BYD ගැන taiwan කාරයෙක්‍ කියන කථාව 🤯

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    චයිනා එවුන් කියන්නෙ BYD චියිනා වල එව බොම්බ වගෙය අරක මෙක, ඔස්ට්‍රෙලියාවට එන BYD ඔය යස අගෙට තියෙන්නෙ, එ චයිනිස් මිනිහාම කියනවා ඔස්ට්‍රෙලියාවෙ එකට එන BYD එක නම් බය නැතුව ගන්නවා කියලා
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,774
    1
    15,518
    113


    Me kiyana katha attha wenna puluwanda? 😬
    Maara winasayk wenne ehema unoth.


    ------ Post added on Jul 5, 2025 at 12:55 PM


    ------ Post added on Jul 5, 2025 at 12:56 PM

    බලන්ඩ කම්මැලි උන්ට

    According to the speaker, BYD is problematic for several reasons:
    * "Zero mileage secondhand cars" scam: Chinese EV manufacturers, including BYD, produce a large number of cars and register them as if they've been sold to individuals. This allows them to claim government subsidies for electric vehicles. These cars, which were never actually sold to consumers, end up in storage or "EV graveyards". They are then sold to secondhand dealers at a very low price, allowing consumers to buy a "brand new" zero-mileage car for about two-thirds of the original price.
    * Safety concerns: Cars manufactured primarily for subsidy purposes may have reduced safety and material quality, as they were not initially intended for the market. However, these vehicles eventually enter circulation in the secondhand market, raising safety concerns for consumers.
    * Fake sales numbers: The practice of registering unsold cars as "sold" inflates sales figures, making it difficult to believe the reported sales data from companies like BYD, which often rank high globally. This creates a false impression of their market performance.
    * Lack of consumer protection: In China, it is difficult to criticize or "badmouth" domestic brands like BYD. There are no recalls or "lemon laws" for BYD vehicles, meaning once a car is purchased, any problems become the owner's responsibility. Consumers cannot sue or post negative comments on social media about issues like a BYD car burning by itself.
    * Ponzi scheme analogy: The speaker suggests that the entire EV market in China, spearheaded by companies like BYD, is heading in the same direction as the Chinese real estate bust (e.g., Evergrande, Country Garden). The rapid development and oversupply, coupled with fake sales numbers, could lead to a collapse.
    * Exploitation of labor: BYD's manufacturing model relies on "cheap and essentially slave labor". A former BYD worker reportedly worked 441.5 hours in one month (October 2021), earning only about $1,200 USD, working 14-15 hours daily without a single day off. Additionally, BYD is reportedly forcing workers over the age of 50 to resign, despite working with international OEM manufacturers that have clauses protecting workers' rights against age-based termination.
    * Destruction of the legitimate secondhand market: The influx of these "zero mileage secondhand cars" at extremely low prices effectively destroys the genuine secondhand car market in China.


    TL-DR : ලංකාවෙ අරන් පදින උන්ට සත පහක අදාළත්වයක් නැත. උන් sales figures බොරු කරල government subsidy ගත්තට අපිට පකද හුත්තෝ? 🤣🤣🤣
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    වැඩේ කියනව්නේ චීන්නු එකම බ්‍රෑන්ඩ් එක එක එක කොලිටි වලට ගහනවා. පිටින් පේන්නේ එකම වගේ. ඒත් කොලිටි වෙනස්. ඒවගේ මිලත් වෙනස්.
    හොදම දේ සල්ලි ඇති තරම් නැත්තන්, අමාරුවෙන් නම් වාහනේ ගන්නේ BYD ගන්න හදිස්ස් වෙන්නේ නැතුව තව අවුරුදු 5 ක් වගේ යනකල් වෙන එකක් ගන්න එක තමයි. යාරිස් එකක් හරි, රේස් එකක් හරි නැත්තන් වෙන එකක් හරි අරන් අවුරුදු 5 ක් පාවිච්චි කරලා BYD වල තත්වය බලාගන ඒකට යන එක තමයි ඇගට ගුණ
     

    coder101

    Well-known member
  • Jul 20, 2018
    333
    548
    93
    වැඩේ කියනව්නේ චීන්නු එකම බ්‍රෑන්ඩ් එක එක එක කොලිටි වලට ගහනවා. පිටින් පේන්නේ එකම වගේ. ඒත් කොලිටි වෙනස්. ඒවගේ මිලත් වෙනස්.
    හොදම දේ සල්ලි ඇති තරම් නැත්තන්, අමාරුවෙන් නම් වාහනේ ගන්නේ BYD ගන්න හදිස්ස් වෙන්නේ නැතුව තව අවුරුදු 5 ක් වගේ යනකල් වෙන එකක් ගන්න එක තමයි. යාරිස් එකක් හරි, රේස් එකක් හරි නැත්තන් වෙන එකක් හරි අරන් අවුරුදු 5 ක් පාවිච්චි කරලා BYD වල තත්වය බලාගන ඒකට යන එක තමයි ඇගට ගුණ
    mamath darana mathe meka.
    Salli tiyenm risk eka aran use krathaki. salli nathnm, wena wahana nathnm kisima EV ekak ganna hoda na first and only vehicle widiyata danma.