electric witharak genna deida danne naඡන්දෙ ලංවෙනකොට import restrictions අයින්කරනව. එතකොට ගේන්න පුළුවන්.
electric witharak genna deida danne naඡන්දෙ ලංවෙනකොට import restrictions අයින්කරනව. එතකොට ගේන්න පුළුවන්.
ova tax wadiddi hena ganan wei bn. parana yakada kiwata ewe used engine ekak laksa 3-6 atara thibbaki. owage battery eka 1-2 mil weiපරණ යකඩ ගොඩවල් වලට කරගහපු කාලේ ලඟදීම ඉවරයි කිරියනි.
සැලෙන්ඩ එපා. කොහෛාමහරි ගමු, පරන යකඩ ගොඩවල් වගේද මෙව්වා.
------ Post added on Mar 20, 2024 at 12:45 PM
කොළඹ මිට්ටන්ට නම් හොදයි,
කොළබිනි එලියට යද්දි චාර්ගින් ස්ටෙසන් එකක් හොයන්න ගේමක් දෙන්න ඕනෙ...
අනිවා ඕව එක්ක එන්නෙ.. එහෙම නැතුව BYD එකෙන් විකුනන්න අවසර දෙන්නෙ ත් නෑ.. හොද workshop එකක් එහෙම අනිවාරෙන් හදයි අඩුම කොලඹ වත්Mun keells supermarkets wala charging points daanna yanne. Unge parking spaces kohomath loku nisaa wade hariyanna puluwan.
Hydrogen වාහන දැම්ම එන එකක් නෑ.View attachment 226664
loku kase ekakwena ekath nethi wei 400+ range eka lankawata hondatama ani normal family eakakata nam. trip ekak giyoth rata charge karaganna wei. gedarata solar gahagatha nam charging cost ekekauth ne, electricity bill ekakkuth ne, mewaye active tgermal mgt thiynawa kiyanawa, e nisa Nissan Leaf wage batty aul yanne nethilu 10yr giyath
ඔච්චර දුර හිත්න්ඩ එපා first hand අරන් පැදපන් පරන ලඩිත් කෝටි ගනන් දීලා ගත්ත උන්ට රිදෙන්ට.No secondhand market![]()
එතකොට අපි ඔක්කොම රනිල්ටඡන්දෙ ලංවෙනකොට import restrictions අයින්කරනව. එතකොට ගේන්න පුළුවන්.
Which is the cheaper in Sri Lanka?
- The additional cost of electricity bill for charging this vehicle? (We have the most expensive electricity charges in south asia)
Comparing to a combustion engine vehicle, amaintenance cost for electrical vehicle are very less. It is very cheap to use a electric vehicle in sri lanka. Bit you have to compare vehicle price and options you can experienced first
- Or, the fuel cost of a normal car for the same usage/mileage?
අන්න උබට තේරුනා සීන් එක. ගූ හරි කමක් නෑ රෝද දාලා අලුතෙන් ගේන්න ඕන.salli thiyen mitto gatta den. apita petrol tikak hari ithuru wenawa.
යකෝ උන් තමයි ලෝකේ ලොකුම EV manufacturer.Byd කියල එකක් ඇහුවෙත් අදය් බං. Tfs
Ow solid-state battery enawa ethakota current generation EV wala 2nd handarket nam bahi sehennaEna eka hodai appa sales service hari denawane.
NEV kiyanne mokadda bn?
issarahata solid state wage 20+ years durable batri awoth patta.
Ena eka hodai appa sales service hari denawane.
NEV kiyanne mokadda bn?
issarahata solid state wage 20+ years durable batri awoth patta.
ඒ වෙනකොට ICE වාහන කොහොම වෙයිද හිතපන්කො. environmental taxes,. higher fuel costs එක්ක.Ow solid-state battery enawa ethakota current generation EV wala 2nd handarket nam bahi sehenna
ICE/hybrid car market eka nam adu wei, offroad/suv heavy vehicles nam wenasak wena ekak neheView attachment 226669
ඒ වෙනකොට ICE වාහන කොහොම වෙයිද හිතපන්කො. environmental taxes,. higher fuel costs එක්ක.
------ Post added on Mar 20, 2024 at 2:54 PM
ne solid state cells walin den ev walata battery hadai. leaf ekata den battery sell dala hadanne e wage.Ow solid-state battery enawa ethakota current generation EV wala 2nd handarket nam bahi sehenna
hybrid, phev valatath vada sell wenawada elaneView attachment 226669
ඒ වෙනකොට ICE වාහන කොහොම වෙයිද හිතපන්කො. environmental taxes,. higher fuel costs එක්ක.
------ Post added on Mar 20, 2024 at 2:54 PM