BYD විකිනෙන්නෙ චීනෙ විතරද? සුද්දො ගනන් ගන්නෙ නැද්ද?

hitann

Active member
  • May 4, 2025
    121
    122
    43
    BYD sales distribution by country - SOURCE: Wikipedia

    BYD Atto 3

    (https://en.wikipedia.org/wiki/BYD_Atto_3)

    1746428561124.png

    BYD Seal
    https://en.wikipedia.org/wiki/BYD_Seal

    1746428606865.png

    බැලුවාම චීන්නුයි, ලංකාවෙ ඉන්න කොන්ඩෙ බැදපු චීන්නුයි විතරයිනෙ බන් BYD ගන්නෙ.. ලොල්. පට්ට ජනගහනයක් ඉන්න අනික් Asian රටවල් උන්වත් අරන් නෑනෙ ලොකුවට :lol::lol:
     
    • Haha
    Reactions: Asmodeus

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,593
    3,153
    113
    China wala kohomada mewaye ganan...

    China made anith badu lankawedi cheap ganta puluwanne, BT BYD hena gananne...
     
    hitann

    Active member
  • May 4, 2025
    121
    122
    43
    ??
    විඩිපීඩියා එකෙන්ද බන් උඹලා ඔය වගේ විස්තර හොයාගන්නෙ

    කොහෙන් ගත්තත් කමක් නෑ, අඩුගානෙ ප්‍රොඩක්ශන් එකෙන් 10%ක්වත් ඉන්ටනැශනල් සේල්ස් තියෙනව කියලා පෲෆ් එකක් පෙන්නපන් පුලුවන්නම්.. :lol:

    8% යි ඉන්ටනැශනල් සේල්ස්. 92% ඩොමෙස්ටික්

    China wala kohomada mewaye ganan...

    China made anith badu lankawedi cheap ganta puluwanne, BT BYD hena gananne...

    Lankawe koti 1.5ta wikinena atto3 eka china wala laksha 45i.
    ------ Post added on May 5, 2025 at 1:12 PM
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    කොහෙන් ගත්තත් කමක් නෑ, අඩුගානෙ ප්‍රොඩක්ශන් එකෙන් 10%ක්වත් ඉන්ටනැශනල් සේල්ස් තියෙනව කියලා පෲෆ් එකක් පෙන්නපන් පුලුවන්නම්.. :lol:

    8% යි ඉන්ටනැශනල් සේල්ස්. 92% ඩොමෙස්ටික්

    Lankawe koti 1.5ta wikinena atto3 eka china wala laksha 45i.
    ------ Post added on May 5, 2025 at 1:12 PM
    ඇයි ඉතිං එහෙම International sale එකක් තියෙනව කියල අනිත් අය ඔයාට පෙන්නන්නෙ? :rolleyes2:
    මේක ගන්න එකෙක් ඉන්නව නම් ලංකාවෙ ගනියි, නැත්නම් නොගෙන ඉඳියි. එච්චරයි නේ, කතාව සිම්පල්:ROFLMAO:
     
    hitann

    Active member
  • May 4, 2025
    121
    122
    43
    ඇයි ඉතිං එහෙම International sale එකක් තියෙනව කියල අනිත් අය ඔයාට පෙන්නන්නෙ? :rolleyes2:
    මේක ගන්න එකෙක් ඉන්නව නම් ලංකාවෙ ගනියි, නැත්නම් නොගෙන ඉඳියි. එච්චරයි නේ, කතාව සිම්පල්:ROFLMAO:

    BYD තරම් එකක් නෑ කියල හිතන් ඉන්න, BYD මාකටින් පාරට අහුවෙලා ඉන්න උබල වගේ ගොන්නුන්ට පෙන්න දැම්මෙ. :lol:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,465
    47,537
    113
    ඇයි ඉතිං එහෙම International sale එකක් තියෙනව කියල අනිත් අය ඔයාට පෙන්නන්නෙ? :rolleyes2:
    මේක ගන්න එකෙක් ඉන්නව නම් ලංකාවෙ ගනියි, නැත්නම් නොගෙන ඉඳියි. එච්චරයි නේ, කතාව සිම්පල්:ROFLMAO:

    ඔය අර BYD ත්‍රෙඩ් එකේ හිටපු ගරාජ් කාරයා බන්..ඒ පාර තවත් FAKE එකක් හදන් මේකේ ඊයේ ඉදන් BYD ගැනමයි දාන්නේ.. :lol:

    https://elakiri.com/threads/byd.2206636/page-8
     
    • Like
    Reactions: snm1990

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    BYD තරම් එකක් නෑ කියල හිතන් ඉන්න, BYD මාකටින් පාරට අහුවෙලා ඉන්න උබල වගේ ගොන්නුන්ට පෙන්න දැම්මෙ. :lol:
    ඇයි ඉතිං එහෙම කරන්නෙ? ඒ තරම් ඔයා වාහන ගන්න යන මිනිස්සුන්ට ආදරෙයිද?:rolleyes2: එයාලට වෙන්න යන විපතෙන් එයාලව බේරගන්න ඔය තරම් අකවුන්ට් හදාගෙන වෙලාවත් නාස්ති කරගෙන උදේ හවස පෝස්ට් ද දා ඉන්නෙ?:ROFLMAO:
    නියමයි නේ😎
     
    Sen-lu

    Well-known member
  • US වල chinese EV banned. Europ වලත් standard 10% import duty+ 17% tariff එකක් තියෙනව BYD වලට. ඒ තියෙද්දිත් ඔය ගාන කරා කියන්නෙ හොඳයිනෙ බං.

