BYD ඇතුළු විද්‍යුත් වාහන වල අනාගතය ලංකාවේ කොහොම වෙයිද?

EON

Well-known member
  • Nov 4, 2012
    3,301
    2,916
    113
    වාහන ඔක්කොම විද්‍යුත් වෙන තරමට හොදයි. නමුත් NISSAN ලිෆ් එකේ ඉදලාම ලංකාව කිසිම සුදානමක් ඒකට නැහැ.

    BYD,TATA, TESLA මේ වාහන උනත් තව අවුරුදු 5කින් 2nd hand market එකට මොනවා වෙයිද?

    හෙල්ත් එක අඩු බැටරියක් සහිත වහනයක් ගන්න කවුද කැමති වෙන්නේ?

    දැන් නෙවේ අවුරුදු 5 කින් පසු ඩොලරයේ වැඩි වීමක් මිස අඩු වීමක් වෙන්නේ නැහැ. අලුතෙන් බැටරියක් දානවානම් ඩොලර් අගය එක්ක මිල කියක් වෙයිද?

    ඉතින් වර්තමානය ගැන හිතනකොට මේ වාහන ගොඩක් වාසි, නමුත් අනාගතය?

    අවුරුදු 5ක තෙල් වියදමට වඩා අලුතෙන් දාන බැටරියේ මිල වැඩි උනොත්?

    nissan leaf නොඑන්න මුලික හේතුව, බැටරිය පරිසරයට මුදාහරින ක්‍රම වේදයක් නැහැ.

    ඉතින් පුළුවන් තරම් ඉක්මනට තෙල් වලින් දුවන වාහන ඉවත් වෙලා මේ වගේ විද්‍යුත් වාහන එනවා නම් ගොඩක් හොදයි.

    දැනට තියන හොද option එක Plug-In-Hybrid.

    නමුත් එකෙත් කලින් කිව්ව කරනා ටික 80% වගේ බලපානවා. බැටරි හෙල්ත් එක, අලුත් බැටරි මිල

    images

    images

    images
    me loke kisima EV ekak padina ekekuta nathi prashna thamai lankawe paithagaraslata thiyanne.
     
    gulp

    Active member
  • Mar 17, 2015
    130
    133
    43
    මට තියෙන ප්‍රශ්න‌ෙ ඔය වාහන වල එන ටච් display ගියාම වාහනේ 90% ෆීචස් වැඩ කරන් නැතුව යනව. ඒසී එකවත් දාගන්න බෑ. ඔ්නවට වඩා tech ආවම ඒකත් අවුල්.

    වැඩිපුර මාසෙකට දුවනව නම් ගෙදර සෝල තියෙනව නම් EV එකක් හොද ඔප්ශන් එකක්.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    EV වලට මුලු ලෝකෙම මාරු වෙද්දි, අපිත විතරක් මාරු නොවී ඉන්න බැරි දවසක් එයි. හැබැයි දැනටමත් තෙල් තියන රටවල්වලත් EV වාහන ගන්න ප්‍රමානේ වැඩි වෙලා තියනවා. ඒත් ලංකාවේ අපි මේවට ලෑස්ති නෑ. චාජින් පොයින්ට් තියෙන්නෙත් පොඩ්ඩයි. ඒවගෙත් සමහර වෙලාවට පෝලිමක් තියනවා. වාහනයක් චාජ් වෙන්න යන වෙලාවත් බලපානවා.
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,733
    3,058
    113
    BYD order number yanne 15,000++ ney da? dentama 4000 s ganak diliver karala kiyanawa
    BYD 15000 order welada bn? oka confirmed da ? mama nam ahune 5000+ kiyala ?

