BYD ATTO 3 case?

bladeable

Well-known member
  • Aug 25, 2012
    2,088
    2,230
    113
    ඕව මාධ්‍ය සන්දර්ශන බන් ,තව ටික දවසකින් ඔවා ඔක්කොම එලියෙ , කොහම උනත් byd වල උන් කියන tax issue එක නෑ, sale කාරයන්ගෙ ගේම් තමයි.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    BYD goda dagani danata data anuwa BYD TOYOTA 31% (new registrations) Honda 25% other 13%. me yana vdhata BYD market leader wewi mn hitanne automobile industry eke meheth
     
    • Like
    Reactions: vito and bladeable

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,641
    14,774
    113
    කන්ටේනර් කේස් එකෙන් පස්සේ උන් බයවෙලා දැන් ෆුල් පොතට වැඩ 😄
     
    • Haha
    Reactions: Identity

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,260
    8,032
    113
    Anna release karala

    owa released wei ban ohoma thamai daaam duum wenawa. ara March wala 2022 Yaris tikath thiyan idala released kale 😆
    IMG-3241.jpg

    ------ Post added on Aug 7, 2025 at 6:30 PM
     
    • Like
    Reactions: bladeable

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,796
    6,218
    113
    East Blue (Goa Kingdom)
    ගොන් පකේ මෝඩයෝ හදන regulations & නීති .
    ඔය motor එක 150 වත් 100 වත් කියන්න බැහැ ඕන නම් 150 එක 170 or හොඳට හදල නම් 200 විදිහටත් ගන්න පුළුවන් .
    controller එක අනුව .
     
    • Like
    Reactions: batwise

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,260
    8,032
    113
    ගොන් පකේ මෝඩයෝ හදන regulations & නීති .
    ඔය motor එක 150 වත් 100 වත් කියන්න බැහැ ඕන නම් 150 එක 170 or හොඳට හදල නම් 200 විදිහටත් ගන්න පුළුවන් .
    controller එක අනුව .
    owa serama 150Kw ban firmware walin downgrade karala tiyenne. John keels nisa case danna baha mona Gov eka unat. 😍
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,169
    1,756
    113

    රඳවා ගෙන සිටින BYD වාහන 991ක් මුදා හැරීමට රේගුව එකඟවෙයි​



    මෙහිදී රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇතුළු වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන අධිකරණයට දැනුම් දුන්නේ පෙත්සම්කාර සමාගම අද දින අදාළ බැංකු ඇපකරය ඉදිරිපත් කරන්නේ නම් අදාළ වාහන ලබන සෙනසුරාදා මුදා හැරීමට හැකියාව තිබෙන බවයි.
    ඒ අනුව අදාළ බැංකු ඇපකරය අද දින ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවත් පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්සානා ජමිල් අධිකරණයට දැනුම් දුන්නා ය.
    ඉන් අනතුරුව පෙත්සම සැප්තැම්බර් මස 03 වනදා යළි කැඳවීමටද නියම විය.

    https://www.bbc.com/sinhala/articles/c1dxr3kp53zo
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,139
    1,384
    113
    mun lkr 4 billion apakarayak deela neda release karala thiyenne? e kiayne naduwen jk la baradunoth ara salli tika tax widiyata kapa gannawa neda?
     
    • Wow
    Reactions: Asmodeus

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    mun lkr 4 billion apakarayak deela neda release karala thiyenne? e kiayne naduwen jk la baradunoth ara salli tika tax widiyata kapa gannawa neda?
    උඹට තේරෙනවද උන්ට ඕක දිනනවා කියලා ශුවර් නිසා තමයි එහෙම සල්ලි තියල අරගෙන තියෙන්නෙ
    පරදිනවා කියලා ශුවර් නං උන් ඔහොම කරන එකක් නැහැ re-export කරන එක උන්ට ලාබ ඇති සෑහෙන්න
     
    • Like
    Reactions: bladeable

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,139
    1,384
    113
    උඹට තේරෙනවද උන්ට ඕක දිනනවා කියලා ශුවර් නිසා තමයි එහෙම සල්ලි තියල අරගෙන තියෙන්නෙ
    පරදිනවා කියලා ශුවර් නං උන් ඔහොම කරන එකක් නැහැ re-export කරන එක උන්ට ලාබ ඇති සෑහෙන්න
    matath hithenawa. kohomath paradunath unta oya ekakin 2 million wath profits athi. so 3 milllion gewwath 1 million wage lost wenne.un next order eken price wadi karala eka cover karala dawi
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    matath hithenawa. kohomath paradunath unta oya ekakin 2 million wath profits athi. so 3 milllion gewwath 1 million wage lost wenne.un next order eken price wadi karala eka cover karala dawi
    150kw tax එක ගැහුවොත් ඕක කවුරුවත් ගන්නෙ නැහැ බන්
    ඕක ගන්නෙ දැනට තියන ගානට වටින නිසානේ, 10-15M අතර කියන්නෙ Middle class එකේ sweat spot එක.
    මේ බැච් එකට වැඩිපුර ටැක්ස් එක ගහල ඊලඟ එකටත් ඒ ගානට ටැක්ස් එක ගෙවල ඒක කස්ටමර්ලගෙන් අල්ලන්න වගේ ගේමක් ගහන්න බැහැ
    එහෙම උනොත් ඒ ගානට atto 3 ගන්න එවුන්ට ගන්න ඊටවඩා ගොඩක් හොඳ ඔප්ශන් තියනවානේ Vezel එක වගේ.