    අනික දැන් තමා BYD China වලින් පිට ජනප්‍රිය වෙන්න පටන් ගත්තෙ
     
    • Like
    Reactions: Draco Malfoy

    hitann

    Active member
  • May 4, 2025
    121
    122
    43
    ඇයි ඉතිං එහෙම කරන්නෙ? ඒ තරම් ඔයා වාහන ගන්න යන මිනිස්සුන්ට ආදරෙයිද?:rolleyes2: එයාලට වෙන්න යන විපතෙන් එයාලව බේරගන්න ඔය තරම් අකවුන්ට් හදාගෙන වෙලාවත් නාස්ති කරගෙන උදේ හවස පෝස්ට් ද දා ඉන්නෙ?:ROFLMAO:
    නියමයි නේ😎

    නෑ බන්, චීන දරහැව නලලෙ තියන් ඉන්න පෙට්‍රල් ටිකක් ගහගන්න සල්ලි නැති උබල වගේ හිගන්නො ටික අවුස්සගන්න එකෙත් පොඩි ආතල් එකක් තියෙනවා.. ඒකයි ත්‍රේඩ් එක දැම්මෙ :lol::lol:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    අනික බන් ඔය දෙවනි ටේබල් එකේ ගනං මැච් වෙන්නෙ නැහැනේ 23-24 අවුරුදු දෙකට
    විකුනපු රටවල් ටිකේ වාහන වල ගනං ටික එකතු කරාම ප්‍රොඩක්ශන් එකට ටැලි වෙන්නෙ නෑනේ
    2024 වාහන 26000ක අඩුවක් තියනවා, ඒ කියන්නෙ චීනෙම විකුනපු ගානට වඩා තව කොහෙට හරි විකුනලා තියනවා
    කොහෙ හරි රටක් තියනවා චීනෙට වඩා BYD ගැන trust එකක් තියන. එහෙම නෙමෙයිද

    මේ දවස් වල සේල් එකේ පෙට්‍රල් වාහන සේල්ස් අඩුයිද
     
    • Like
    Reactions: Draco Malfoy

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    ඔය අර BYD ත්‍රෙඩ් එකේ හිටපු ගරාජ් කාරයා බන්..ඒ පාර තවත් FAKE එකක් හදන් මේකේ ඊයේ ඉදන් BYD ගැනමයි දාන්නේ.. :lol:

    https://elakiri.com/threads/byd.2206636/page-8
    ඔතැන මම ස්පොට් කරගෙන ඉන්නෙ අකවුන්ට් 5ක් තියෙනව,
    ඒකෙන් 2ක් අනාතයෙක්ගෙ, අර ෆේල් එවුන්ට අනිත් එවුන් ලොකු ගණං දීල වාහන ගද්දි පොඩි අවුලක් තියෙනව නේ. උන්ට ඕන ලංකාවෙ ඉන්න අනිත් එවුනුත් දුප්පත් කියල හිතේ තියාගෙන ඉන්න. සෙට් එකක් හොඳ වාහන අරගෙන, කෝටි 8-10 වාහන පවා ගනිද්දි හිත පිලිගන්න කැමති නෑ. අමුතු කුහකකමක් ගහනව. එතකොට BYD වාහන උනත් වැඩියෙන් විකිනෙද්දි උන්ට ඕන ඔය මොකක්හරි කියල තමන්ගෙ හිත හදාගන්න මිස වෙන දෙයක් නෙමෙයි. ඉතිං එහෙම අයට නම් ඇත්තටම අනුකම්පා කරන්න ඕන. ඒක නේ මම පැටලෙන්නෙ නැතුව ආතල් එකේ ඉන්නෙ.
    ඒ අතරෙ තව අකවුන්ට් 3ක් තියෙනව ඒ Sale කාරයො. පැනික් වෙලා ඉන්නෙ එවුන්. ඒකට තමයි දිගට දිගට අරෙව මේව ගහන්නෙ, එලකිරි එකේ විතරක් නෙමෙයි ෆේස්බුක්, ටික්ටොක් හැම තැනම. ගන්න එකාට මොලේ තියෙනව නම් ඕව හොයල බලල ගනියි නේ. කෝටි 2ක් විතර හොයන්න මොලේ තිබ්බ කියන්නෙ ඒව හොයල බලල විදයම් කරන්න බැරි වෙන්න තරම් මෝඩ වෙන්න බෑ නේ.
    හැම එකාටම වල කපන සිංහලුන්ට පුදුම අමාරුවක් තියෙන්නෙ දැන් සිංහලු වලේ වැටෙන්න යද්දි බේරගන්න. අමුතු ආලයක් ඇවිල්ල :ROFLMAO:
     
