BYD වාහන 462.ක් හම්බන්තොටට එයි..🔴🔴

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,384
    75,019
    113

    උන්ටත් මාස 3න් වික්කෙ නැත්තන් 3% දඩේ වදිනවලුද? නැත්තන් ඩීල් එකක් දාගෙනද ඉන්නෙ ආණ්ඩුවත් එක්ක?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,790
    113
    .මරු නේද? Rent එකට මාසයක් අරන් පදින්න කීයක් වෙයි ද?
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    කොලඹ වෙනස.
    සැමන් ෆිලට් විතරයි දැන් අඩු.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,640
    13,357
    113
    හුටා එතකොට fb එකේ ඇඩ් දාපු එවුන් එතකොට එකක් වත් ගෙන්නලා නැද්ද ?