BYD ATTO 3 case?

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,140
    1,386
    113
    150kw tax එක ගැහුවොත් ඕක කවුරුවත් ගන්නෙ නැහැ බන්
    ඕක ගන්නෙ දැනට තියන ගානට වටින නිසානේ, 10-15M අතර කියන්නෙ Middle class එකේ sweat spot එක.
    මේ බැච් එකට වැඩිපුර ටැක්ස් එක ගහල ඊලඟ එකටත් ඒ ගානට ටැක්ස් එක ගෙවල ඒක කස්ටමර්ලගෙන් අල්ලන්න වගේ ගේමක් ගහන්න බැහැ
    එහෙම උනොත් ඒ ගානට atto 3 ගන්න එවුන්ට ගන්න ඊටවඩා ගොඩක් හොඳ ඔප්ශන් තියනවානේ Vezel එක වගේ.
    othana mekata chance ekak dunnoth aye ara xtrail case eka adila enawa habay ..ekath correct karanna wewi
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    othana mekata chance ekak dunnoth aye ara xtrail case eka adila enawa habay ..ekath correct karanna wewi
    xtrail full ev එකක් එනවද නැහැනේ
    අනික චාන්ස් එකක් දෙනවා කියලා නෙමෙයි නේද, ඇත්තටම වාහනේ ප්‍රැක්ටිකලි 100KW කියලා prove කරයි
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,674
    1
    2,468
    113
    Dan mama Sunlight 140th Anniversary promo eken Atto3 eka dinnoth case wanne na neda mata.. 🥲

    Ape midule murunga gahath kapuwa car eka parak karanna..
     
    • Haha
    Reactions: Panda_jr

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,140
    1,386
    113
    xtrail full ev එකක් එනවද නැහැනේ
    අනික චාන්ස් එකක් දෙනවා කියලා නෙමෙයි නේද, ඇත්තටම වාහනේ ප්‍රැක්ටිකලි 100KW කියලා prove කරයි
    ehema num tax regulation wenas karanna wenawa. mokada eke thiyenne motor power eka misak, software eken set karala thiyena power eka nemey. so eka wenas karannama wenawa BYD ekata sadaranayak wenna num habay
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    ehema num tax regulation wenas karanna wenawa. mokada eke thiyenne motor power eka misak, software eken set karala thiyena power eka nemey. so eka wenas karannama wenawa BYD ekata sadaranayak wenna num habay
    කොහොමද කියපන්කෝ motor power eka measure කරන්නෙ software වලින් block කරලා තියෙද්දි
    එහෙම ටෙස්ට් කරන්න ඕන කියලා software වලින් නිකන් unlock කරගන්න බැහැනේ. කීයටවත් BYD වත් JKC වත් ඕක අන්ලොක් කරන්නෙ නැහැ. පිටින් ජිල්මාට් දාල අන්ලොක් කරලා prove කරාට වැඩකුත් නැහැ. හරියට එන්ජිමක් තියන වාහනේ එන්ජින් බ්ලොක් එක මාරු කරලා කැපැසිටි එක වෙනස් කියලා prove කරා වගේ වැඩක්නේ ඒක
    එතකොට ඉතින් තියන විදියට ටෙස්ට් කරාම 100kw output එක එයි.
     
    scorp12

    Well-known member
  • Aug 26, 2015
    1,229
    644
    113
    JKCG kohoma hari sale mafia ekata hodatama shot eka dunna eka thamai wenna ona

    eka atta. anika mewa electric cars. mona ponnayatawath kiyanna baha kisi deyak. Anika owwta lede damma nam kelinma minissu anduwata kelinna gannawa. me anduwa mehema yanne wahana import karanna dunna ekenma
    thami 100% kma.
    JK un tama mafia eka, un 100 downgrade krapuwaget , 150 set wena tax cost ekat cutomer gen aragen un gahagen tiyenne. ekai case eka. oke video ekak tibba slvlog eke un ganan hadala penna ekak.
     