    hitann

    Active member
  • May 4, 2025
    121
    122
    43
    අනික බන් ඔය දෙවනි ටේබල් එකේ ගනං මැච් වෙන්නෙ නැහැනේ 23-24 අවුරුදු දෙකට
    විකුනපු රටවල් ටිකේ වාහන වල ගනං ටික එකතු කරාම ප්‍රොඩක්ශන් එකට ටැලි වෙන්නෙ නෑනේ
    2024 වාහන 26000ක අඩුවක් තියනවා, ඒ කියන්නෙ චීනෙම විකුනපු ගානට වඩා තව කොහෙට හරි විකුනලා තියනවා
    කොහෙ හරි රටක් තියනවා චීනෙට වඩා BYD ගැන trust එකක් තියන. එහෙම නෙමෙයිද

    මේ බලපන්, අවුරුද්දකට අලුතින් කාර් 80,000ක් රෙජිස්ටර් වෙනවා.. ඉතින් ඔය BYD 3500 අදාලම නෑ.. උබල වගේ හිගන පොන්ස්ල BYD තමයි මුලු ලෝකෙම ගන්නෙ කියල හිතින් මවන් ස්වය්න් වින්දනයක් ගද්දි, ඒ ආතල් එක කුඩු කරල දාන එකෙත් පොඩි ලල් එකක් තියෙනවා.. :lol::lol: බලපන්, ඕඩර් කරපු හැම එකාම මේකට බැහැල කෙදිරි ගාන හැටි. :lol::lol:

    https://dmt.gov.lk/images/PDF/statistics/MONTHLY_NEW_REGISTRATION_OF_MOTOR_VEHICLES__-_2018.pdf

    ඔතැන මම ස්පොට් කරගෙන ඉන්නෙ අකවුන්ට් 5ක් තියෙනව,
    ඒකෙන් 2ක් අනාතයෙක්ගෙ, අර ෆේල් එවුන්ට අනිත් එවුන් ලොකු ගණං දීල වාහන ගද්දි පොඩි අවුලක් තියෙනව නේ. උන්ට ඕන ලංකාවෙ ඉන්න අනිත් එවුනුත් දුප්පත් කියල හිතේ තියාගෙන ඉන්න. සෙට් එකක් හොඳ වාහන අරගෙන, කෝටි 8-10 වාහන පවා ගනිද්දි හිත පිලිගන්න කැමති නෑ. අමුතු කුහකකමක් ගහනව. එතකොට BYD වාහන උනත් වැඩියෙන් විකිනෙද්දි උන්ට ඕන ඔය මොකක්හරි කියල තමන්ගෙ හිත හදාගන්න මිස වෙන දෙයක් නෙමෙයි. ඉතිං එහෙම අයට නම් ඇත්තටම අනුකම්පා කරන්න ඕන. ඒක නේ මම පැටලෙන්නෙ නැතුව ආතල් එකේ ඉන්නෙ.
    ඒ අතරෙ තව අකවුන්ට් 3ක් තියෙනව ඒ Sale කාරයො. පැනික් වෙලා ඉන්නෙ එවුන්. ඒකට තමයි දිගට දිගට අරෙව මේව ගහන්නෙ, එලකිරි එකේ විතරක් නෙමෙයි ෆේස්බුක්, ටික්ටොක් හැම තැනම. ගන්න එකාට මොලේ තියෙනව නම් ඕව හොයල බලල ගනියි නේ. කෝටි 2ක් විතර හොයන්න මොලේ තිබ්බ කියන්නෙ ඒව හොයල බලල විදයම් කරන්න බැරි වෙන්න තරම් මෝඩ වෙන්න බෑ නේ.
    හැම එකාටම වල කපන සිංහලුන්ට පුදුම අමාරුවක් තියෙන්නෙ දැන් සිංහලු වලේ වැටෙන්න යද්දි බේරගන්න. අමුතු ආලයක් ඇවිල්ල :ROFLMAO:

    අඩෝ එතකොට BYD ගන්නෙ සල්ලි කාරයොද බන්? මම හිතුවෙ ඕකක් ගන්නෙ, වෙනින් හරිහමන් "වාහනයක්" ගන්න සල්ලි නැති පෙට්‍රල් ගහගන්න එක ගැනත් වොරී වෙන උබල වගේ අනාත පොන්ස්ල කියලා.. :lol::lol:

    අනේ උබල හිතන් ඉන්න විදිහ නේද? ලොල්

    ------ Post added on May 5, 2025 at 1:49 PM