    BYD එකට වඩා ලීෆ් එක හොදයි කියල හිතෙන්නේ මට විතරද? නඩත්තුව.. කල්පැවැත්ම, අමතර කොටස් අතින්...
    pissuda bn ? BTD battery warrenty witharak 8 years. life time puluwan kiyala kiyanne. leaf 200 km ta aduwa yaddi BYD 500mkm / charge. leaf eka dan barana karathayak wage mata nam pennene.
    ------ Post added on Jun 16, 2025 at 9:49 PM
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,801
    3,229
    113
    37
    @ katubedda
    මට තියෙන ප්‍රශ්න‌ෙ ඔය වාහන වල එන ටච් display ගියාම වාහනේ 90% ෆීචස් වැඩ කරන් නැතුව යනව. ඒසී එකවත් දාගන්න බෑ. ඔ්නවට වඩා tech ආවම ඒකත් අවුල්.

    වැඩිපුර මාසෙකට දුවනව නම් ගෙදර සෝල තියෙනව නම් EV එකක් හොද ඔප්ශන් එකක්.
    සිරා සීන් එකක් මේක නම්.

    මම EV වාහන රෙපයාර් කරන තැනක වැඩ කරන්නේ. සාමන්යෙන් මාසෙකට එකක් දෙකක් ටෙස්ලා වල main screen එක replace කරන්න සෙට්වෙනවා. ටෙස්ලා වල නම් ඉරි යන සීන් එකක් වෙන්නෙ completely dead වෙන්නෙ නැ.

    Leaf වල මේන් ස්ක්‍රින් එක තියෙන්නෙ රෙඩියො එකට විතරයි. හැබැයි AC එකේ information display කරන්නෙ මේන් screen එකේ. Control panel එක වෙනම.

    ටෙස්ලා එක නම් බොරු හයිප් එකක් තියෙන්නෙ. ඇති රෙද්දක් නැ බිල්ඩ් කොලිටි අන්තිමයි.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    BYD 15000 order welada bn? oka confirmed da ? mama nam ahune 5000+ kiyala ?

    pissuda bn ? BTD battery warrenty witharak 8 years. life time puluwan kiyala kiyanne. leaf 200 km ta aduwa yaddi BYD 500mkm / charge. leaf eka dan barana karathayak wage mata nam pennene.
    ------ Post added on Jun 16, 2025 at 9:49 PM
    7000s or 8000s yanne. ara chappa wechchi accident eken passse rate eka adu wuna
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,801
    3,229
    113
    37
    @ katubedda
    BYD 15000 order welada bn? oka confirmed da ? mama nam ahune 5000+ kiyala ?

    pissuda bn ? BTD battery warrenty witharak 8 years. life time puluwan kiyala kiyanne. leaf 200 km ta aduwa yaddi BYD 500mkm / charge. leaf eka dan barana karathayak wage mata nam pennene.
    ------ Post added on Jun 16, 2025 at 9:49 PM
    Leaf එකෙ 62kw battery එකෙ range එක 320-340km විතර මචං. Build quality සේෆ්ටි අතින් ගත්තත් BYD එකට ලීෆ් එක කිට්ටුවට වත් එන්න බැ. හැබැයි උබ කියනවා වගේ BYD එකෙ බැටරි eke thermal management system eka හොදයි leaf එකට වඩා. ලංකාව වගේ රටකට ඉතින් leaf සෙට්වෙන්නෙ නැ
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,561
    634
    113
    Colombo Sri Lanka
    Leaf එකෙ 62kw battery එකෙ range එක 320-340km විතර මචං. Build quality සේෆ්ටි අතින් ගත්තත් BYD එකට ලීෆ් එක කිට්ටුවට වත් එන්න බැ. හැබැයි උබ කියනවා වගේ BYD එකෙ බැටරි eke thermal management system eka හොදයි leaf එකට වඩා. ලංකාව වගේ රටකට ඉතින් leaf සෙට්වෙන්නෙ නැ
    සේෆ්ටි අතින් ගත්තත් BYD එකට ලීෆ් එක කිට්ටුවට වත් එන්න බැ - Both Has Ncap 5 star
    Build quality - base on what you refer? did you ever see BYD? BYD is 5years ahead of japan manufacturing
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,733
    3,058
    113
    Leaf එකෙ 62kw battery එකෙ range එක 320-340km විතර මචං. Build quality සේෆ්ටි අතින් ගත්තත් BYD එකට ලීෆ් එක කිට්ටුවට වත් එන්න බැ. හැබැයි උබ කියනවා වගේ BYD එකෙ බැටරි eke thermal management system eka හොදයි leaf එකට වඩා. ලංකාව වගේ රටකට ඉතින් leaf සෙට්වෙන්නෙ නැ
    mama kiwwe 2018 ta kalin awa leaf gana bn.
     