    • Sad
    Reactions: netnet

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    JK un tama mafia eka, un 100 downgrade krapuwaget , 150 set wena tax cost ekat cutomer gen aragen un gahagen tiyenne. ekai case eka. oke video ekak tibba slvlog eke un ganan hadala penna ekak.
    කේස් එක ඇදුනෙ එහෙම නෙමෙයිනේ
    වෙන වාහන ඉම්පෝට් කරන එවුන් atto3 ඉම්පෝට් කරද්දි 150kw ටැක්ස් වෙලා යූස්ඩ් කාර්වල ගාන JK එකෙන් ගේන brand new එකට වඩා ගනන් කියලා නේද
    jk එකෙන් 100kw වලට ටැක්ස් කරලා අඩුවට මිනිස්සුන්ට දෙන එක තමයි කේස් එක. එහෙම නැතුව ගන්න අයට 150kw ටැක්ස් එක පෙන්නලා ආන්ඩුවට ගෙවපු නැති සීන් එකක් නෙමෙයි
    ටැක්ස් එක 100kw වලට ගෙවල ගෙනත් අඩුවට තමයි විකුනලා තියෙන්නෙ
    150kw වෙද්දි ටැක්ස් එකම ලක්ශ 96ක්ද කොහෙද වෙනවා කියලා නේද කියන්නෙ
     
    scorp12

    Well-known member
  • Aug 26, 2015
    1,229
    644
    113
    කේස් එක ඇදුනෙ එහෙම නෙමෙයිනේ
    වෙන වාහන ඉම්පෝට් කරන එවුන් atto3 ඉම්පෝට් කරද්දි 150kw ටැක්ස් වෙලා යූස්ඩ් කාර්වල ගාන JK එකෙන් ගේන brand new එකට වඩා ගනන් කියලා නේද
    jk එකෙන් 100kw වලට ටැක්ස් කරලා අඩුවට මිනිස්සුන්ට දෙන එක තමයි කේස් එක. එහෙම නැතුව ගන්න අයට 150kw ටැක්ස් එක පෙන්නලා ආන්ඩුවට ගෙවපු නැති සීන් එකක් නෙමෙයි
    ටැක්ස් එක 100kw වලට ගෙවල ගෙනත් අඩුවට තමයි විකුනලා තියෙන්නෙ
    150kw වෙද්දි ටැක්ස් එකම ලක්ශ 96ක්ද කොහෙද වෙනවා කියලා නේද කියන්නෙ

    9.30 indala balanna , jk unge wada
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,560
    2,904
    113

    9.30 indala balanna , jk unge wada

    okun kiyana okkoma pili ganna yanna epa mole kalpana karala balapan, mun okkoma eka ekage agenda walata kade yana youtube channel

    කේස් එක ඇදුනෙ එහෙම නෙමෙයිනේ
    වෙන වාහන ඉම්පෝට් කරන එවුන් atto3 ඉම්පෝට් කරද්දි 150kw ටැක්ස් වෙලා යූස්ඩ් කාර්වල ගාන JK එකෙන් ගේන brand new එකට වඩා ගනන් කියලා නේද
    jk එකෙන් 100kw වලට ටැක්ස් කරලා අඩුවට මිනිස්සුන්ට දෙන එක තමයි කේස් එක. එහෙම නැතුව ගන්න අයට 150kw ටැක්ස් එක පෙන්නලා ආන්ඩුවට ගෙවපු නැති සීන් එකක් නෙමෙයි
    ටැක්ස් එක 100kw වලට ගෙවල ගෙනත් අඩුවට තමයි විකුනලා තියෙන්නෙ
    150kw වෙද්දි ටැක්ස් එකම ලක්ශ 96ක්ද කොහෙද වෙනවා කියලා නේද කියන්නෙ
    meka thamai atta kathawa
    ------ Post added on Aug 8, 2025 at 11:17 AM

    528766957_122216018882123456_453424598562492042_n.jpg

    ------ Post added on Aug 8, 2025 at 11:19 AM