ගන්න එකා ගනී. නොගන්න එකා නොගනී. උඹ පුක නොදී හිටහන්.
අඩෝ ඇයි මේ කේන්ති ගිහින්? කුල් ඩවුන් මචන් කූල් ඩවුන්.. උබත් පෙට්රල් ගහගන්න එක ගැන වොරි වෙලා BYD ඕඩර් කරපු අනාතයෙක් නේද?

ගන්න එකා ගනී. නොගන්න එකා නොගනී. උඹ පුක නොදී හිටහන්.

නෑනේ බංමේ බලපන්, අවුරුද්දකට අලුතින් කාර් 80,000ක් රෙජිස්ටර් වෙනවා.. ඉතින් ඔය BYD 3500 අදාලම නෑ.. උබල වගේ හිගන පොන්ස්ල BYD තමයි මුලු ලෝකෙම ගන්නෙ කියල හිතින් මවන් ස්වය්න් වින්දනයක් ගද්දි, ඒ ආතල් එක කුඩු කරල දාන එකෙත් පොඩි ලල් එකක් තියෙනවා..බලපන්, ඕඩර් කරපු හැම එකාම මේකට බැහැල කෙදිරි ගාන හැටි.
https://dmt.gov.lk/images/PDF/statistics/MONTHLY_NEW_REGISTRATION_OF_MOTOR_VEHICLES__-_2018.pdf
අඩෝ එතකොට BYD ගන්නෙ සල්ලි කාරයොද බන්? මම හිතුවෙ ඕකක් ගන්නෙ, වෙනින් හරිහමන් "වාහනයක්" ගන්න සල්ලි නැති පෙට්රල් ගහගන්න එක ගැනත් වොරී වෙන උබල වගේ අනාත පොන්ස්ල කියලා..
අනේ උබල හිතන් ඉන්න විදිහ නේද? ලොල්
------ Post added on May 5, 2025 at 1:49 PM
Byd is a hybrid carඅඩෝ ඇයි මේ කේන්ති ගිහින්? කුල් ඩවුන් මචන් කූල් ඩවුන්.. උබත් පෙට්රල් ගහගන්න එක ගැන වොරි වෙලා BYD ඕඩර් කරපු අනාතයෙක් නේද?![]()

Ane mata nam petrol hodai. Battery maru karanna salli na. Laksha ganak lost karan sell karannath asawak na![]()
ලංකාවට එද්දී ගාන සෑහෙන්ට වැඩි යිනේ එහෙනම්....
Lankawe koti 1.5ta wikinena atto3 eka china wala laksha 45i.
------ Post added on May 5, 2025 at 1:12 PM
US BEST SELLING VEHICLES:
1. FORD F Series
2. Toyota Rav4
3. Honda CRV
400,000+ sales from each in 2024.
ලංකාවෙ මෙවා ගන්න සල්ලි නැති අයියලා, තෙල් ගැන වොරි වෙන අයියලා චයිනීස් අරන් දෙන ටෝක් දැක්කම කොහෙන් හිනාවෙන්නද මන්දා.
හොදම ආතල් එක උන් හිතන් ඉන්නෙ උන් සල්ලිකාරයො නිසා BYD ගත්තෙ කියලා LOL
View attachment 250331

එහේ නෑ නේ ඉතින් උන්ට ගන්නඑහෙ චයිනීස් ලඩි මොකටද බන් ටෙස්ලා තියෙද්දි.

meka thama main reason eka. US wala byd allow kalanam tesla walata hik gawenawaUS වල chinese EV banned. Europ වලත් standard 10% import duty+ 17% tariff එකක් තියෙනව BYD වලට. ඒ තියෙද්දිත් ඔය ගාන කරා කියන්නෙ හොඳයිනෙ බං.
අනික දැන් තමා BYD China වලින් පිට ජනප්රිය වෙන්න පටන් ගත්තෙ

