BYD ඇතුළු විද්‍යුත් වාහන වල අනාගතය ලංකාවේ කොහොම වෙයිද?

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,800
    3,228
    113
    37
    @ katubedda
    okkotama kalin kiyapanko leaf eke thermal management system ekak thiyenawada kiyala mulinma :rofl:
    උබ අහන්නේ මොන මොඩල් එක ගැනද මචං. මූලිං හදපු මොඩල් වල air cooling විතරයි. හැබැයි එ කාලෙම නිසාන් EV වැන් වලට එවපු බැටරි වල refrigerant based cooling system එකක් ආපුවා මම දැකලා තියෙනවා. උඩ කෙනෙක් කොට් කරලා තියෙන අලුත්ම මොඩල් වලත් එනවා. ලිෆ් කියපුවම එකක් නෙවෙයිනෙ මචං.
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,666
    3,030
    113
    Chinese EV's will dominate market, followed by Indian EV's

    10 years down the line, finding a petrol shed will be a problem.

    20 years down the line, finding a garage and a mechanic with the knowledge to fix ICE engines will be even a bigger problem

    End of story.
    bambuwathamai
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    උබ අහන්නේ මොන මොඩල් එක ගැනද මචං. මූලිං හදපු මොඩල් වල air cooling විතරයි. හැබැයි එ කාලෙම නිසාන් EV වැන් වලට එවපු බැටරි වල refrigerant based cooling system එකක් ආපුවා මම දැකලා තියෙනවා. උඩ කෙනෙක් කොට් කරලා තියෙන අලුත්ම මොඩල් වලත් එනවා. ලිෆ් කියපුවම එකක් නෙවෙයිනෙ මචං.
    me wenakan apu kisima leaf model ekaka kisima widiyaka "active cooling" ekak na, liquid or air. wahane drive karanakota ena hulagen witharai cool wenne. (passive air cooling)
    ekai leaf daha jaraawa ganan epa kiyanne, amu maraalayak

    2026 release wenna thiyena leaf eke witharai active liquid-cooling thiyenne.
     
    Last edited:
    • Like
    Reactions: ruchira88

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    bambuwathamai
    Thats what typewritter users said, when they saw the PC

    More like bullshit adoption cycle.. happy to be a 'laggard' in that regard.

    Good luck using an EV as your main ride in a country relying on fossils for power generation, poor grid stability, non-existent public charging and no gov subsidies (and why should there be any?).

    But I respect the 'early adopters'. It's because of them that we can see a price drop in the 'proper' vehicles :yes:
    Own an EV. No fuss, no issues.
    ------ Post added on Jun 18, 2025 at 5:59 PM
     
    • Love
    Reactions: Draco Malfoy

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,183
    938
    113
    උබ අහන්නේ මොන මොඩල් එක ගැනද මචං. මූලිං හදපු මොඩල් වල air cooling විතරයි. හැබැයි එ කාලෙම නිසාන් EV වැන් වලට එවපු බැටරි වල refrigerant based cooling system එකක් ආපුවා මම දැකලා තියෙනවා. උඩ කෙනෙක් කොට් කරලා තියෙන අලුත්ම මොඩල් වලත් එනවා. ලිෆ් කියපුවම එකක් නෙවෙයිනෙ මචං.
    Kisima leaf ekaka cooling na ban :rofl: battery karola wenawa kiyanne eka thamai
     
    • Like
    Reactions: Draco Malfoy

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,800
    3,228
    113
    37
    @ katubedda
    me wenakan apu kisima leaf model ekaka kisima widiyaka "active cooling" ekak na, liquid or air. wahane drive karanakota ena hulagen witharai cool wenne. (passive air cooling)
    ekai leaf daha jaraawa ganan epa kiyanne, amu maraalayak

    2026 release wenna thiyena leaf eke witharai active liquid-cooling thiyenne.
    ඔවු මචං උබ හරි passive cooling විතරයි.
    Kisima leaf ekaka cooling na ban :rofl: battery karola wenawa kiyanne eka thamai

    හරි මචං එල එ ඉතිං උබ හිතං ඉන්න විදිහනේ.

    ලිෆ් කරෝල වෙන්නෙ නම් ඉතින් එකදිගට DC fast charge කරොත් තමයි. ලංකාවට ඉතිං කොහොමත් සෙට් නැ. කිලොමිටර් ලක්ශ දෙකට වඩා පැදපු SOH 80% තියෙන බැටරිත් මට සෙට් වෙලා තියෙනවා මචං. එවගෙම තමයි 10000km ට වඩා අඩු barbecue වෙච්චත් හම්බෙලා තියෙනවා. පාවිච්චි කරන විදිහ තමයි ඉතිං.

    …..
    මට උබලත් එක්ක තර්ක කරන්න විදිහක් නැ. මොකද මම දන්න දෙවල් public release කරලා නැති නිසා. උදේ හවස දකින දේක පොටෝ එකක් වත් ගන්න බැරි වෙන එක එක්තරා විදිහක කරුමයක් තමයි.
     
    Last edited:
    • Like
    Reactions: SpaceX

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,766
    16,985
    113
    hq720.jpg

    BAW thama lankawe anagathe. Toyota walata wada market ekak enawa mekata. Ha nadda?
    BYD - “Build Your Dreams”
    BAW - “you’re already living in a dream AKA Matix”
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,050
    2,856
    113
    Europe is electric now. Not sure how they survive with the heat here. If you are parking the car outside day time. Those BYDs look pretty solid I mean expensive ones.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    ගෙදර සෝලා එක තියනවනේ බන්- ඔක තමා ගත්ත බහුතරයකගෙ උත්තරෙ... :( :(
    මම නම් කියන්නේ දවසට 10-30km යන්න බැටරි වාහන ගන්න එපා අපරදේ, දුවනවනම් විතරක් EV වලට යන්න
    .වැඩි දෙයක් ඔනේ නෑ ඔය බැටරි කල් ගියාම පරිසරයට එකතුවෙනවා කියන එකවත් හිතන්න
    Mn hitanne gatta hamogema solar nah keells eka issaraha sahenna innawa charge karaganna
     
    • Like
    Reactions: laka007

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    ගෙදර සෝලා එක තියනවනේ බන්- ඔක තමා ගත්ත බහුතරයකගෙ උත්තරෙ... :( :(
    මම නම් කියන්නේ දවසට 10-30km යන්න බැටරි වාහන ගන්න එපා අපරදේ, දුවනවනම් විතරක් EV වලට යන්න
    .වැඩි දෙයක් ඔනේ නෑ ඔය බැටරි කල් ගියාම පරිසරයට එකතුවෙනවා කියන එකවත් හිතන්න
    එච්චර දුර හිතන්න පුළුවන් මොළයක් තියන උන් ලංකාවේ ඉන්නවද?
    අඩුම ev එකක daily 30% capacity එකක් battery එකෙන් use වෙන්න ඕනැ. නැත්නම් කල් පැවැත්ම නෑ