BYD එකේ ගනන් වැඩිම එක

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ගොඩක් ඉන්නේ විදුලිබල මණ්ඩලේ ඩයල් .solar වලට කැමතිම නෑ තෙල් තමයි පුච්චන්න ඕනේ
     
    • Haha
    Reactions: Lessar and miyuru4u

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    680
    830
    93
    ඕවායේ real milage කොහොමද?

    Kandy - Colombo වගේ ගේමක් නැතිව up down යන්න පුළුවන් ද eco mode එහෙම නැතිව AC on එකේ
    Colombo to nuwaraeliya single charge eken puluwan lu Atto 3 ekan
    Colombo to nuwaraeliya yanne 35kv
    Nuwaraeliya to colombo - 13kv

    Total energy eka 48kv
    Keels charger wala gaana wadee. Unge rs70 per kv.
    Total cost eka rs 3360i
    Wena charge network ekak use kaloth eetath adui cost eka.
    ------ Post added on Jul 17, 2025 at 11:57 PM
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    na ban seal Performance eka Rs. 78,050,000


    SEAL Performance
    ------ Post added on Jul 17, 2025 at 9:50 PM
    ඒව ඉතිං කවුරුවත් ගන්නෙ නැති ඒව නේ බං. ඒ නිසා නොදැම්මෙ