BYD එනෝ. වහාම register වෙන්න.

Antare 3.4

Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    රැල්ලට සිංහලු ගනි. ඊට පස්සේ අඩයි.

    චීන්නු තමන් වාහන ලොවේ දැවැන්තයෝ කියලා පෙන්වන්න, රටවල් ටිකකට ලොකුවට පොම්ප කරන්න හදන ගේමක් යනවා. ඒකට ලංකව සුපුරුදු විදිහට අහුවෙනවා.

    පස්සේ ඉතින් හිංගලු හොටු පෙරන් අඩනවා.

    බලන්නකෝ ඉස්සසරහට⁣ මේක නොවුනොත්.
    දන්නේ නැති හුත්තවල් දන්නේ නැත්නම් දන්නේ නෑ වගේ ඉදපන් පකෝ දන්නව වගේ කියවන්න ගිහින් පුකේ ඇරගන්නේ නැතුව🤣🤣🤣
     
    • Haha
    Reactions: CondomWisdom

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,930
    2,663
    113
    charging point walata solar da thiyenne hama thanama? ehema naththan ekath ceb eken dila minissunge bill walinma da adinne?
    Charging point වලින් charge කරන්නේ නොමිලේ නෙමෙයි යකෝ. Unit ගාණට අය කරනවා.
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,930
    2,663
    113
    මම දැනටමත් ඔඩර් එකක් දාල තියෙන්නේ
    Daraz එකෙන් ද ?

    තාම ඇවිල්ලවත් නැති වාහනේකට මුන් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් බලලත් ඉවරයි
    Wannabe car dealers 🤣
    ------ Post added on Mar 21, 2024 at 10:54 AM
     
    • Haha
    Reactions: wissnshaftler

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,641
    3,004
    113
    ලංකාවේ EV market කෑවේ රවියා. ලොකු ටැක්ස් එකක් ගැහුවා.

    මහින්දගේ කාලෙ Nissan Leaf එකට 10% ටැක්ස් තිබුනෙ
    ow e paraya anthimata WagonR walata kiyala wenama tax ekak gahuwa
     
    • Sad
    Reactions: topkollek