනා ටික 80% වගේ බලපානවා. බැටරි හෙල්ත් එක, අලුත් බැටරි මිල


    images

    images

    images
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    We need fully trained technicians and correctly equipped maintenance shops. You can't repair electric vehicles like ICE powered vehicles. So back yard repair shops not going to work.

    Battery capacity, safety as well as longevity improved and price significantly reduced in last few years. I expect same to happen and spare batteries will be cheaper than current prices in few years.

    Also we need to build infrastructure for recharge. Government can work with private investors and build charging station network.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,799
    12,983
    113
    ලංකාවේ.. ලංකාවේ
    ලංකාව වගේ රටකට තෙල් මිල ඉහල යන්නේ නෑ ලොකුවට කියලා ගත්තොත් බැටරි රීප්ලේස් කරන එක කෝස්ට් එක වැඩි වේවි අවුරුදු 5 කින්... ඉතින් බැටරිය රීප්ලේස් කරන්න වෙනකොට වාහනේ මිල බහිනවා. namuth මාකට් එකට එන වාහන ප්‍රමනේ වැඩියක් ඉලෙක්ට්‍රික් වෙනකොට නමුත් යම් ප්‍රමාණයක් බැහැලා මිල ස්ථාවර වෙයි.

    දැනටත් මාසේට කිලෝමීටර් 1500ක් දුවන්නේ නැති බොහොමයකට හයිබ්‍රිඩ් එකේ බැටරිය දැම්මොත් වාසියක් නැති තරම්

    උදා ටොයෝටා ඇක්වා එක 2020 කලින් ඉල්ලුම තිබ්බේ හොන්ඩා ෆිට් එකට වඩා වැඩියෙන්
    නමුත් දැන් බැටරි යන්න, ABS එක යන්න ගත්තම ඉල්ලුම අඩු උනා සාපේක්ෂව....
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    පංචිකාවත්තේ ඇඩ් එකක් දැක්කා brand new battery for Mitsubishi PHEV 2.4M + vat

    ලංකාවේ එවුන්ට customer ට හෙණ ගහලා ගියත් කමක් නෑ, තමන්ගේ කුට්ටිය ලැබෙනවා නම් ඕනේ එකක්.
     
    • Like
    Reactions: amalfun

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ජෙප්පොන්ට EV, සෝලා පේන්න බෑ

    හිකෙන ටැක්ස් එකක් ගහනවා ලගදීම
     
    • Like
    Reactions: Mugen and amalfun

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,673
    5,802
    113
    KALUTHARA
    Purpose eka tama bn. Gedara tiyena ekama wahane ta mewage wahana ganna ekanam terumak na kiyana ekai mage mataya. Dura duwanna pahasukam madi tama. Tama lokuwata repairs walata ready na ape ratawal. Secondary vehicle ekak widihata lagakata yanna wage hodai solar tiyenam. Aluth technology eke prashnayak neme tiyenne.
     
    • Like
    Reactions: amalfun

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,201
    956
    113
    BYD එකට වඩා ලීෆ් එක හොදයි කියල හිතෙන්නේ මට විතරද? නඩත්තුව.. කල්පැවැත්ම, අමතර කොටස් අතින්...
     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    හැමෝගෙම professional විදියට දීපු අදහස් වලට ස්තුති. ලෝකයේ අනාගතය ev. නමුත් තෙල් වියදම් අඩුයි කියලා ලංකාවේ මිනිස්සු නැඹුරු උනේ වැගන් r වලට ලීෆ් එකට වඩා. අදටත් එහෙමයි.

    මට හිතෙන්නෙම 2nd hand market එක ගැන හිතලා.

    නමුත් BYD, Tesla වල තියන තාක්ෂණය වෙන වාහන වල නැති තරම්.

    ev වාහන වලට උනන්දුවක් සහයෝගයක් නොදක්වන ලංකාව වගේ රටක අද ev වාහනයක් ගත්තොත් එය සදාකල් ඔබ මගේ වේවිද?