    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    mama kiwwe 2018 ta kalin awa leaf gana bn.
    සේෆ්ටි අතින් ගත්තත් BYD එකට ලීෆ් එක කිට්ටුවට වත් එන්න බැ - Both Has Ncap 5 star
    Build quality - base on what you refer? did you ever see BYD? BYD is 5years ahead of japan manufacturing
    1750093548877.png

    Nissan Ariya EV eke Liquid cooling thiyenawa EV battry eke. meke nam patta looking BYD kale , meka ekka thibbama, gana nam wedi wei
     
    Last edited:

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,801
    3,229
    113
    37
    @ katubedda
    සේෆ්ටි අතින් ගත්තත් BYD එකට ලීෆ් එක කිට්ටුවට වත් එන්න බැ - Both Has Ncap 5 star
    Build quality - base on what you refer? did you ever see BYD? BYD is 5years ahead of japan manufacturing
    Did you ever see BYD? කියලා අහලා මාව අසරන කරන්න එපා මචං.😂😂😂

    mama kiwwe 2018 ta kalin awa leaf gana bn.
    Ow machan. එවා නම් දැන් ඉතින් යකඩ බරට තමයි.
    ------ Post added on Jun 16, 2025 at 10:44 PM

    View attachment 252308
    Nissan Ariya EV eke Liquid cooling thiyenawa EV battry eke. meke nam patta looking BYD kale , meka ekka thibbama, gana nam wedi wei
    මට මේක අමතක උනා මචං. මේක නම් පට්ට වාහනේ. තව Nissan van ekak තියෙනවා eNV එකෙත් AC cooling ekak tiyenawa.
    ------ Post added on Jun 16, 2025 at 10:48 PM
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,201
    956
    113
    BYD 15000 order welada bn? oka confirmed da ? mama nam ahune 5000+ kiyala ?

    pissuda bn ? BTD battery warrenty witharak 8 years. life time puluwan kiyala kiyanne. leaf 200 km ta aduwa yaddi BYD 500mkm / charge. leaf eka dan barana karathayak wage mata nam pennene.
    ------ Post added on Jun 16, 2025 at 9:49 PM
    මොන BYD මොඩල් එකද ලීෆ් එකත් එක්ක සංසන්දනය කරන්නෙ? අවුරුදු 8ක් පරන BYD එක මොකක්ද? facts and source please 😂
     
    • Like
    Reactions: Draco Malfoy

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,500
    49,882
    113
    සේදවත්ත
    ev කියන පච හයිප් එක ඉක්මනින් ඉවර කරනවා . දැන් අලුත් හයිඩ්‍රිජන් වාහන එනවා . අනික 90% විතර රෙයා ඉරත් මිනරල්ස් චීනෙ අතේ තියනකොට අනික් උන් ඔය මොනපොලී එක කඩන්න අලුත් ටෙක්නොලොජි ගේනවා . කවුද දන්නේ අනාගතේ නියුක්ලිය ෆියුශන් වලින් දුවන වාහන , ඇන්ටි මැටර් , ඇන්ටි ග්‍රැවිටි වගේ ටෙක්නොලොජි වලින් වාහන එයිද කියලා