BYD විකිනෙන්නෙ චීනෙ විතරද? සුද්දො ගනන් ගන්නෙ නැද්ද?

hitann

Active member
  • May 4, 2025
    121
    122
    43
    ගන්න එකා ගනී. නොගන්න එකා නොගනී. උඹ පුක නොදී හිටහන්.

    අඩෝ ඇයි මේ කේන්ති ගිහින්? කුල් ඩවුන් මචන් කූල් ඩවුන්.. උබත් පෙට්‍රල් ගහගන්න එක ගැන වොරි වෙලා BYD ඕඩර් කරපු අනාතයෙක් නේද? :lol::lol:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    මේ බලපන්, අවුරුද්දකට අලුතින් කාර් 80,000ක් රෙජිස්ටර් වෙනවා.. ඉතින් ඔය BYD 3500 අදාලම නෑ.. උබල වගේ හිගන පොන්ස්ල BYD තමයි මුලු ලෝකෙම ගන්නෙ කියල හිතින් මවන් ස්වය්න් වින්දනයක් ගද්දි, ඒ ආතල් එක කුඩු කරල දාන එකෙත් පොඩි ලල් එකක් තියෙනවා.. :lol::lol: බලපන්, ඕඩර් කරපු හැම එකාම මේකට බැහැල කෙදිරි ගාන හැටි. :lol::lol:


    https://dmt.gov.lk/images/PDF/statistics/MONTHLY_NEW_REGISTRATION_OF_MOTOR_VEHICLES__-_2018.pdf




    අඩෝ එතකොට BYD ගන්නෙ සල්ලි කාරයොද බන්? මම හිතුවෙ ඕකක් ගන්නෙ, වෙනින් හරිහමන් "වාහනයක්" ගන්න සල්ලි නැති පෙට්‍රල් ගහගන්න එක ගැනත් වොරී වෙන උබල වගේ අනාත පොන්ස්ල කියලා.. :lol::lol:

    අනේ උබල හිතන් ඉන්න විදිහ නේද? ලොල්

    ------ Post added on May 5, 2025 at 1:49 PM
    නෑනේ බං
    ඔය 3500ම BYD තිබ්බෙ නැත්තං කොහෙ හරි සේල් කාරයෙක්ගෙන් පෙට්‍රල් කාර් එකක් ගන්න පුලුවන් කමක් තිබ්බ එවුන්නේ
    අනික ඔය සේරම කෝටි 2ක විතර පෙට්‍රල් වාහන ගන්න ඉඳපු එවුන්නේ, ඒ වගේම ඔය වාහන ටික පාරෙ දකිනවා කියන්නෙ තව තව එවුන් පෙට්‍රල් කාර් ගන්නෙ නැතිව ඕව ගන්නවානේ
    ඔය වාහන 3500න් 3ක් විතර උඹේ සේල් එකෙන් විකිනුනා නං ලක්ශ කීයක්ද නේද ලාබෙ
    එතකොට ඔය සේල් කරන එවුන්ට සෑහෙන ලාබයක් නැතිවෙනවා, අනික ඕවයෙ 5000න් 5000ට ඔයිල් මාරු කිරිලි එහෙමත් නෑ, කැඩුනම සාමාන්‍ය ගාරාජ් වල හදන එකත් අඩුවෙයි, නිකං වාහන නං අතපත ගාල ගලවන හැටි හොයල හදාගන්න පුලුවන් උනාට මේව එහෙම නෑනෙ

    ගරාජ් කරන එවුන්ට සේල් කරන එවුන්ට එහෙම රිදෙනවා ඇති මේව වෙන හැටි දැක්කම, totoally understandable bro
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    අඩෝ ඇයි මේ කේන්ති ගිහින්? කුල් ඩවුන් මචන් කූල් ඩවුන්.. උබත් පෙට්‍රල් ගහගන්න එක ගැන වොරි වෙලා BYD ඕඩර් කරපු අනාතයෙක් නේද? :lol::lol:
    Byd is a hybrid car
     

    hitann

    Active member
  • May 4, 2025
    121
    122
    43
    Ane mata nam petrol hodai. Battery maru karanna salli na. Laksha ganak lost karan sell karannath asawak na :(

    US BEST SELLING VEHICLES:

    1. FORD F Series
    2. Toyota Rav4
    3. Honda CRV

    400,000+ sales from each in 2024.

    ලංකාවෙ මෙවා ගන්න සල්ලි නැති අයියලා, තෙල් ගැන වොරි වෙන අයියලා චයිනීස් අරන් දෙන ටෝක් දැක්කම කොහෙන් හිනාවෙන්නද මන්දා.

    හොදම ආතල් එක උන් හිතන් ඉන්නෙ උන් සල්ලිකාරයො නිසා BYD ගත්තෙ කියලා LOL


    1746435558849.png
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,593
    3,153
    113



    Lankawe koti 1.5ta wikinena atto3 eka china wala laksha 45i.
    ------ Post added on May 5, 2025 at 1:12 PM
    ලංකාවට එද්දී ගාන සෑහෙන්ට වැඩි යිනේ එහෙනම්....
     
    • Like
    Reactions: hitann

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    US BEST SELLING VEHICLES:

    1. FORD F Series
    2. Toyota Rav4
    3. Honda CRV

    400,000+ sales from each in 2024.

    ලංකාවෙ මෙවා ගන්න සල්ලි නැති අයියලා, තෙල් ගැන වොරි වෙන අයියලා චයිනීස් අරන් දෙන ටෝක් දැක්කම කොහෙන් හිනාවෙන්නද මන්දා.

    හොදම ආතල් එක උන් හිතන් ඉන්නෙ උන් සල්ලිකාරයො නිසා BYD ගත්තෙ කියලා LOL


    View attachment 250331

    byd.jpg


    https://nypost.com/2025/03/26/busin...o-800k-in-2025-as-tesla-competition-heats-up/

    :sorry::sorry:එහේ නෑ නේ ඉතින් උන්ට ගන්න
     
    • Like
    Reactions: TechnWeb

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,898
    15,705
    113
    Ursa Major
    I will wait a few more years. It may be a great car, but we are spending over 10M and consider these as assets. Assets must have durability and a good life even after normal service lifetime. I hope this will be true, and it is wise to wait.
     
    • Like
    Reactions: hitann

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    US වල chinese EV banned. Europ වලත් standard 10% import duty+ 17% tariff එකක් තියෙනව BYD වලට. ඒ තියෙද්දිත් ඔය ගාන කරා කියන්නෙ හොඳයිනෙ බං.

    අනික දැන් තමා BYD China වලින් පිට ජනප්‍රිය වෙන්න පටන් ගත්තෙ
    meka thama main reason eka. US wala byd allow kalanam tesla walata hik gawenawa :lol:
    btw: byd hoda na tesla hodai kiyana aya danne na, europe tesla model 3, model y wala chinese byd, catl lfp battery use karanawa kiyala. :P